දියවැඩියාව බෙහෙත් සොයා ගනියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සෙල් තෙරපි කියලා කියන්නේ මාස තුනකට පස්සේ දියවැඩියාව හොඳටම හොඳ වෙනවා ලු දියවැඩියාවට බෙහෙත් බොන්න ඕනේ වෙන්නේ නැහැ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    2015 දි ද කොහෙද උරන්ගේ අගන්‍යාස සයිල බද්ද කරන මෙතඩ් එකක්‌ අවා මචං.

    මෙකත් ටිකක් එ වගෙ සින් එකක්‌ නෙද විදෙඕ එක නං බැලුවෙ නැ දෙට නැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    2015 දි ද කොහෙද උරන්ගේ අගන්‍යාස සයිල බද්ද කරන මෙතඩ් එකක්‌ අවා මචං.

    මෙකත් ටිකක් එ වගෙ සින් එකක්‌ නෙද විදෙඕ එක නං බැලුවෙ නැ දෙට නැ
    සෛල බද්ද කිරීමක් මේක
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    China finds a ... enough said.

    Running Man Abandon Thread GIF by MOODMAN
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය ලෙඩවලය බෙහෙත් හොයන් ඉවරයි dna ඕල්‍යරේශන් උනත් කරන්න පුලුවන් ඒත් ෆාමා බිස්නස් එක ඔය එකක්වත් එලියට එන්න දෙන් නෑ . ආයුද වලට පස්සෙ හොදටම කරන්නේ ෆාමා ඉන්ඩස්ට්‍රි එක . ඔය මොක ආවත් පබ්ලික් මාකට් දාන්නේ නෑ අඩුම 2050 වෙනකංවත් මුං

    සෝලා පැනල් ගත්තත් උපරිම එෆිශන්සි දෙන්නේ 9% හොදම ඉන්ඩස්ට්‍රියල් ඒවා ගෙවල් වල ඒවා 1-3% අතර . හේතුව 80% එකක් ආවොත් ෆොසිල් ෆුවල් ඉල්ලෙ වෙනවා

    බ්ලක්‍ රොක් වැන්ගාඩ් රොත්චෙල්ඩ් ලොක් හිඩ් වගේ තෝරු මෝරු ඕවා මාකට් වෙන්න දෙන් නෑ
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දියවැඩියාව විකුණන් කාපු වෙද්දුන්ට කෙලවෙයි වගේ .මගෙත් සීනි වැඩිවෙලා ගියහම කැරි වේ පුතා කියපි දිගටම බෙහෙත් බොන්න ඕනේ කියල .ඌට හු ගන්න කියල මන් එක කෑම කොන්ට්‍රල් කරලා බෙහෙත් නැතුව ශේප් එකේ යනවා 120-140 අතරේ