සෙල් තෙරපි කියලා කියන්නේ මාස තුනකට පස්සේ දියවැඩියාව හොඳටම හොඳ වෙනවා ලු දියවැඩියාවට බෙහෙත් බොන්න ඕනේ වෙන්නේ නැහැ
සෛල බද්ද කිරීමක් මේක2015 දි ද කොහෙද උරන්ගේ අගන්යාස සයිල බද්ද කරන මෙතඩ් එකක් අවා මචං.
මෙකත් ටිකක් එ වගෙ සින් එකක් නෙද විදෙඕ එක නං බැලුවෙ නැ දෙට නැ
නිට්ටාවට සුව වෙච්ච එකෙක් ගේ විස්තරයක් දාපං බලන්නඔච්චර දඟලන්න ඔනේ නෑ.. සිංහල බෙහෙත් හරියට කලානම් නිට්ටාවට සුවයි.

මහින්ද මහත්තයගේ අම්මානිට්ටාවට සුව වෙච්ච එකෙක් ගේ විස්තරයක් දාපං බලන්න
මැරෙනකම් ජීවත්වෙන්න පුළුවන් නේද බංඔච්චර දඟලන්න ඔනේ නෑ.. සිංහල බෙහෙත් හරියට කලානම් නිට්ටාවට සුවයි.