දියවැඩියාව සුවකල හැක.......!

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    patta ban..........UBA KIWWA KATHAWA ATHTHA KOLLO..BANDAKKA GEDARA WAWAGATHTHA EWANAM HODAI...MOKO KADEN GANNA EWATA WASA GAHALA THINA NISA WATHURE DAALA HENA WELAWAK THINAKOTA EWAYE THINA WASATH WATHURE DIYA WENNA PULUWAN...ETHAKOTA WENA LEDA HADENNA BARI NA..........+
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    thanks for the info

    patta ban..........UBA KIWWA KATHAWA ATHTHA KOLLO..BANDAKKA GEDARA WAWAGATHTHA EWANAM HODAI...MOKO KADEN GANNA EWATA WASA GAHALA THINA NISA WATHURE DAALA HENA WELAWAK THINAKOTA EWAYE THINA WASATH WATHURE DIYA WENNA PULUWAN...ETHAKOTA WENA LEDA HADENNA BARI NA..........+


    යකා;10559938 said:


    thanks for a very valuable post..
    :)
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    Thank you machan me post ekata .. ape thathatath thiyenawa :( meka karala balanna kiyanna onee.. pin sidda wenwa machan !! :) :)
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    වතිලගේ මේ ක්‍රමේ කවුරු හරි ට්‍රයි කරලා බැලුවද?

    දැන් කා‍ලෙ කාගෙන් ඇහුවත් හැම එකාටම සීනි... ඔයාලට නැතත්
    ඔයාල‍ගෙ අම්මට, තාත්තට, එහෙමත් නැත්තම් ආච්චිට සීයට හරි ඇති...
    ..
    ගොඩක් අය සීනි පාලනය කරන්න ගොඩක් දේවල් කරනව....
    මම මේ කියන්න යන්නෙ ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගමන් කරන්න පුලුවන්
    හැමෝටම හොයාගන්න පුලුවන් දෙවල් වලින්
    සරල බෙහෙතක් අත්හදා බලල වෙනස කියන්නකො...

    කරපිංච ෙකාල මිටක් විතර අරෙගන
    ඒකට දාන්න ‍
    ගොරක අඩු දෙකක්
    ගම්මිරිස් ඇට 4 ක් 5 ක්
    ලුනු ටිකක්

    දාල හොදට අබරගෙන හැම කෑම වෙලක් එක්කම වෙරලු ගෙඩියක තරම්
    ප්‍රමාණයක් ආහරයට ගන්න...
    සති 4 කින් විතර වෙනස බලන්න ඔයාලට ඉස්සර තිබ්බ අමාරු දැන් නෑ නේද...
    පාස්ටින් බ්ලඩ් රිපෝට් එකක් අරන් බලන්න කොහොමද සීනි ප්‍රමාණය .....

    අවදානයට -
    ‍විහිලුවක් නොවේ


    වතිල වෙදමහතාගෙන් පමණයි............