දියවැඩියාව සුවකල හැක.......!

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අඩෝ මගේ අම්මටයි පුන්චිටයි දෙන්නටම තියනවා.Try කරල බලන්න ඕන.

    Thanks bro for information.
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    I am a diabetic, I tried that stuff long time ago, didn't go true it to see a result. too gooey to drink, feel like vomiting.

    Yes its true, this stuff can control diabetic for sure, but to me doing it, it is harder than injecting insulin.

    I used to live with it, I know how this feels, no 'Bandakka' can completely cure this. I know how I'm gonna die, that's a relief, isn't it?

    No harm trying it, please try. show us a miracle, and don't forget to patent it. he'll be the richest.

    cheers :D
     
    nidarsha91

    Well-known member
  • I am a diabetic, I tried that stuff long time ago, didn't go true it to see a result. too gooey to drink, feel like vomiting.

    Yes its true, this stuff can control diabetic for sure, but to me doing it, it is harder than injecting insulin.

    I used to live with it, I know how this feels, no 'Bandakka' can completely cure this. I know how I'm gonna die, that's a relief, isn't it?

    No harm trying it, please try. show us a miracle, and don't forget to patent it. he'll be the richest.

    cheers :D

    get well as soon u can ..............
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මේක හරියයිද බං? හරීගියේ නැත්නම් වම්බටු කරලක් පුකේ ගහගෙන මාස 4ක් ඉන්න ඊට පස්සේ ඒක උයලා කන්න. ඔක්කොම ලෙඩ හොද වෙයි...
     
    nidarsha91

    Well-known member
  • ..............

    මේක හරියයිද බං? හරීගියේ නැත්නම් වම්බටු කරලක් පුකේ ගහගෙන මාස 4ක් ඉන්න ඊට පස්සේ ඒක උයලා කන්න. ඔක්කොම ලෙඩ හොද වෙයි...

    හි හි උඹ අනිත් උන්ව දිරිමත් කරන්ඩද ඔහොම කිවේ....එහෙනම් ගොඩක් පින් සහෝ !

    හැබැයි උබ ලෙඩක් ජෝක් 1 ගත්තනම් ,උබට 1 හැදෙන්ඩ කියන්ඩ තරම් මන් අශිෂ්ට නෑ.එත උබ දන්නේ නැතිව ඇති ජීවිතයක් නැති වෙන්ඩ ඔය ලෙඩේ හේතු වෙන බව.ජීවිතයම එපාම වෙන බව,ලගම අය පවා අමුතුවට බලන බව,අසරණ වූන සහකාරියත් දුකින් අපිව අත හැර යන බව, අනාගතය තනියම විදගතයුතු බව , උබල ජෝඩු දාල යද්දී අඩන්ඩ වෙන බව [රහසින්] අඩුම තරමේ සමාජයදී අනිත් අය 1ක හොරෙන් ජීවිතය ගෙවිය යුතු බව...........

    නොදැන කරපු පව්‍ වලට එයා අපිට සමාව දෙනවා මචන්.උබටත් මටත් 1 පොදුයි.ඒත් ලෙඩකට විහිලු කරද්දී පරිස්සමින් :no::no::no::no::no::no::no: