දියවැඩියාව_ගැන අළුත් තොරතුරු

මටත් හිතෙනවා බං . මටත් දියවැඩියාව තියෙනවා .බේත් ගන්න ගියාම metfomin කැටියක් දුන්න.මාස 4ක් බිවවා .මටම හිතුන යකෝ මන් ජිවිත කාලෙම මේ බෙහෙත් කීලෝ කියක් බොන්න වෙඉද කියල.
නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දන්ට හා සුද්දො වගේ ඉන්න හදන උන්ට ඔහොම කල්පනා වෙන්නෙ නෑනෙ මචෝ. ඕකුන් දන්නෙ MBBS හෝ MD කාරයා කියන දේ හිස් මුදුණෙන් පිළිගෙන පෙති/කරල් ගිලින්න විතරයි. ඉතිං එක දියවැඩියා කාරයෙක්ගෙන් අවුරුද්දකට බර ගාණක් හොයන්න පුළුවන්. ඔන්න ඔය ජිල්මාට් එක හිංදා තමා මුන් කොළේ වහල ගහන්නේ. අපෙත් විද්‍යාත්මක විද්‍යානුකූල නවීන ගොං හරක් ඔය ඇම පස්ස පැත්තෙන් එවෙන්නම ගිලිනවා. ඕකෙන් තමා මේ දියවැඩියා වසංගතේ පැතිරිලා තියෙන්නේ මෙච්චර දුරට
පස්සේ හරකෙක් වගේ කන එක අඩු කරලා වැඩ කරන්න පටන්ගත්ත.
මේක නම් ඉල්ලගෙන කන පොටක් මචෝ
දැන් නොර්මල් වගේ. හොදම දේ කට පරෙස්සම් කරගන්න එක.
මෙහෙමයි කට පරිස්සම් කරගන්න ඕනා, බඩේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඕනෑ කරන රසායනික (එන්සයිම හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය) අඩුවෙන්ම ශ්‍රාවය වෙන විදියටයි කෑම කන්න ඕනා. ඒ කියන්නෙ හැකි තරම් මෘදු අහාර වර්ග (උදා- කිරිබත්, මුං කිරිබත්, මෘදු වෙන්න තැම්බූ මුං ඇට,කව්පි,කොල්ලු, හොඳට තම්බපු කෘමිනාශක රහිත එළවළු වගේ මෙකී නොකී). ඝන, තෙල්, මිරිස්, ඇඹුල් උෂ්ණ කෑම බීම,මස් මාළු දිහා බලන්නවත් එපා.

මේ කෑම රටාව මාස 6ක් කරගෙන යනකොට ඇකිලිච්ච අග්න්‍යාෂය දිග ඇරිලා ආයෙ ඉන්සියුලින් හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ අහවරයි.

නමුත් ඊට වඩා ලොකුයිනේ ලෙඩ්ඩු නොමරා මරලා ගරා ගැනිල්ල. ඒනිසා තමා ඕවා හංගගෙන පෙති කරල් බීපං කියන්නේ/ඉන්සියුලින් ගහගන්න කියන්නේ.
 
Last edited:

mbltch

Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20472476 said:
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දන්ට හා සුද්දො වගේ ඉන්න හදන උන්ට ඔහොම කල්පනා වෙන්නෙ නෑනෙ මචෝ. ඕකුන් දන්නෙ MBBS හෝ MD කාරයා කියන දේ හිස් මුදුණෙන් පිළිගෙන පෙති/කරල් ගිලින්න විතරයි. ඉතිං එක දියවැඩියා කාරයෙක්ගෙන් අවුරුද්දකට බර ගාණක් හොයන්න පුළුවන්. ඔන්න ඔය ජිල්මාට් එක හිංදා තමා මුන් කොළේ වහල ගහන්නේ. අපෙත් විද්‍යාත්මක විද්‍යානුකූල නවීන ගොං හරක් ඔය ඇම පස්ස පැත්තෙන් එවෙන්නම ගිලිනවා. ඕකෙන් තමා මේ දියවැඩියා වසංගතේ පැතිරිලා තියෙන්නේ මෙච්චර දුරට මේක නම් ඉල්ලගෙන කන පොටක් මචෝමෙහෙමයි කට පරිස්සම් කරගන්න ඕනා, බඩේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඕනෑ කරන රසායනික (එන්සයිම හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය) අඩුවෙන්ම ශ්‍රාවය වෙන විදියටයි කෑම කන්න ඕනා. ඒ කියන්නෙ හැකි තරම් මෘදු අහාර වර්ග (උදා- කිරිබත්, මුං කිරිබත්, මෘදු වෙන්න තැම්බූ මුං ඇට,කව්පි,කොල්ලු, හොඳට තම්බපු කෘමිනාශක රහිත එළවළු වගේ මෙකී නොකී). ඝන, තෙල්, මිරිස්, ඇඹුල් උෂ්ණ කෑම බීම,මස් මාළු දිහා බලන්නවත් එපා.

    මචෝ මේ ගැන උබත් නුලක් දාපන්කෝ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    මාස 8ක් වගේ සින්හල බෙත් කලා මගේ ම සහෝදරයක් ට බේත් ගන්න මමත් ගියා කෑම ලිස්ට් එකක් දුන්නා ඒ විදියට කන්න කියලා වැඩක් උනේ නෑ උශ්න කෑම කන්න එපා කිවුවා ඒ ලිස්ට් එකේ තියන පොරට නම් පරම්පරාවෙන් ආවේ :sorry::sorry:
     
    මොකක්ද වැඩක් වුණෙ නෑ කිව්වේ ? විස්තර සහිතව කියන්න. තාම සීනි බැහිල්ලක් නැද්ද ? සීනී මට්ටම කීයද දැන් ?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉදිරියේ රාළ;20472818 said:
    මොකක්ද වැඩක් වුණෙ නෑ කිව්වේ ? විස්තර සහිතව කියන්න. තාම සීනි බැහිල්ලක් නැද්ද ? සීනී මට්ටම කීයද දැන් ?

    බෙත් ගත්තේ ප්‍රසිද්ද වෙද මහත්තයෙක් ගෙන් නුවර මැන්ඛින්නෙ එයත් කිවුවේ ලේවල උශ්න කියල මොකද්ද දෙයක් ගැන ඒ දීපු කෑම ලිස්ට් එක කන්න කියල කෑව හරියට බේත් එහෙමත් බිවුවා ඒ උනාට මාස 6ක් 7ක් කලා වැඩක් උන් නෑ

    ආයේ ඉන්ග්‍රිස් බේත් තමා වැඩක් නෑ 200-300 ගනන් වලට යන්නේ :sorry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තව ගියා කුරුනෑගල වෙදමහත්තයේක් ගාවට එයා දුන්නා බේතක් වතුරක් වගේ උදේ දවල් හවස බොන්න කියලා තව කුඩු වගයක් දුන්නා දාල බොන්න උනු වතුරට ඒ බේත් වලින් නම් පොරගේ කකුලක් හිරිවැටිලා තිබ්බ එක අයින් උනා කිවුවා ඒ උනාට ලෙඩේ නම් සනීප උන් නෑ :angry::angry:
     
    බෙත් ගත්තේ ප්‍රසිද්ද වෙද මහත්තයෙක් ගෙන් නුවර මැන්ඛින්නෙ එයත් කිවුවේ ලේවල උශ්න කියල මොකද්ද දෙයක් ගැන ඒ දීපු කෑම ලිස්ට් එක කන්න කියල කෑව හරියට බේත් එහෙමත් බිවුවා ඒ උනාට මාස 6ක් 7ක් කලා වැඩක් උන් නෑ

    ආයේ ඉන්ග්‍රිස් බේත් තමා වැඩක් නෑ 200-300 ගනන් වලට යන්නේ :sorry:
    බඩේ උෂ්ණේ අග්න්‍යාෂයට ගියාම තමා මචෝ ලේවල සීනි නගින්නේ. පුළුවන් නම් ඒ කෑම ලැයිස්තුව හොයල දානවද බලන්න. ඒකෙන් හෝඩුවාවක් ගන්න පුළුවන් ඇයි හොඳ නූනේ කියල.

    තව ගියා කුරුනෑගල වෙදමහත්තයේක් ගාවට එයා දුන්නා බේතක් වතුරක් වගේ උදේ දවල් හවස බොන්න කියලා තව කුඩු වගයක් දුන්නා දාල බොන්න උනු වතුරට ඒ බේත් වලින් නම් පොරගේ කකුලක් හිරිවැටිලා තිබ්බ එක අයින් උනා කිවුවා ඒ උනාට ලෙඩේ නම් සනීප උන් නෑ :angry::angry:
    ඕක හොඳ වෙන්න ඇකිලුණ අග්න්‍යාශය දිග ඇර ගන්න ඕනා. ඒක කරන්න ඉස්සෙල්ලා ඇඟේ අනික් ස්නායු දුබලතා අයින් වෙන්න ඕනා. ඊට පස්සෙ තමා අග්න්‍යාෂය දිග ඇරෙන්න ගන්නේ. එහෙම අග්න්‍යාශය දිග ඇරිලා නැති හිංදා තාම හොඳ වෙලා නැත්තේ. ඒකට කල් ඕනෑ. ඉවසීමෙන් බේත්/කෑම ටික ගන්න ඕනා. හදිස්සි වෙලා බෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඉදිරියේ රාළ;20472476 said:
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දන්ට හා සුද්දො වගේ ඉන්න හදන උන්ට ඔහොම කල්පනා වෙන්නෙ නෑනෙ මචෝ. ඕකුන් දන්නෙ MBBS හෝ MD කාරයා කියන දේ හිස් මුදුණෙන් පිළිගෙන පෙති/කරල් ගිලින්න විතරයි. ඉතිං එක දියවැඩියා කාරයෙක්ගෙන් අවුරුද්දකට බර ගාණක් හොයන්න පුළුවන්. ඔන්න ඔය ජිල්මාට් එක හිංදා තමා මුන් කොළේ වහල ගහන්නේ. අපෙත් විද්‍යාත්මක විද්‍යානුකූල නවීන ගොං හරක් ඔය ඇම පස්ස පැත්තෙන් එවෙන්නම ගිලිනවා. ඕකෙන් තමා මේ දියවැඩියා වසංගතේ පැතිරිලා තියෙන්නේ මෙච්චර දුරට මේක නම් ඉල්ලගෙන කන පොටක් මචෝමෙහෙමයි කට පරිස්සම් කරගන්න ඕනා, බඩේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඕනෑ කරන රසායනික (එන්සයිම හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය) අඩුවෙන්ම ශ්‍රාවය වෙන විදියටයි කෑම කන්න ඕනා. ඒ කියන්නෙ හැකි තරම් මෘදු අහාර වර්ග (උදා- කිරිබත්, මුං කිරිබත්, මෘදු වෙන්න තැම්බූ මුං ඇට,කව්පි,කොල්ලු, හොඳට තම්බපු කෘමිනාශක රහිත එළවළු වගේ මෙකී නොකී). ඝන, තෙල්, මිරිස්, ඇඹුල් උෂ්ණ කෑම බීම,මස් මාළු දිහා බලන්නවත් එපා.

    මේ කෑම රටාව මාස 6ක් කරගෙන යනකොට ඇකිලිච්ච අග්න්‍යාෂය දිග ඇරිලා ආයෙ ඉන්සියුලින් හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වැඩේ අහවරයි.

    නමුත් ඊට වඩා ලොකුයිනේ ලෙඩ්ඩු නොමරා මරලා ගරා ගැනිල්ල. ඒනිසා තමා ඕවා හංගගෙන පෙති කරල් බීපං කියන්නේ/ඉන්සියුලින් ගහගන්න කියන්නේ.

    Uba sahenna dewal dannawa ne ban.ela ela.ubala wage un thama elakiri yata ona.:cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මාස 8ක් වගේ සින්හල බෙත් කලා මගේ ම සහෝදරයක් ට බේත් ගන්න මමත් ගියා කෑම ලිස්ට් එකක් දුන්නා ඒ විදියට කන්න කියලා වැඩක් උනේ නෑ උශ්න කෑම කන්න එපා කිවුවා ඒ ලිස්ට් එකේ තියන පොරට නම් පරම්පරාවෙන් ආවේ :sorry::sorry:

    Mattegoda ROPA kiyana place eke tamay mama kiyana doctor behet denne (Dr BA Ratnapala) Lede tama tiyenne diyawadiyawa stage eke nam hoda karawi. Contact Number : 0115656600
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20473033 said:
    බඩේ උෂ්ණේ අග්න්‍යාෂයට ගියාම තමා මචෝ ලේවල සීනි නගින්නේ. පුළුවන් නම් ඒ කෑම ලැයිස්තුව හොයල දානවද බලන්න. ඒකෙන් හෝඩුවාවක් ගන්න පුළුවන් ඇයි හොඳ නූනේ කියල.

    ඕක හොඳ වෙන්න ඇකිලුණ අග්න්‍යාශය දිග ඇර ගන්න ඕනා. ඒක කරන්න ඉස්සෙල්ලා ඇඟේ අනික් ස්නායු දුබලතා අයින් වෙන්න ඕනා. ඊට පස්සෙ තමා අග්න්‍යාෂය දිග ඇරෙන්න ගන්නේ. එහෙම අග්න්‍යාශය දිග ඇරිලා නැති හිංදා තාම හොඳ වෙලා නැත්තේ. ඒකට කල් ඕනෑ. ඉවසීමෙන් බේත්/කෑම ටික ගන්න ඕනා. හදිස්සි වෙලා බෑ.

    දියවැඩියාවට ගන්න ඕන කෑම ටිකයි බෙහෙත් වට්ටෝරුවයි ගැන උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද.දැනට මන් කෑම හා ව්‍යායාම මගින් විතරයි පාලනය කාරගත්තේ එත් ඊයේ fasting බැලුවා 111 යි කෑම කාල 195, ටිකක් විතර වැඩි වගේ.මස 10ක් 11ක් කිසිම බෙහෙතක් නැතිව තමා මේ.එත් පුංචි පුංචි කේස් ටිකකුත් තියෙනවා.ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියනවනම් ගොඩක් පින්.