දියවැඩියා කාරයො එම්න

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,220
    9,120
    113
    දියවැඩියාව නිට්ටාවට හොඳ කරනවලුද :rolleyes: :rolleyes:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දියවැඩියාව නිට්ටාවට හොඳ කරනවලුද :rolleyes::rolleyes:
    දියවැඩියාවෙ ප්‍රභේද 20න් 16ක් නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    එහෙම වෙන්නෙ ඩොකාලාගේ පෙති වලින් නෙ. මේවෑයෙ අතුරුආබාධ නෑ. 😎
    තවතොය බොරුව මාර්කට් කරන්න එපා බන්