දියසුලියකට මිනිහෙක් අහු වෙනවා දැකල තියද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ඉතින් හිතපන් වතුර ගලාගෙන යන හිලකට මුහුදෙ හැදෙන සුලියක් කියලා හිතන එවුන් ඉන්න රටක.......
    කියන්න නමක් හරියට දන්නෙ නැති උනාට අනතුරුදායක තැනක් නෙ මොකක් උනත්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉතින් හිතපන් වතුර ගලාගෙන යන හිලකට මුහුදෙ හැදෙන සුලියක් කියලා හිතන එවුන් ඉන්න රටක.......
    මුහුදෙ විතරද බං සුලි හැදෙන්නෙ. එක හිලක් උනත් සුලියක් හැදිල තියෙන්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් හිතපන් වතුර ගලාගෙන යන හිලකට මුහුදෙ හැදෙන සුලියක් කියලා හිතන එවුන් ඉන්න රටක.......
    මුහුදෙ හැදෙන සුලි :shocked: :lol: සින්ක් එකෙත් ඇති සුලි නම්..

    සුලි හැදෙන්නෙ පීඩන වෙනසක් උනාම. සුලියෙ end ඒක tunnel way එකක් වෙන්නත් පුලුවන්. floor එක වෙන්නත් පුලුවන්.
    ඔතන පට්ට ප්‍රෙෂර් එකක් තියෙන්න ඇතිනේ. අරුන් ටිකට ඌව ඇදල ගන්න බැරිවෙන්න. උන් බොරු ප්‍රෙෂර් එකක් පෙන්නවත් වෙන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    533
    359
    63
    Home
    kitsooftlk.blogspot.com
    මෙන්න මේ පිලිපීන් වල උන සිද්දියක්. මෙතන මු දියසුලියකට අහුවෙන්නේ. කොහොම හරි අනිත් පැත්තෙන් මතු වෙනවා වගේ මැරෙන්නේ නැතුව.
    මේක හදිසියේ ඇතිඋන සුලියක් වගේ, නැත්තනම් මෙතන බය නැතුව පොඩි ළමයි පවා නානවා. නැත නම් මුන් දන්නේ නැතුව නාන්න ඇත්තේ.

    Meka machan bisokotuwak soro wage ekak neda?
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,742
    2,867
    113
    colombo
    මගදී මිනිහෙක්ට් යන්න බැරි ගානට හිදැස් පොඩි නම් ආතල් එක
     
    • Sad
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුහුදෙ විතරද බං සුලි හැදෙන්නෙ. එක හිලක් උනත් සුලියක් හැදිල තියෙන්නෙ

    uba galle nisa red flag gahapu beach wala naalaa athi , eketh yatin adenawa hitu kiyala , patta athal ne..
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    uba galle nisa red flag gahapu beach wala naalaa athi , eketh yatin adenawa hitu kiyala , patta athal ne..
    ඒවා දිය වැල් මචං. ඒවා පෙන්නේ නැ හරියට. කෙලින්ම අහු උනාම දියබට ඇදගෙන යන්නේ. ඔය මෝය කටවල් ලග සුළි හැදෙනවා හිටපු ගමන්, ඒවා නම් උඹ කිව්වා ඒවා වගේ පට්ට විසාලයි. එයින් එහෙකට අහුඋනොත් නම් බඩුම තමයි. බෝට්ටුවක් වත් ලං කරන්නේ නැ.
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Bump
     
    • Like
    Reactions: NRTG