ඔව් සුළි කියන්නේ karakenawa.සුලියක් නෙමේ නේද? එක වතුර ඇතුලට ඇදෙන තැනක් බන්.... වෙන තැනකින් පිට වෙන්න... ඒ ඇදෙන නිසා වෙන්න ඇති අරු ව ඇද්දට අවෙත් නැත්තේ... එහෙම නැතිනම් මේක හිතලා කරපු එකක්.. කොහොම නමුත් සුලියක් නෙමෙ...
අපේ ගමෙත් තියෙනවා වලක්... කොයි වෙලත් සුලියක් එතැන, සුලියක් තියෙන තැන පේනවා , වතුර ඒ හරියේ රවුමට කර කැවෙන්න ගන්නවා...
සුළි වල ට අහු උනාම ඔහොම තප්පරේට අනික් පැත්තෙන් එන්න බෑ... ගොඩක් වෙලා එක තැන කැරකෙනවා... මොකද වතුර යටට ඇදෙන්නේ.... මේක අර ශේනත් කිව්වා වගේ spillway එකක්...යටට ඇදෙන එකක් create වෙන්නෙ කොහොමද පැහැදිලි කරපන්
... විනාඩි 1 විතර පස්සේ... ඒ අවෙත් අනික් උන් ගත්ත නිසා....සුලියක් නෙමේ නේද? එක වතුර ඇතුලට ඇදෙන තැනක් බන්.... වෙන තැනකින් පිට වෙන්න..
උඹ කියන එක හරි. එ වගේ වතුර යටින් වෙන පහල තැනකට අදින තැනක් මේ. ඒ වගේ තැනකින් තමයි කොහොමත් දියසුළි ඇති වෙන්නේ. මෙතනත් සුලියක් ඇති වෙලා. අරු ඇතුලට ඇදල ගත්තම බලපන් එතන සුලිය පේනවා හොදට.ඔව් සුළි කියන්නේ karakenawa.
මෙක wathura thanakin gihin thanakin mathu wena ekak. බන්ට් වල වගේ
හරිම වචනේ ස්පිල් වේ තමයි @shenat කිව්වා වගේ... පුල් වලත් තියෙන්නේ ඔහොම වතුර ෆිල්ටර් එක ට යන තැන්... ඔහොම උඩට පෙන්නේ නැති වෙන්න පුළුවන්... අපේ එකෙක් ඉන්නවා ඌ ගියාම ඔව්වට ජුන්ඩා ලං කරන් ඉන්නවා, අසහනකාරයා....
උඹ කියන එක හරි. එ වගේ වතුර යටින් වෙන පහල තැනකට අදින තැනක් මේ. ඒ වගේ තැනකින් තමයි කොහොමත් දියසුළි ඇති වෙන්නේ. මෙතනත් සුලියක් ඇති වෙලා. අරු ඇතුලට ඇදල ගත්තම බලපන් එතන සුලිය පේනවා හොදට.
![]()

හරිම වචනේ ස්පිල් වේ තමයි @shenat කිව්වා වගේ... පුල් වලත් තියෙන්නේ ඔහොම වතුර ෆිල්ටර් එක ට යන තැන්... ඔහොම උඩට පෙන්නේ නැති වෙන්න පුළුවන්... අපේ එකෙක් ඉන්නවා ඌ ගියාම ඔව්වට ජුන්ඩා ලං කරන් ඉන්නවා, අසහනකාරයා....![]()
![]()
උඹ කියන එක හරි වෙන්න ඕන.හරිම වචනේ ස්පිල් වේ තමයි @shenat කිව්වා වගේ... පුල් වලත් තියෙන්නේ ඔහොම වතුර ෆිල්ටර් එක ට යන තැන්... ඔහොම උඩට පෙන්නේ නැති වෙන්න පුළුවන්... අපේ එකෙක් ඉන්නවා ඌ ගියාම ඔව්වට ජුන්ඩා ලං කරන් ඉන්නවා, අසහනකාරයා....![]()
![]()
This is called morning glory type spillway
me palavan wenna oneගැබුරු තැනක් ද ගැබුරු නැති තැනක් ද හිතාගන්න බෑ.වතුර නිල් පාට තැන් වල නම් නාන්න හොද නෑ
ගෑනියෙකුත් ඉන්නවා බන්. අර "අයියෝ අයියෝ" කියන්නෙSinhala kollek neda Ara බබානිසා Kiyala kagahane
ඉතින් හිතපන් වතුර ගලාගෙන යන හිලකට මුහුදෙ හැදෙන සුලියක් කියලා හිතන එවුන් ඉන්න රටක.......සුලියක් නෙමේ නේද? එක වතුර ඇතුලට ඇදෙන තැනක් බන්.... වෙන තැනකින් පිට වෙන්න... ඒ ඇදෙන නිසා වෙන්න ඇති අරු ව ඇද්දට අවෙත් නැත්තේ... එහෙම නැතිනම් මේක හිතලා කරපු එකක්.. කොහොම නමුත් සුලියක් නෙමෙ...
අපේ ගමෙත් තියෙනවා වලක්... කොයි වෙලත් සුලියක් එතැන, සුලියක් තියෙන තැන පේනවා , වතුර ඒ හරියේ රවුමට කර කැවෙන්න ගන්නවා...