දියසෙන් කුමාරයා exposed

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දියසේන කුමාර
    I
    I
    v
    දිසානායක මුදියන්සෙලාගේ අනුර + කුමාර
    I
    I
    v
    දිය + න් + සෙ ----> දිය + සෙ + න්
    I
    I
    v

    :.
    අනුර කුමාර දිසානායක

    ? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ,අනගාරිල ධර්මපාල තුමා කිව්ව දියසේන කුමාරයා එතකොට ලප කුමාරද?
    ජෙප්පොන්ගේ සිඟිති ආතල්
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    hqdefault.jpg
    ANURA.jpg

    Anura-Kumara.jpg
    me nurse gaanige makeup eka balapanko ban.. ath dekay munay.. aha balapanko nil pata eye linerda monawadath gaagena.. yako meeki marayne.. me anthima photo eka nam thanikarama acting parak wage .
     
    • Like
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    me nurse gaanige makeup eka balapanko ban.. ath dekay munay.. aha balapanko nil pata eye linerda monawadath gaagena.. yako meeki marayne.. me anthima photo eka nam thanikarama acting parak wage .
    ඔය ගෑණිගේ බොරු ශෝ ඕෆ් විතරයි බං. මේකි මතුවෙන්නේ කැමරාවක් අටවන් එනකොට විතරයි මීඩියා එකකින්. නැත්නම් ඕකි පැත්ත පලාතේ නෑ.

    මහන්සිවෙලා ඇක්සිඩන්ට් සර්විස් යුනිට් එකේ වැඩකරන අනිත් නර්ස්ලා පට්ට පව්. උන් හෙන පරිප්පුවක් කාගෙන වැඩ කරලා ලෙඩ්ඩු ගොඩ දානවා. මීඩියා ආපු ගමන් මේකි මතුවෙලා ලකුණු දාගන්නවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    උඹ බයියෙක් උනාට අනික් හැම එකාම ටොයියෙක් හෝ ජෙබ්බෙක් වෙන්නෙ නෑ
    බයියෙක් කියල කියන්නේ ජෙප්පෙක්ට බනින නිසා වෙන්න ඕන, නියම තියරිය