දියසෙන් වැඩ රට වෙනුවෙන් පෙරට එයි.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1632454277436.png

    දියසෙන් ලග ලගම එනවා
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඔය දියසෙන් කතාව කියන්නේ සජිත් දිනනවා කියලා කියපු උන්. උන්ගේ අනාවැකි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අනික දියසෙන් කියන්නේ හද්ද පිටිසර ජීවත් වෙන, හොඳට ඉගෙන ගත්තු, නොදන්න මගුලක් නැති, දේශපාලනයට සම්බන්ධ නැති, දේශපාලන පවුලකට අයිති නැති කෙනෙක්ලු. එහෙම උන් අඟහරු වල තමයි ඉන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    ඕක අහපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    නලාකාරයන්ගේ දියසෙන් සින්දුව, ටික ටික ඇත්ත වීගෙන එන්නෙ :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ElaBaba

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113

    ඕක අහපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    නලාකාරයන්ගේ දියසෙන් සින්දුව, ටික ටික ඇත්ත වීගෙන එන්නෙ :lol: :lol: :lol: :lol:

    දියසෙන් නෙමේ මොකා ජනාධිපති වුනත් අර 3% යි ප්‍රජාතන්ත්‍රවාදයයි පක්ෂ දේශපාලනයයි එක්ක රටවල් දියුණු කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයත් තියාගෙන රටවල් දියුණු කරන්න ඕනේ නම් එංගලන්තය කලා වගේ වෙන රටවල් ආක්‍රමණය කරලා උන්ගේ රටේ තියෙන සියලු වටිනා සම්පත් ටික කොල්ලකන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රාවාදය තියාගෙන Big Push එකක් අරන් දියුණු වෙච්ච රටවල් නෑ ලෝකේ කොහෙවත්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දියසෙන් නෙමේ මොකා ජනාධිපති වුනත් අර 3% යි ප්‍රජාතන්ත්‍රවාදයයි පක්ෂ දේශපාලනයයි එක්ක රටවල් දියුණු කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයත් තියාගෙන රටවල් දියුණු කරන්න ඕනේ නම් එංගලන්තය කලා වගේ වෙන රටවල් ආක්‍රමණය කරලා උන්ගේ රටේ තියෙන සියලු වටිනා සම්පත් ටික කොල්ලකන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රාවාදය තියාගෙන Big Push එකක් අරන් දියුණු වෙච්ච රටවල් නෑ ලෝකේ කොහෙවත්

    ඇත්ත ඇත්ත, 3% යි, ප්‍රජාතන්ත්‍රවාදෙයි තමයි ප්‍රශ්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: