ඔය දියසෙන් කතාව කියන්නේ සජිත් දිනනවා කියලා කියපු උන්. උන්ගේ අනාවැකි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අනික දියසෙන් කියන්නේ හද්ද පිටිසර ජීවත් වෙන, හොඳට ඉගෙන ගත්තු, නොදන්න මගුලක් නැති, දේශපාලනයට සම්බන්ධ නැති, දේශපාලන පවුලකට අයිති නැති කෙනෙක්ලු. එහෙම උන් අඟහරු වල තමයි ඉන්නේ
ඕක අහපන්![]()
![]()
නලාකාරයන්ගේ දියසෙන් සින්දුව, ටික ටික ඇත්ත වීගෙන එන්නෙ![]()
![]()
![]()
![]()
දියසෙන් නෙමේ මොකා ජනාධිපති වුනත් අර 3% යි ප්රජාතන්ත්රවාදයයි පක්ෂ දේශපාලනයයි එක්ක රටවල් දියුණු කරන්න බෑ. ප්රජාතන්ත්රවාදයත් තියාගෙන රටවල් දියුණු කරන්න ඕනේ නම් එංගලන්තය කලා වගේ වෙන රටවල් ආක්රමණය කරලා උන්ගේ රටේ තියෙන සියලු වටිනා සම්පත් ටික කොල්ලකන්න ඕනේ. ප්රජාතන්ත්රාවාදය තියාගෙන Big Push එකක් අරන් දියුණු වෙච්ච රටවල් නෑ ලෝකේ කොහෙවත්
ඉතින් බදු ගෙවන්නේ නැතුව ඉන්නවකෝ මෙතන කෙදිරි ගාගෙන එන්නේ නැතුවape badu walin apitama gahanawa