දියුණුයිද මිනිසා ?

දියුණුයිද මිනිසා ?

2eltlwp.jpg

  • Like
Reactions: nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් අපුරු අයුරින් හා ඉතා මැනැවින් පද රචනය වුනු සාර්ථක නිර්මානයක්...

නිමිත්ත සුලභ සරල එකක් වුවත් මෙහි විශේෂය වන්නේ මෙම කිවිඳිය තම ඇසින් එය විඳ ඊට ඇගේ ඇතුළු හදින් එක්කරනා නැවුම් බව හා බැඳුනු සිතුවිලි ප්‍රවිශ්ඨයයි....

මිනිස් පරිනාමයේ තිබූ යුග අතර සැරිසරා අද මිනිසා තාක්ෂණය සමඟ මොන විදිහේ දියුනු අදියරක සිටියත් ජීවත් වෙන්න මිනිසා තුල ඇති නොතිස් ආශාව මෙයින් මොනවට ඔප්පු කොට තිබෙනවා...

දිගටම මෙවන් අරුත්බර නිර්මාන කරන්නට නංගිට මගෙන් සුබ පැතුම්....
 
රොන් අය්යා හරියටම මගේ අදහස උකහාගෙන තයෙනවා.ගල් යුගයේ මිනිසා සහ නවීන මිනිසා වුවද ‍එදා මෙන්ම අදත් ප්‍රාණබිය හමුවේ නොපෙනන දේ තුලින් පවා පිහිට පතන හැටි පුදුමයි.ස්තුතියි අය්යට !