දියුණුවෙන් ලංකාව ආසියාවේම දෙවනියා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mulama kiyana gravity scene ekai ekata related part eka (first 2min) arenna ithuru okkoma tika pure gold.
    patta video eka
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1950 ලංකාව ආසියාවෙන් ජපානෙට විතරයි දෙවනි උනේ කියන එක කොහෙද බලන්න පුළුවන් විස්තර ඇතුව :baffled: හැම එකාම කියනව මට නං ෂුවර් නෑ
    ජනාදිපති තාත්තා වගේ පුස්තක රාජයෙක්ගෙද දන්නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවට ඔප්ශන් දෙකක් තියෙනවා..

    ඵක සුද්දට ෆුක දීලා පිලිපීනේ වගේ ඩල් රටක් වෙනවද නැත්නම් චීනේ ඵක්ක ඵකතු වෙලා මොළෙන් ගේම ගහලා දියුණු වෙනවද කියන ඵක.

    චීනෙන් ණය දෙනවා ඒවා ගන්න ඕන ක්‍රමානුකූලව. ඒවා අරගන්න ඕන ගෙවන්න පුළුවන්නම් විතරයි.ඒවා ගෙවාගන්න බැරුව ඉඩම්,වරායවල් දෙන ඵකට වැරදි චීනේ නෙමෙයි ලංකාවේ පාලකයෝ. සුද්දගෙන් ණය ගත්තොත් පොලිය වැඩියි කොන්දේසි වැඩියි.උන් ණය දීලා රටේ හැම හු@කටම අැඟිලි ගහනවා. චීනෙන් ණය ගත්තොත් පොලිය ගොඩක් අඩුයි කොන්දේසි නෑ..

    චීනෙන් ණය ගත්ත අනිත් රටවල් දැන් ඉන්න තැන බලපල්ල.චීනෙට හරියට පොලිය ඵක්ක සල්ලි ටික හම්බවෙනවනම්‍ උන් වෙන දේවල් ඉල්ලන්නෙ නෑ..මෙන්න ඒකට proof..

    https://www.forbes.com/sites/wadesh...nka-we-want-our-money-not-your-empty-airport/

    ලංකාවේ නිකමෝ හිතන්නේ උන් ණය දෙන්නෙ ලංකාව අල්ලගන්න කියලා..චීනෙන් ණය ගත්තේ නැති රටක් තියෙනවද.බංග්ලාදේශය,ඉතියෝපියාව වගේ රටවල් චීන ණය අරන් ලස්සනට ගේම ගැහුවා..අැයි අපිට බැරි..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සමහර අය කියනවා සිරිමාවොගේ ආණ්ඩුව යටතේ වැඩක් උනේ නැහැ කියලා නමුත් මේවා ගැන වැඩිය කවුරුවත් දන්නේ නැහැ

    1978 කලින් හිටපු පාලකයෝ බොහොමයක් රටට යමක් කල උදවියයි (unp අයත් ඇතුළුව) නමුත් ඔවුන් ගත් සියලු තීරණ හරියි කියලා මම කියන්නෙත් නැහැ ඔවුන් අතරත් වැරදි තීරණ තියෙනවා නමුත් සාපේක්ෂව දැනට වඩා හොදයි හොරකම අඩුයි නැතිම තරම්.

    1972 සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවත් 1978 ජයවර්දන මහතාගේ ආණ්ඩුවත් අන්ත 2ක ආර්ථික ක්‍රම තමා ගෙන ගියේ මෙතැනදී මේ දෙන්නම වැරදියි කියලයි මට හිතෙන්නේ අපිට ගන්න තිබ්බේ මැද මාවතක්

    jvp ඒකත් රටේ ආර්ථික දියුණුවට බාදා කරලා තියෙනවා ඒවාත් මේ කතාවේ හෝ මෙයාගේ වෙනත් කතාවක කියනවා

    නමුත් මෙයා කියනවා ලංකාව දියුණු කරන්න නම් විෂනරි නායකයෙක් අවශ්‍යයි කියලා

    නිවේදකයා අහනවා 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ අතර එහෙම කෙනෙක් ඉන්නවාද කියලා ඔහු කියනවා එහෙම ඔය ඉල්ලන අය අතර නැහැ කියලා ඒ කියන්නේ එදා ඔහු ගෝඨාභය මහත්තයත් එහෙම කෙනෙක් නොවන බව කියනවා

    මෙතෙක් ලංකාව පාලනය කල අය අතර එහෙම කෙනෙක් හිටියද කියලා අහනකොටත් ඔහු කියන්නේ එහෙම කෙනෙක් හිටියා කියලත් ඔහු හිතන්නේ නැහැ කියලා
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    ලංකාව දාලා යානේක උගත් කමක් දැන්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න සම්පුර්ණ වීඩියෝ

    හරක් ඉන්න රටක සිංහයෙක් රජවෙන්නෙ නැහැ..!​

    • Like
    Reactions: ComanMan

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    exellent speech..mewa ahaddi adenawa.. me kalakanni paksha deka oka thamai karala thiyenne...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාදිපති තාත්තා වගේ පුස්තක රාජයෙක්ගෙද දන්නෑ. :ROFLMAO: :ROFLMAO:
    ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙ :baffled:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙ :baffled:
    අන්තිමට කතාව විතරයි තියෙන්නෙ. සිද්දිය හරියට දන්න එකෙක් නෑ.
     
    • Like
    Reactions: LazyLizard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    ලංකාවේ උන්දලා අන්දන්න මොකෙක්හරි කිව්ව කතාවක් මමනං හිතන්නෙ මේ හැමෝම කරේ තියාන යන්නෙ :baffled:
    අර සිංගප්පුරුව කරනවා කිව්ව කතාව වගෙ තමා .
    ලී කුවාන් යු එහෙම කිව්ව එක තැනක් මන් දැක්කෙ නැහැ.
    හැබැයි ලංකාව වගෙ රටකින් තමන්ගෙ රටෙ නොවියයුතු දෙවල් මොනවාද කියලා ගත්ත ආදර්ශ වගයක් නම් තියෙනවා මන් හිතන්නෙ.

    ගොඩක් කතා බොරු කතා.
     
    • Like
    Reactions: LazyLizard

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවට ඔප්ශන් දෙකක් තියෙනවා..

    ඵක සුද්දට ෆුක දීලා පිලිපීනේ වගේ ඩල් රටක් වෙනවද නැත්නම් චීනේ ඵක්ක ඵකතු වෙලා මොළෙන් ගේම ගහලා දියුණු වෙනවද කියන ඵක.

    චීනෙන් ණය දෙනවා ඒවා ගන්න ඕන ක්‍රමානුකූලව. ඒවා අරගන්න ඕන ගෙවන්න පුළුවන්නම් විතරයි.ඒවා ගෙවාගන්න බැරුව ඉඩම්,වරායවල් දෙන ඵකට වැරදි චීනේ නෙමෙයි ලංකාවේ පාලකයෝ. සුද්දගෙන් ණය ගත්තොත් පොලිය වැඩියි කොන්දේසි වැඩියි.උන් ණය දීලා රටේ හැම හු@කටම අැඟිලි ගහනවා. චීනෙන් ණය ගත්තොත් පොලිය ගොඩක් අඩුයි කොන්දේසි නෑ..

    චීනෙන් ණය ගත්ත අනිත් රටවල් දැන් ඉන්න තැන බලපල්ල.චීනෙට හරියට පොලිය ඵක්ක සල්ලි ටික හම්බවෙනවනම්‍ උන් වෙන දේවල් ඉල්ලන්නෙ නෑ..මෙන්න ඒකට proof..

    https://www.forbes.com/sites/wadesh...nka-we-want-our-money-not-your-empty-airport/

    ලංකාවේ නිකමෝ හිතන්නේ උන් ණය දෙන්නෙ ලංකාව අල්ලගන්න කියලා..චීනෙන් ණය ගත්තේ නැති රටක් තියෙනවද.බංග්ලාදේශය,ඉතියෝපියාව වගේ රටවල් චීන ණය අරන් ලස්සනට ගේම ගැහුවා..අැයි අපිට බැරි..
    අපේ නාකි මයිනයි පඹයයි හරියට මොලේ තියන එවුන්නෙ. උන් ඇවිල්ලා දශකෙකටත් වඩා රට පාලනේ කොරල චීනගෙ ණය වලින් ලංකාව සුර පුරයක් කරල තියෙන්නෙ 😂
     
    • Like
    Reactions: jay-shan