දියුණුව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    33377706_368569973629268_3284777334279766016_n.jpg

    මේ පින්තුරේ දැක්කම ලංකාව යන්නේ කොතනටද කියල කියන්න පුළුවන් අනික මේ සෙනගින් වැඩි දෙන විශ්ව විද්‍යාල උගතුන් මේ අය ගෙන් ගොඩ දෙනෙක් දෙමල ඩයස්පෝරාවට එකතු වේවි (ඉගෙන ගන්න ගොඩක් දෙමල අයට පිට රට ඉන්න දෙමල අය හොද ජොබ්ත සෙට්කො කරනවා) එවිට තව තවත් මේ ප්‍රශ්නේ ජ්‍යත්තරයට යනවා එතකොට මේක නැවත හරවන්න සිංහලුන්ගේ ආණ්ඩුවකට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ

    සිංහලයා වෙනුවෙන් යම් හෝ හඩ නැගීමක් ජ්යාත්‍යන්තරය තුල කරපු සිංහල ඩයස්පෝරාව ඊයේ පෙරේදා දෙකඩ උනා කියලා ආරන්චියි මට එතකොට මතක් උනේ මේ පින්තුරේ

    13221552_569969569850502_8528315280604148142_n.jpg

    අපේ එවුන්ට එකතු වෙලා මොන වැඩක්වත් හරියට කරගන්න බැහැ

    දානේ කන්න ගියත් කොලේ ඉරා ගන්න ජාතියක් අපි

    "සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා"; සටන් වදින්නැයි විග්නේෂ්වරන් කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ද්‍රවිඩ ජනතාව කට වසාගෙන සිටියොත් සිංහල බෞද්ධයන් අපේ මුළු ද්‍රවිඩ භූමියම පැහැරගන්නා නිසා සටන් වැදිය යුතු බව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

    මුල්ලිවයික්‌කාල්හිදී අපේ ජනතාව හදිසි අනතුරකින් මියගියේ නැති බවත් ඔවුන් ඝාතන භූමියකට කැඳවීමේ උගුලක්‌ අටවා ඝාතනය කරන ලද බවත් ඔහු තවදුරටත් කියා සිsටියේය.

    මුල්ලිවයික්‌කාල් සමරුව අපි පවත්වන විට කොළඹ ද්‍රවිඩ ජනතාව බිය නොවිය යුතු බවද පැවසූ උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ තරුණයන් අවි අතට ගන්නේ ද්‍රවිඩයන් 2 වැනි පන්තියේ පුරවැසියන් කිරීම නිසා බවද කියා ඇත.

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prabakaran Sitiyanam, Oya photo vala sitina Tamil kastiya godak, Ltte eken marun kala.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    If Prabakaran is alive, Most of Tamil people in photos above , would be killed by Prabakaran. [similar death of Amrthalingam, Karuna brother Reji, Dore appa, Politician Kadiragamar, Mahathaya, Uma Maheswaran, ----- etc.].
     
    Last edited:

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ආ බයියො ටික එයි මරාගෙ පුක් ෂෝදනය කරන්න. හොර මරාට රට ආයෙ දෙමු. ඌට මේක ලියලම දෙමු. ඊට පස්සෙ බැරියෑ මේ ඉන්දියව යට තියන සූප්පු කොරපු අඹ ඇටේ වගේ එක චීනෙන් එල්ලන්න සාටකෙන් ගැටගහල
     
    • Like
    Reactions: pissupoosa jr.