හැම වෙලාවෙන යාළුවෙලා ඉන්න එකාට හෝ එකීට ඇත්තම කියපන්. ඒකි හෝ ඒකත් උඹට ඇත්තම කියන්න පොළඹව ගනින් මොන හේතුවක් උඩ උනත්. එතකොට මානසික පසුබෑම් නැති වෙනව ජීවිතේ. හරිම සරල විදියට හිත සැහැල්ලුවෙන් වැඩ ටික කර ගන්න පුළුවන්.. උඹලට වෙන කෙල්ලෙක්ගෙ ගලක් දැකල පට්ට කියල හිතුනොත් ඒක කෙල්ලගෙන් හංගන්න එපා. ඒකිට කියපන් ඒ ගැන. එතකොට ඒකිත් උඹට ඒ විදියටම Open වෙයි.. Trust එක Buildup වෙයි... ජීවිතේ ලස්සන වෙයි...
තව හොඳට සල්ලි ඉතුරු කරපන්.. වියදම් කරල ඉතුරු වෙන ටික බැංකුවට දාන්න එපා. බැංකුවට දාල ඕන වෙද්දි අරපිරිමැස්මෙන් වියදම් කරපන්... කිසිම අනවශ්‍ය දේකට වියදක් කරන්න එපා ඒකෙන් උඹට ප්‍රයෝජනයක් නැත්නම්.. හැබැයි උඹේ කෙල්ලට උඹ ආදරෙයි නම් සහ ගෙදරට වියදම් කරන්න ඕන වෙද්දි කරපන් උන් වෙනුවෙන්... එක එක පරයින්ට ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න යන්නත් එපා.. දුන්නොත් නෝට් කර ගනින්. මාසෙකින් ඉල්ලගනින් කොහොම හරි...








එහෙම කිව්වෙ ඒකිට බොරු කරන්නෙ නැති හින්ද කියල කියපන්... එ්කි කොච්චර බැන්නත් ඒකි දන්නව එතකොට මූ මොන මගුල කරත් බොරු කරන්නෙ නෑ කියන එක... උන්ට ඒක ලොකු සහනයක්