දියුණු වීමේ රහස් කිහිපයක්

BlizZ

Member
Oct 6, 2015
319
30
0

හැම වෙලාවෙන යාළුවෙලා ඉන්න එකාට හෝ එකීට ඇත්තම කියපන්. ඒකි හෝ ඒකත් උඹට ඇත්තම කියන්න පොළඹව ගනින් මොන හේතුවක් උඩ උනත්. එතකොට මානසික පසුබෑම් නැති වෙනව ජීවිතේ. හරිම සරල විදියට හිත සැහැල්ලුවෙන් වැඩ ටික කර ගන්න පුළුවන්.. උඹලට වෙන කෙල්ලෙක්ගෙ ගලක් දැකල පට්ට කියල හිතුනොත් ඒක කෙල්ලගෙන් හංගන්න එපා. ඒකිට කියපන් ඒ ගැන. එතකොට ඒකිත් උඹට ඒ විදියටම Open වෙයි.. Trust එක Buildup වෙයි... ජීවිතේ ලස්සන වෙයි... :love:

තව හොඳට සල්ලි ඉතුරු කරපන්.. වියදම් කරල ඉතුරු වෙන ටික බැංකුවට දාන්න එපා. බැංකුවට දාල ඕන වෙද්දි අරපිරිමැස්මෙන් වියදම් කරපන්... කිසිම අනවශ්‍ය දේකට වියදක් කරන්න එපා ඒකෙන් උඹට ප්රයෝජනයක් නැත්නම්.. හැබැයි උඹේ කෙල්ලට උඹ ආදරෙයි නම් සහ ගෙදරට වියදම් කරන්න ඕන වෙද්දි කරපන් උන් වෙනුවෙන්... එක එක පරයින්ට ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න යන්නත් එපා.. දුන්නොත් නෝට් කර ගනින්. මාසෙකින් ඉල්ලගනින් කොහොම හරි... :angry::angry:

:yes::yes:
 

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අර වැදගත් චරිතෙට උඹේ යාලුවොන්ව Direct Connect කරල දෙන්න එපා. ‍අන්තිමට උඹේ යාලුවම තමයි අරූ එක්ක එකතු වෙලා උඹටත් ඇරල උගෙ වැඩේ කර ගන්නෙ. එතකොට පමා වැඩී... :lol::lol::lol:

    සිරාම කතාව! අන්තිමට උඹේ යාලුවම තමයි අරූ එක්ක එකතු වෙලා උඹටත් ඇරල උගෙ වැඩේ කර ගන්නෙ. එතකොට පමා වැඩී..
    :frown::frown:
    REP++
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,383
    113
    උඹලට වෙන කෙල්ලෙක්ගෙ ගලක් දැකල පට්ට කියල හිතුනොත් ඒක කෙල්ලගෙන් හංගන්න එපා. ඒකිට කියපන් ඒ ගැන. එතකොට ඒකිත් උඹට ඒ විදියටම Open වෙයි.. Trust එක Buildup වෙයි... ජීවිතේ ලස්සන වෙයි... :love:

    මේ ටික කරන්න ගිහිල්ලා ඉස්තරම්ම විදිහට කෙලෝගෙන ඉන්නෙ මේ දවස් වල. :(:sorry:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,107
    4,240
    113
    Sri Lanka
    apo mewede nam karanna eppo. muladi rasa kara kara umbe kella ewa ahageni indi. passe umbatama banininawa sure maha walek kiyala. Genu nge het ehemai. Karana ona wedak genita horen karapan. Habai ahuwenna nam karanna epo.udaharayak hetiyata kotuwak peenaoth hondata naala habai daa diya daagena wage gedara palayan.edata aniwaarya yenma gedara geenith ekkath normal widiyata nida ganing. karanna ona deyak genita aamaruwen hari karapan. ehema hitiyoth thamai uma dinum.( Ath dekimen me kiyanne)

    එතනම උඹ Failed. :lol: උඹට දියුණු වෙන්න, සාර්ථක වෙන්න, හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන නම් මම කිව්ව විදිහ කරපන්... අද වෙනකන් වැරදිලා නෑ... කෙල්ලට බොරු නොකර හිටපන්... කෙල්ලට බෑ එතකොට උඹට බොරු නොකර ඉන්න.. ලව් එක පටටටම Strong වෙනව.. උඹලගෙ ඔය තියෙන්නෙ ලව් එකක් වත් මොකුත් නෙමෙයි බොරුවයි රැවැට්ටීමයි... ඔතනින් තමයි පටන් ගන්නෙ ජීවිතේ කෙලවීම.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,107
    4,240
    113
    Sri Lanka
    මේ ටික කරන්න ගිහිල්ලා ඉස්තරම්ම විදිහට කෙලෝගෙන ඉන්නෙ මේ දවස් වල. :(:sorry:

    ඕක ඉතින් යාළු වෙලා මාසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි... :D එහෙම කිව්වෙ ඒකිට බොරු කරන්නෙ නැති හින්ද කියල කියපන්... එ්කි කොච්චර බැන්නත් ඒකි දන්නව එතකොට මූ මොන මගුල කරත් බොරු කරන්නෙ නෑ කියන එක... උන්ට ඒක ලොකු සහනයක්
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    2498ae328fd1f9b954b09b6a6dd1d2e4.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,107
    4,240
    113
    Sri Lanka
    ekenma siraa. athdakeemenma gdak dewal igena gaththe mn nm. eth thawa hadaa ganna gdak dewal thiyenawa:(

    හැදියන් හැදියන්... ලංකාවෙ ඉන්නව නම් ඕව පිලිපැදපන් :D නැත්නම් හැමදාම රැවටි රැවටි ගුලි කාල වගේ ඔයේ කෙලෝගෙන ඉන්න වෙන්නෙ :lol::lol:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63

    මොකද උඹලගෙ යාළුවො ෆන් ගන්නව කියල පිටින් පෙන්නුවට ඇත්තටම මොකද කරල තියෙන්නෙ කියල බලා ගන්න පුලුවන් Exam Result ආවම. ඒ කිව්වෙ AL or OL වල Results

    100% True, meka therum gatta nam goda
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    රතරන්ගේ නුල් වල ලින්ක් එකක් දාපන් තියන එකෙක්
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    TFS Brother !
    ubawa fb eketh man dakala thiyenawa sahena value thiyenwa uba OEC eke dana comments walath !

    Yaluo : apo ow niyama parayo inne yaluwo kiyala nam. unta udaw karanna ona limit thiyagena