දියුණු වීමේ රහස් කිහිපයක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,233
    113
    Sri Lanka
    අපෝ මේ මොනවද මම මේ 2016 දි දාල තියෙන ඒව. ලැජ්ජාවෙ බෑ. මේව දාද්දි කොණ්ඩෙ කලුයි. දැන් කොණ්ඩෙ සුදුයි. එකම වෙනස Profile picture එක තාම වෙනස් උනේ නැති එක විතරයි. :rofl:

    මේවට බම්ප් කරන්න එපා. පොඩි නෝන්ඩි ගතියක් දැනෙනව. :rofl:
     
    • Haha
    Reactions: Chimpanzee Putha