දියුණු වීමේ රහස් කිහිපයක් අලුත් අවුරුද්ද
අළුත් අවුරුද්ද සරු වෙන්න කියල ප්රාර්ථනා කරනව.. මේ අවුරුද්දෙ වත් දියුණු වෙන්න ලැබේවා උඹල හැමෝටම... සුභ අළුත් අවුරුද්දක් වේවා මචංලා...

මචං මේව ටික මගේ අත්දැකීමෙක් කියන්නෙ...
කට්ටියට දියුණු වෙන්න ඕන නම්, මේ දේවල් ටික අනුගමනය කරපන්... මේව මම තේරුම් ගන්න ගොඩක් කල් ගත්ත.. හැබැයි දැන් AL කරන එකාල මේව දන්නෙ නැත්නම් දැනගනිල්ල... තේරුම් අරන් ජීවිතේ ගොඩ දාගනිල්ල.. මේව වෙන රටක ඉපදිලා ඉන්න ඒ කිව්වෙ එංගලන්ත කාරයෙක්ට ජපනෙක්ට වැලිඩ් නෑ. මේව වැලිඩ් වෙන්නෙ ලංකාවෙ ඉන්න පජාත උන්ට විතරමයි.... 
ඉස්කෝලෙ යන කාලෙ යාලුවො වගේ බුල් ගහල ෆන් ගන්න හිතාගෙන කාලෙ කකා ෆන් එකට බරව ඉන්න එපා... මොකද උඹලගෙ යාළුවො ෆන් ගන්නව කියල පිටින් පෙන්නුවට ඇත්තටම මොකද කරල තියෙන්නෙ කියල බලා ගන්න පුලුවන් Exam Result ආවම. ඒ කිව්වෙ AL or OL වල Results. සමහර විට උඹලගෙ පජාත යාළුව Term test වලට ලියන එකකුත් නෑ.. ඒත් උන් උන්ගෙ ගේම ගහනව...
ඒ හින්ද හොඳට ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනින්. ෆන් එකත් ගනින්.. ඒත් වැඩි තැන ඉගෙන ගන්න දේවල් වලට දීපන්... 

අළුත් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නව නම් මොකෙක් හරි, මෙලෝ යකෙකුට කියන්න නම් එපා.. කට හොලවන්න වත් එපා... වැඩේ හෙමීට හොරෙන්ම පටන් අරන් දියුණු වෙලා කියපන් වටේ උන්ට. මොකද උඹේ සිරා Idea එක උඹේ හොඳම යාලුව උස්සල ඌ උඹට කලින් ඕක කරනවමයි.. ඒ හින්ද වැඩේ පටන් අරන් ලාබ ලබනකන් කියන්න නම් එපා...

බොන්න වියදම් කරන්න එපා සත පහක්...
බොන්න එපා කියන්නෙ නෑ. හැබැයි ඒක බීපන් උඹට ඌ එක්ක බිව්වම උඹට වාසියක් තියෙනව නම් විතරක්. නැතුව උඹට මෙලෝ මල දානයක වාසියක් නැති හාල් පාරුවො එක්ක බොන්න එපා. ඒකෙන් වෙන්නෙ උඹම පිරිහෙන එක විතරයි.. උදාහරණයක් විදියට ඇමති කෙනෙක් එක්ක පොඩි අඩියක් ගැහුවට අවුලක් නෑ.. අක්මාව ටිකක් දියවෙනවට වඩා හොඳ ලාබයක් උගෙන් උඹට ගන්න පුළුවන් නම්.. ඒ තැනට වෙන උඹේ කිසිම යාළුවෙකුට ඉන්වයිට් කරන්නත් එපා.. තනියම බුදු වියන් කියලද මේ කියන්නෙ.. ඔව් යකෝ..
තනියම බුදු වියන්..
හැබැයි උගෙන් ලාබෙ ගත්තට පස්සෙ උඹට යාලුවොන්ට උදව් කරනව නම් කරපන් උඹ මූලික වෙලා.. අර වැදගත් චරිතෙට උඹේ යාලුවොන්ව Direct Connect කරල දෙන්න එපා. අන්තිමට උඹේ යාලුවම තමයි අරූ එක්ක එකතු වෙලා උඹටත් ඇරල උගෙ වැඩේ කර ගන්නෙ. එතකොට පමා වැඩී... 

හවුල් වියාපාර නම් මලාට එපා හොඳද
කරන මලදානයක් තනියම කරපල්ල... තමන්ගෙ ගෑණි හෝ මිනිහ හවුල් කර ගත්තට කමක් නෑ... ඒත් ඒක විශ්වාසයි නම් විතරයි... මම නම් මගේ කෙල්ල මගේ හැම ව්‍යාපාරෙකටම හවුල් කර ගන්නව. කවද හරි හැමදේම ඒකිට තමයි දෙන්නෙ.. 
හොඳට මතක තියා ගනින්... ලඟම ඉන්න කල්යාන මිත්රයෙක් ඇරුනු කොට උඹත් එක්ක ජෝගි නටන්න ඉන්න එවුන් උඹට නැති දාට උඹ ලඟ නෑ කියන එක මතක තියා ගනිල්ල.. අන්තිමට ඉතුරු වෙන්නෙ ගෙදර මහ එවුන් දෙන්නයි බැඳල නම් ගෑණි හෝ මිනිහ විතරයි
සල්ලි තියෙන කන් උඹත් එක්ක ඉඳී උඹේ සුපිරි යාළුවො ටික...
අනික තමයි වැල බලන එකයි FB යන එකයි අඩු කරපල්ල හෙමීට... FB use කරපන් එක එකාට උඹේ බිස්නස් එක ගැන කියන්න.. FB එක තනිකරම ආදායම් මාර්ගයක් කර ගන්න උත්සාහ කරපල්ල... අනික් කාරනේ උඹල ගෑණු නලවන්න නම් ලෑස්ති වෙන්න එපා දියුණු වෙන්න ඕන නම්.. තමන්ගෙ එකී එක්ක ඕන කෙංගෙඩියක් කර ගනින් Phone එකෙන් ජෙනුවින් විදියට.. කි* සිඹින්න ගියොත් නම් FB එකෙන් උඹට නොසෑහෙන්න වටිනා කාලය උඹේ ජීවිතෙන් මඟ ඇරිල යාවි. ඒ ගියපු කාලෙ ආයෙ ගන්න බෑ...

තව තියෙනව... උඹට හම්බු කරන්න තියෙන අවස්ථාවක් කිසිම විදියකට නැති කර ගන්න එපා යාළුවෙකුගෙ එක එක ෆන් අයිටම් එකක් හින්ද.. යාළුවෙකුගෙ මල ගෙයන් මගුල් ගෙයක්, අසනීපෙකට බලන්න ගිහින් කරන කැපකිරීම් ගැන නෙමෙයි මේ කියන්නෙ.. උඹල බොන්න යන ඒව.. අඩියක් ගහන ඒව... Musical Show වලට යන ඒව... තව එක එක විකාර. ඔය දේවල් අඩු කරපන්.. මාස දෙකකට පාරක් පොඩ්ඩක් විනෝද උනාට කමක් නෑ. සතිපතා ෆන් ගන්න උන්ට කිව්වෙ...

ගෑනුන්ටයි පිරිමින්ටයි සලකද්දි මූලික තැන දීපන් පිරිමින්ට පිරිමියෙක් නම්. ගෑණියෙක් නම් ගෑණුන්ට මූලික තැන දීල පිරිමින්ට දෙවනි තැන දෙන්න එපා.. දෙගොල්ලොන්ටම සම තැන දෙන්න.... නැතුව ගෑණියෙකුට ඉදිරියට යන්න අමාරුයි. පිරිමියෙක් මූලික තැන පිරිමියෙක්ට දීල වැඩ කරපල්ල. එහෙම නොවුනොත් ඒත් ඌට ඉදිරියට යන්න අමාරුයි...
හැම වෙලාවෙන යාළුවෙලා ඉන්න එකාට හෝ එකීට ඇත්තම කියපන්. ඒකි හෝ ඒකත් උඹට ඇත්තම කියන්න පොළඹව ගනින් මොන හේතුවක් උඩ උනත්. එතකොට මානසික පසුබෑම් නැති වෙනව ජීවිතේ. හරිම සරල විදියට හිත සැහැල්ලුවෙන් වැඩ ටික කර ගන්න පුළුවන්.. උඹලට වෙන කෙල්ලෙක්ගෙ ගලක් දැකල පට්ට කියල හිතුනොත් ඒක කෙල්ලගෙන් හංගන්න එපා. ඒකිට කියපන් ඒ ගැන. එතකොට ඒකිත් උඹට ඒ විදියටම Open වෙයි.. Trust එක Buildup වෙයි... ජීවිතේ ලස්සන වෙයි...
තව හොඳට සල්ලි ඉතුරු කරපන්.. වියදම් කරල ඉතුරු වෙන ටික බැංකුවට දාන්න එපා. බැංකුවට දාල ඕන වෙද්දි අරපිරිමැස්මෙන් වියදම් කරපන්... කිසිම අනවශ්‍ය දේකට වියදක් කරන්න එපා ඒකෙන් උඹට ප්රයෝජනයක් නැත්නම්.. හැබැයි උඹේ කෙල්ලට උඹ ආදරෙයි නම් සහ ගෙදරට වියදම් කරන්න ඕන වෙද්දි කරපන් උන් වෙනුවෙන්... එක එක පරයින්ට ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න යන්නත් එපා.. දුන්නොත් නෝට් කර ගනින්. මාසෙකින් ඉල්ලගනින් කොහොම හරි...

උඹ ව්‍යාපාරයක් කරනව නම් කස්ටමර්ස් ලව රවට්ටන්නත් එපා... බිස්නස් එකෙන් ගොඩ එන්න හිතාගෙන ඉන්නව නම් ලඟ ලාබෙ බලන්නෙ නැතුව දුර ලාබෙ බලන්න පුරුදු වියන්. සත 5ක් වත් හොරකම් කරන්න එපා. ඒව යා දෙනව
තව මතක් උනොක් කියන්නම්.. Experience එකෙන් මේව කියන්නෙ මේ

අළුත් අවුරුද්ද සරු වෙන්න කියල ප්රාර්ථනා කරනව.. මේ අවුරුද්දෙ වත් දියුණු වෙන්න ලැබේවා උඹල හැමෝටම... සුභ අළුත් අවුරුද්දක් වේවා මචංලා...

මචං මේව ටික මගේ අත්දැකීමෙක් කියන්නෙ...
කට්ටියට දියුණු වෙන්න ඕන නම්, මේ දේවල් ටික අනුගමනය කරපන්... මේව මම තේරුම් ගන්න ගොඩක් කල් ගත්ත.. හැබැයි දැන් AL කරන එකාල මේව දන්නෙ නැත්නම් දැනගනිල්ල... තේරුම් අරන් ජීවිතේ ගොඩ දාගනිල්ල.. මේව වෙන රටක ඉපදිලා ඉන්න ඒ කිව්වෙ එංගලන්ත කාරයෙක්ට ජපනෙක්ට වැලිඩ් නෑ. මේව වැලිඩ් වෙන්නෙ ලංකාවෙ ඉන්න පජාත උන්ට විතරමයි.... 
ඉස්කෝලෙ යන කාලෙ යාලුවො වගේ බුල් ගහල ෆන් ගන්න හිතාගෙන කාලෙ කකා ෆන් එකට බරව ඉන්න එපා... මොකද උඹලගෙ යාළුවො ෆන් ගන්නව කියල පිටින් පෙන්නුවට ඇත්තටම මොකද කරල තියෙන්නෙ කියල බලා ගන්න පුලුවන් Exam Result ආවම. ඒ කිව්වෙ AL or OL වල Results. සමහර විට උඹලගෙ පජාත යාළුව Term test වලට ලියන එකකුත් නෑ.. ඒත් උන් උන්ගෙ ගේම ගහනව...
ඒ හින්ද හොඳට ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනින්. ෆන් එකත් ගනින්.. ඒත් වැඩි තැන ඉගෙන ගන්න දේවල් වලට දීපන්... 

අළුත් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නව නම් මොකෙක් හරි, මෙලෝ යකෙකුට කියන්න නම් එපා.. කට හොලවන්න වත් එපා... වැඩේ හෙමීට හොරෙන්ම පටන් අරන් දියුණු වෙලා කියපන් වටේ උන්ට. මොකද උඹේ සිරා Idea එක උඹේ හොඳම යාලුව උස්සල ඌ උඹට කලින් ඕක කරනවමයි.. ඒ හින්ද වැඩේ පටන් අරන් ලාබ ලබනකන් කියන්න නම් එපා...

බොන්න වියදම් කරන්න එපා සත පහක්...
බොන්න එපා කියන්නෙ නෑ. හැබැයි ඒක බීපන් උඹට ඌ එක්ක බිව්වම උඹට වාසියක් තියෙනව නම් විතරක්. නැතුව උඹට මෙලෝ මල දානයක වාසියක් නැති හාල් පාරුවො එක්ක බොන්න එපා. ඒකෙන් වෙන්නෙ උඹම පිරිහෙන එක විතරයි.. උදාහරණයක් විදියට ඇමති කෙනෙක් එක්ක පොඩි අඩියක් ගැහුවට අවුලක් නෑ.. අක්මාව ටිකක් දියවෙනවට වඩා හොඳ ලාබයක් උගෙන් උඹට ගන්න පුළුවන් නම්.. ඒ තැනට වෙන උඹේ කිසිම යාළුවෙකුට ඉන්වයිට් කරන්නත් එපා.. තනියම බුදු වියන් කියලද මේ කියන්නෙ.. ඔව් යකෝ..
තනියම බුදු වියන්..
හැබැයි උගෙන් ලාබෙ ගත්තට පස්සෙ උඹට යාලුවොන්ට උදව් කරනව නම් කරපන් උඹ මූලික වෙලා.. අර වැදගත් චරිතෙට උඹේ යාලුවොන්ව Direct Connect කරල දෙන්න එපා. අන්තිමට උඹේ යාලුවම තමයි අරූ එක්ක එකතු වෙලා උඹටත් ඇරල උගෙ වැඩේ කර ගන්නෙ. එතකොට පමා වැඩී... 

හවුල් වියාපාර නම් මලාට එපා හොඳද

කරන මලදානයක් තනියම කරපල්ල... තමන්ගෙ ගෑණි හෝ මිනිහ හවුල් කර ගත්තට කමක් නෑ... ඒත් ඒක විශ්වාසයි නම් විතරයි... මම නම් මගේ කෙල්ල මගේ හැම ව්‍යාපාරෙකටම හවුල් කර ගන්නව. කවද හරි හැමදේම ඒකිට තමයි දෙන්නෙ.. 
හොඳට මතක තියා ගනින්... ලඟම ඉන්න කල්යාන මිත්රයෙක් ඇරුනු කොට උඹත් එක්ක ජෝගි නටන්න ඉන්න එවුන් උඹට නැති දාට උඹ ලඟ නෑ කියන එක මතක තියා ගනිල්ල.. අන්තිමට ඉතුරු වෙන්නෙ ගෙදර මහ එවුන් දෙන්නයි බැඳල නම් ගෑණි හෝ මිනිහ විතරයි
සල්ලි තියෙන කන් උඹත් එක්ක ඉඳී උඹේ සුපිරි යාළුවො ටික...අනික තමයි වැල බලන එකයි FB යන එකයි අඩු කරපල්ල හෙමීට... FB use කරපන් එක එකාට උඹේ බිස්නස් එක ගැන කියන්න.. FB එක තනිකරම ආදායම් මාර්ගයක් කර ගන්න උත්සාහ කරපල්ල... අනික් කාරනේ උඹල ගෑණු නලවන්න නම් ලෑස්ති වෙන්න එපා දියුණු වෙන්න ඕන නම්.. තමන්ගෙ එකී එක්ක ඕන කෙංගෙඩියක් කර ගනින් Phone එකෙන් ජෙනුවින් විදියට.. කි* සිඹින්න ගියොත් නම් FB එකෙන් උඹට නොසෑහෙන්න වටිනා කාලය උඹේ ජීවිතෙන් මඟ ඇරිල යාවි. ඒ ගියපු කාලෙ ආයෙ ගන්න බෑ...

Last edited: