තව පොඩ්ඩක් පැහැදිලි කරපන්උබට පිස්සුද සින්හලයෝ
ඩිග්‍රී තියෙන වුන් තමා අනාත වෙලා එක එකාට වැඩ කරන්නේ

තව පොඩ්ඩක් පැහැදිලි කරපන්උබට පිස්සුද සින්හලයෝ
ඩිග්‍රී තියෙන වුන් තමා අනාත වෙලා එක එකාට වැඩ කරන්නේ

ඊළඟ ආත්මෙටත් gana hithanda kalin me athme gana hithala wada karapan. ilaga athme gana ilaga athmedi bala ganin...Sathek unath moko ban...Saththuth me loke inda epai.

anemanda ban.. eka mage mathaya itin.
ubala hithanne wenas widiyata wenna athi.
mata maha loku target na. mata dan ona hoda kellek hoyagena marry karala ammatai thaththatai salakagena samanya mattamen jeewath wenna.
issara nam eka eka hopes thibuna.. aussie yanna try kala. anam manam.
eth mage vision eke loku prashnayak tiyanawa. mata penne godak aduwen (wishwasa karapan me elakiri balanneth screen eka negative karala)
eth mama igana gaththa. samanya govt job ekak karanawa. thawath igana gannawa. eth e millionaire kenek wenna nemei. anagathe gena hithala.
mata e athi. mita eha yanna mata shakthiya adui. family eke prashna saha mage prashna nisa. ekata mama kalakirila na![]()
hikz. balan giyama thawa eun innawane anathayo.
kaleketa kalin math hithan hitiye math hena wadda kiyala. car gannakota anith eun giye bus eke. anith eun 10 - 15 padi gannakota mama gemak nathuwa lakseta eha heuwa. ee kale hoyapu vidiyata heuwanam ada koheda inna oneda kiyala hithenawa. ada kali halena scooter kattak thiyan hena gemak denawa kiyak hari hoyaganna. podi ekek innawa dan masa 4i. hitha ganna ba monawa korannada kiyala. thama geyak hadagathhte na. idamak thiyanwa yantham goda dagahthta. inne rent ekata. ekata hitapu set ekama ada thadi gewal hadan yanne hybrid wala.
karakila anthimata patan gaththa thanamai.![]()



hikz. balan giyama thawa eun innawane anathayo.
kaleketa kalin math hithan hitiye math hena wadda kiyala. car gannakota anith eun giye bus eke. anith eun 10 - 15 padi gannakota mama gemak nathuwa lakseta eha heuwa. ee kale hoyapu vidiyata heuwanam ada koheda inna oneda kiyala hithenawa. ada kali halena scooter kattak thiyan hena gemak denawa kiyak hari hoyaganna. podi ekek innawa dan masa 4i. hitha ganna ba monawa korannada kiyala. thama geyak hadagathhte na. idamak thiyanwa yantham goda dagahthta. inne rent ekata. ekata hitapu set ekama ada thadi gewal hadan yanne hybrid wala.
karakila anthimata patan gaththa thanamai.![]()
Ado umba issara laksha ganan hewwa nan ochchara down giye kohomada?
Umba earn karapu salli drinks dala,night club gihilla nasthi kalada? Umbe story eka kiyapanko. Meke inna anith untath hedenna.![]()

උඹ හිතනවද බිස්නස් කරන එක ලේසී කියලා? .......හරි එහෙම නම් ඇයි ඩිග්‍රී තියෙන අයගෙන් අඩුමගානේ 20%ක් වත් බිස්නස් නොකරන්නේ? ඇයි ඩිග්‍රී තියෙන අය රස්සාවකුත් හොයලා දෙන්ඩ කියලා ආණ්ඩුවට උද්ඝෝෂන කරන්නේ? එහම උද්ගෝෂන පිකටින් කරල ගත්තු රස්සාවෙන් පස්සේ කසාද බඳින්ඩත් ඩිග්‍රියක් තියෙන කෙනෙක්වම හොයන්නේ ඇයි?එහෙම ඩිග්‍රිය තිබිලා ආන්ඩුවෙම රස්සාවක් තියෙන කෙනෙක්වම හොයන්නෙත් ඇයි? කාවද කොන් කරන්ඩ හදන්නේ? අපිට කොහෙද වැරදිලා තියෙන්නේ? පුලුවන්නම් උත්ත්‍ර දීපන් බලන්ඩ?
) Ado umba issara laksha ganan hewwa nan ochchara down giye kohomada?
Umba earn karapu salli drinks dala,night club gihilla nasthi kalada? Umbe story eka kiyapanko. Meke inna anith untath hedenna.![]()

එකට හේතුව තමයි මිනිස්සු risk ගන්න තියන බය. ස්ථාවරත්වයට කැමතියි එයාල. ආණ්ඩුවේ රස්සාවක් අරගත්තහම ජිවිතේ ස්ථාවරයි. ඉතින් අලුත් දෙකට, අනාගතේ මොන දේ වෙයි ද කියල කියන්න බැරි දෙකට අතගහන්න කවුද කැමති.
තව කාරණයක් තමයි බහුතරයක් startups අසාර්ථක වෙනවා. අපි බිස්නස් හොඳයි කියල කියන්නේ මචන් අර සාර්ථක වෙන 5% ගැන හිතල නේ. ඉතින් අනිත් 95% තියෙනවා නේ.
මිනිස්සු මේ ගැනත් හිතනවා. හැබැයි එක පාරක් අසාර්ථක උනා කියල අතෑරලා දාන එක නරකයි. බිස්නස් එකට බහිනවා නම් ඉතින් තමන් එකට සම්පුර්නයන්ම කැපවෙන්න ඕන වගේම ඒකට කෙල උනත් වෙන අමාරුවෙන් හරි වෙන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන අර කලින් කරපු එකේ හොඳ නරක ගැන හිතල. ඉස්සර තිබ්බ දේවල් වලින් වෙච්ච අඩුපාඩුකම් මගෑරලා අලුතින් ආයෙත් පටන් ගන්න පුළුවන් වෙන්න ඕන.
බිසන්ස් වලට අතහගන්න බය අනෙක් කාරණේ තමයි මචන් බිස්නස් වලින් සාර්ථක වෙන්න ගොඩක් කල් යනවා. අපේ අය කැමති ඉතින් ඉක්මනටම කාර් එකක් ගන්න, ගෙයක් හදාගන්න, කසාදයක් කරගන්න, දරු මල්ලෝ හදාගන්න. ඉතින් ඔන්න ඔය vicious circle එකට හැමෝම අහුවෙනවා. උපාධියක් කරලා තරමක් හොඳ රස්සාවක් කරා නම් ඔය දේවල් ඔක්කොම අවුරුදු 30 වෙනකොට ගන්න පුළුවන්. ආණ්ඩුවේ රස්සාවක් කරනවා නම් ටිකක් අමාරුයි හැබැයි ඉතින් ඔය නය වගේ දේවල් කිසිම කෙස් එකක් නැතුව ගන්න පුලුවන. ඉතුරු කරගෙන හිටියා නම් අවුරුදු 30 වෙනකොට මරුටි කට්ටක් අරගෙන, ගෙදර උද තට්ටුවේ ස්ලැබ් එක දාගන්න පුළුවන් කිසිම කේස් එකක් නැතුව (අයියෝ සල්ලි)
හැබැයි බිස්නස් එකක් විතරක් කරපු කෙනෙකුට (මම කියන්නේ අලුතින් පටන් ගත්ත කෙනකුට) තමන්ට හොඳට සල්ලි එනකොට අවුරුදු 35 - 40 පැනලා. ඒ වෙනකන් තමන්ගේ අනිත් හැම අරමුණක්ම අමතකට කරලා 150% කැපවෙන්නේ කියෙන් කීදෙනාද මචන්?
දැන් තේරුනා නේ ඇයි බිස්නස් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියල.
අවසානේ කියන්න තියෙන්නේ there is no free lunch කියල තමයි. රස්සාවක් උනත් බිස්නස් එකක් උනත් ඉහලම 5% අතරට එන්න නම් තමන් අනිත් ගොඩක් දේවල් කැපකරලා ඒ දේ ඒ අරමුණ ගැනම වෙහෙසෙන්න ඕන. නැත්තන් ඉතින් තමන්ට ඔය රස්සාවක් කරගෙන ඔහේ ඉන්න පුළුවන්.
තීරණය තමන් අතේ
ubala hithana athi mama nai arinawa kiyala.
mee thiyenne ban issara hoyapuwa thama. mewa example. adsense account 5 6 thibba. 2checkout eka deactve karala. eke thama baratama thibbe screenshot ekak ganna eka wada na dan. meta amatharawa thawa sellam damma.
me adsense screenshot ekak.
![]()
mee valueclickmedia
![]()



10 lakhs withara save karagaththa nan umbata business ekakwath karanna thibuna.
Umba freelancing side eka beluwe nethda ban? online earn karana ewa hena unstable ne?
Hebei umba earn karapu kale salli save karala na wage?10 lakhs withara save karagaththa nan umbata business ekakwath karanna thibuna.

රතුපාට ටික වැරදියි වගෙ. බිස්නස් හරියට කලොත් අවුරුද්දෙන් ඔය දේවල් ටික කරගන්න පුලුවන්

dala defa...im sure...unstable thama ban mewa. freelancer kala ban. dan inna waddoth ekka api expired. .
ithuru kalanam mona 10 lakhs da ban ita eha ithuru wenawa.
shop ekak damma owa chater wenakota. ekath habak padu pita wahala damma. shop keruwa hari giye na mata. ekath lost.
wahane vikunala thama idam gaththe. welawata ewa ithuru una.
