දියුණු වෙන්න contacts අවශ්‍යමද

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    නෑ.. හැබැයි උබ දියුණු වෙන ගමන් කන්ටෑක්ස් හදාගන්න ඕනෙ.. මොකද දියුණුව පවත්වගන්න, එන මරාලවලින් බේරෙන්න උබට කන්ටෑක්ස් උදව් වෙනවා.. දියුණු වෙන්න කලින් කන්ටෑක්ස් හදාගන්න දගලන්න එපා..මොකද උබ දියුණු නැත්තන් උබට ඒ ලෙවල් එකේ ඉන් කන්ටෑක්ට් වෙන් නෑ කොහොමත්
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    හුඟක් අය ලංකාවේ විතරක් කිව්වට ලෝකේ කොහේ ගියත් Contacts වැදගත් !! ලංකාවේ නම් Business එකක් වගේ කරනවා නම්.. මුල් කාලේ ඕනෙම එකෙක් Contacts වලින් ගේම ගහන්නේ !!