bump
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,819 113 Earth Apr 4, 2024 #22 නෑ.. හැබැයි උබ දියුණු වෙන ගමන් කන්ටෑක්ස් හදාගන්න ඕනෙ.. මොකද දියුණුව පවත්වගන්න, එන මරාලවලින් බේරෙන්න උබට කන්ටෑක්ස් උදව් වෙනවා.. දියුණු වෙන්න කලින් කන්ටෑක්ස් හදාගන්න දගලන්න එපා..මොකද උබ දියුණු නැත්තන් උබට ඒ ලෙවල් එකේ ඉන් කන්ටෑක්ට් වෙන් නෑ කොහොමත්
නෑ.. හැබැයි උබ දියුණු වෙන ගමන් කන්ටෑක්ස් හදාගන්න ඕනෙ.. මොකද දියුණුව පවත්වගන්න, එන මරාලවලින් බේරෙන්න උබට කන්ටෑක්ස් උදව් වෙනවා.. දියුණු වෙන්න කලින් කන්ටෑක්ස් හදාගන්න දගලන්න එපා..මොකද උබ දියුණු නැත්තන් උබට ඒ ලෙවල් එකේ ඉන් කන්ටෑක්ට් වෙන් නෑ කොහොමත්
dayt0na Well-known member Jan 2, 2012 30,243 29,251 113 Apr 4, 2024 #23 Na…contacts nathuwa keranna puluwan ona tharan dewal tiyenewa…
Mr.Wijay Well-known member Dec 27, 2023 427 870 93 Apr 4, 2024 #24 හුඟක් අය ලංකාවේ විතරක් කිව්වට ලෝකේ කොහේ ගියත් Contacts වැදගත් !! ලංකාවේ නම් Business එකක් වගේ කරනවා නම්.. මුල් කාලේ ඕනෙම එකෙක් Contacts වලින් ගේම ගහන්නේ !!
හුඟක් අය ලංකාවේ විතරක් කිව්වට ලෝකේ කොහේ ගියත් Contacts වැදගත් !! ලංකාවේ නම් Business එකක් වගේ කරනවා නම්.. මුල් කාලේ ඕනෙම එකෙක් Contacts වලින් ගේම ගහන්නේ !!