දියුණු වෙන්න contacts අවශ්‍යමද

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ඔවු උඹ සල්ලි හොයනවා කියන්නේ වෙන උන් අතේ තියන සල්ලි උඹට දෙනව කියන එක, උන් හොඳින් තියා ගත්තෙ නැති නම් උඹට ඒවා උන් දෙන් නෑ!
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Lankwe wagenam diyunu wenna witharak newei, podi wadak karaganna unath contact thiyenawanm thama lesi.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අනිවා.
    ඉස්කෝලෙ හරි වැදගත්.
    දඩ වලින් බේරෙන්න පුළුවන්.
    ඉන්ටර්වීව් පාස් වෙනවා.
    බිස්නස් වලට සපෝට් එක තියනවා
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,280
    823
    113
    lankawe witharak newei ban, loke mona rate giyath contacts thiyenawanam onema wadak karaganna lesiy.

    contacts nattam contacts hadaganna one. samaharunta mokuth contacts naa business patan ganna kota, eth tika tika build wenawa ibema.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    නෑ සල්ලි ඕනේ. සල්ලි තියෙනවනම් කන්ටැක්ට් ඔටෝම හැදෙනෙවා