දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්

Sen-lu

Well-known member
  • GDP එක වැඩි උනා නම් ඔය ගොඩක් ප්‍රශ්න විසඳනව. ආදායම වැඩි වෙනකොට මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය උඩ යනව. Personal hygiene ගැන මිනිස්සු හිතන්න ගන්නව. එතකොට ගෙවල් අපායවල් වගේ තියාගෙන බැ. ගෙවල් ලස්සනට හදාගන්න ඕනේ වෙනව. ජරාවට තියෙන කඩ වලට යන්නේ නැ. Business කරන අයට ඒ තැන් ලස්සනට තියාගන්න වෙනව. තව ගොඩක් දේවල් ආදායම වැඩි වෙනකොට ඉබේම දියුණු වෙනව. කොරියාවෙ උනුත් ඉස්සර සත්තු වගේ තමයි හිටියෙ. උන්ගෙ ආදායම ගොඩක් උඩට ගියා දැන් උන් සුද්දන්ට වඩා සුද්දො වගේ ඉන්නව.
     
    • Like
    Reactions: naleen rox

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    man kiyanne salli gana nemai machanla ape sobawen apita uruma wechcha dee gana
    gtrz kiwwa wage lankawe central province eke oya kiyala facility eka tiyanawa.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    deshapalana talks minissunge haseerim nemai machan wadagath
    eeta wada dewal keranna puluwan api tikak organize unaa nam.

    me maduruwanhe case eka balapan. mekata wisadumak hoyanna baida attetama?
    ehema puluwannam apita baladharinwa force kerela wade keraganna puluwan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    සෙම, හෙම්බිරිස්සාව එන්නෙ දූවිල්ලට නෙවෙයි බන් වයිරස් වලට. කොහොමත් අපේ රටේ උන්ට ඕවා හැදුනත් සෑහෙන්න ඔරොත්තු දෙනවා (immunity). ඒකයි උඹට එහෙ ඉන්නකොට ලෙඩ වෙන්නෙ නැතුව ඇත්තෙ. ඒත් බටහිර රටවල නෝමල් flu එකටත් මිනිස්සු මැරෙනවා. දැක්කනෙ කොරෝනා වලින් මැරෙන හැටි. අනික එහෙ සීතල වැඩි නිසා වයිරස් පැතිරෙනවත් වැඩි. අපේ වගේ නම් ගොඩක් දුරට පැතිරෙන්න පුලුවන් බැක්ටීරියා වලින් යන ඒවා.
    දුවිල්ලට සේම එනවා බං
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    දුවිල්ලට සේම එනවා බං
    දූවිල්ලට ඇ‍ඟෙන් එන රිඇක්ශන් එකක් විදියට හො‍ටු ගලනවා. ඒත් ඒවා infect වෙන්න නම් අනිවා වයිරස් එකක් යන්න ඕනෙ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.

    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.

    කූඹි/මදුරුවෝ නම් ඇත්තෙම නෑ වගේ. summer එකට මැස්සෝ එකෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඒ ඇරෙන්න වෙන කේස් නම් නෑ. කෑම ඇරලා දාල ගියත් අවුලක්ම නෑ :yes:

    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.

    ටිකක් දාඩිය දානවා summer එකේ. මම හිතන්නේ අඳින ඇඳුම් වර්ගේ බලපානවා. ලාබ, ඉටිකොළ වගේ ඇඳුම් ඇන්දොත් වින්ටර් එකෙත් දාඩිය දාන්න පුළුවන්

    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්.

    අඩෝ මේක නම් එලම. කෑම ඇරලා තිබුනට පිළුණු වෙන්නේ නෑ ඉක්මනට

    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.

    පිස්සුද යකෝ, මම තනියෙම කලින් හිටපු තැන පිස්සු කොටුව වගේ :P:P සුද්දෝ ඉන්න සමහර තැනුත් ගන්ඩ දෙයක් නෑ...

    මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.

    1-5 නම් ඉතින් කරන්න දෙයක් නෑ.
    6 නම් ඉතිං ටිකක් මහන්සි උනොත් පිළිවෙලට ඉන්න පුළුවන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    deshapalana talks minissunge haseerim nemai machan wadagath
    eeta wada dewal keranna puluwan api tikak organize unaa nam.

    me maduruwanhe case eka balapan. mekata wisadumak hoyanna baida attetama?
    ehema puluwannam apita baladharinwa force kerela wade keraganna puluwan
    Maduruwange case eka nikan hitala balapan duupatak neh meka meken maduruwo ain karala daana eka gamak nahane bn mokada unwa winasa karata passe muhudin piyaban enne nahane ehema karannne natte me bahujatika samagam nisa hithapanko maduru wasangate nati kalama mortein, ninja wage ewata business eka ko eka nattatama nati wela yanwa itin un ea wage maduruwo nati karana deyak gana katha bahak awot ewa yata gahanwa anika un maduruwo hadanawa kalen kaleta genetics wenas krapu maduru wishesha hadala parisareta mudaharinawa issara ddt gahuwama un maruna dan inna kalakanni maruduwo ddt nemei mona redda gahuwat marenne naha. Hama dema businesses ekak bn😒
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් ඔකෙ දෙශගුනය හැර අනිත් ඒව වෙනස් කරන්න පුලුවන්, හැබැයි ඒකට දේශපාලනය කතා කරන්න ම වෙනව..මොකද එතනින් හදන්න ඔනෙ ඒව හැදෙන්නෙ නැති කොට මිනිස්සු මොකද කරන්නෙ..මම කියන දේට අයිති වෙනව 1. - 3. - 6.

    2. - 4. - 5. නම් ස්වාභාවිකයි.
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    දූවිල්ලට ඇ‍ඟෙන් එන රිඇක්ශන් එකක් විදියට හො‍ටු ගලනවා. ඒත් ඒවා infect වෙන්න නම් අනිවා වයිරස් එකක් යන්න ඕනෙ.
    ඔව් කොහොමත් දුවිල්ලත් එක්ක germs එනවා ඇති
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.

    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.

    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.

    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්.

    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.

    මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.
    දූවිලි......ඔය ලිස්ට් එකට එකතු කරගනින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    මටනම් තාම experience තියෙන්නේ Germany වල විතරයි. උබලා ඔය කියන දූවිල්ල මහන්සිය දාඩිය ගැන ඔයවිදිහටම දැනුනා. මහන්සිය දැනේනවා සැහේන්න අඩුයි. වියලි පරිසරයක් නැතිනිසා දූවිල්ලත් අඩුයි. Mining field එකේ job එකක් කරන නිසා mine visit කරපු තැන් අපේ රටේ එවත් එක්ක ගත්තහම දූවිල්ලක් ඇත්තෙම නැතිතරම්. උෂ්නත්වය 12C උනත් ඒ සීතල අපහසුවක් නෑ.
    ඔය මොනවා උනත් මට හිතෙන හා දැනේන මට්ටමෙන් මටනම් මේරට තරම් වටින්නේ නෑ වෙන කොහෙවත්. 😃😃👍🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868

    Ow itin ube karma walata hariyana thana thama ipadune.ekata thama like kohomath
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    මටනම් තාම experience තියෙන්නේ Germany වල විතරයි. උබලා ඔය කියන දූවිල්ල මහන්සිය දාඩිය ගැන ඔයවිදිහටම දැනුනා. මහන්සිය දැනේනවා සැහේන්න අඩුයි. වියලි පරිසරයක් නැතිනිසා දූවිල්ලත් අඩුයි. Mining field එකේ job එකක් කරන නිසා mine visit කරපු තැන් අපේ රටේ එවත් එක්ක ගත්තහම දූවිල්ලක් ඇත්තෙම නැතිතරම්. උෂ්නත්වය 12C උනත් ඒ සීතල අපහසුවක් නෑ.
    ඔය මොනවා උනත් මට හිතෙන හා දැනේන මට්ටමෙන් මටනම් මේරට තරම් වටින්නේ නෑ වෙන කොහෙවත්. 😃😃👍🙏
    ජර්මනියේ ගල් අඟුරු පතල් වලද හිටියේ පොන්ස් 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    Ow itin ube karma walata hariyana thana thama ipadune.ekata thama like kohomath
    🤣🤣🤣🤣 අනේ මන්දා බන් බලහන් උන්ගේ වයසක මිනිස්සු වෙනම. තරුන එවුන් එක එක පිස්සු කෙලින්නේ. උන් දියුනුයි තමා. අනේ මන්දා බන් අපි ගම්වල ඉන්න නිසාද මන්දා මේ තියන ගහක ගෙඩියක් හරි කඩාගෙන කාල ඉන්න පුලුවන් ලෝකයක් මමනම් දැක්කේ නෑ උන්ගේ.

    බෑනේ ඉතින් mine කිවහම දන්නේ එච්චරයි 🤣🤣🤣. Quartz, kaolin 🤣🤣🤣.
     
    • Dislike
    Reactions: jcj

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    1-5 නම් ඉතින් කරන්න දෙයක් නෑ.
    6 නම් ඉතිං ටිකක් මහන්සි උනොත් පිළිවෙලට ඉන්න පුළුවන්.
    mahansi unoth wenas keranna puluwan ban
    Maduruwange case eka nikan hitala balapan duupatak neh meka meken maduruwo ain karala daana eka gamak nahane bn mokada unwa winasa karata passe muhudin piyaban enne nahane ehema karannne natte me bahujatika samagam nisa hithapanko maduru wasangate nati kalama mortein, ninja wage ewata business eka ko eka nattatama nati wela yanwa itin un ea wage maduruwo nati karana deyak gana katha bahak awot ewa yata gahanwa anika un maduruwo hadanawa kalen kaleta genetics wenas krapu maduru wishesha hadala parisareta mudaharinawa issara ddt gahuwama un maruna dan inna kalakanni maruduwo ddt nemei mona redda gahuwat marenne naha. Hama dema businesses ekak bn😒
    umbe katawa atte cubawena bacteria genawa. ekata mokakda une danne na dengue welata genawa 2009 wage mataka widihata
    මචන් ඔකෙ දෙශගුනය හැර අනිත් ඒව වෙනස් කරන්න පුලුවන්, හැබැයි ඒකට දේශපාලනය කතා කරන්න ම වෙනව..මොකද එතනින් හදන්න ඔනෙ ඒව හැදෙන්නෙ නැති කොට මිනිස්සු මොකද කරන්නෙ..මම කියන දේට අයිති වෙනව 1. - 3. - 6.

    2. - 4. - 5. නම් ස්වාභාවිකයි.
    eka kata kela kiyala wisadumak na ban. apita taniyen kerenna puluwan deyak kata keremu
    දූවිලි......ඔය ලිස්ට් එකට එකතු කරගනින්
    ela. aniwaa eka dannama ona
    මටනම් තාම experience තියෙන්නේ Germany වල විතරයි. උබලා ඔය කියන දූවිල්ල මහන්සිය දාඩිය ගැන ඔයවිදිහටම දැනුනා. මහන්සිය දැනේනවා සැහේන්න අඩුයි. වියලි පරිසරයක් නැතිනිසා දූවිල්ලත් අඩුයි. Mining field එකේ job එකක් කරන නිසා mine visit කරපු තැන් අපේ රටේ එවත් එක්ක ගත්තහම දූවිල්ලක් ඇත්තෙම නැතිතරම්. උෂ්නත්වය 12C උනත් ඒ සීතල අපහසුවක් නෑ.
    ඔය මොනවා උනත් මට හිතෙන හා දැනේන මට්ටමෙන් මටනම් මේරට තරම් වටින්නේ නෑ වෙන කොහෙවත්. 😃😃👍🙏
    e patte gananam
    kata kerela wadak naa. mara saneepai husma gattath. penahalu welata yanakan cool ohe breath ekak gattama.
     
    • Like
    Reactions: kasun090354t

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මටනම් තාම experience තියෙන්නේ Germany වල විතරයි. උබලා ඔය කියන දූවිල්ල මහන්සිය දාඩිය ගැන ඔයවිදිහටම දැනුනා. මහන්සිය දැනේනවා සැහේන්න අඩුයි. වියලි පරිසරයක් නැතිනිසා දූවිල්ලත් අඩුයි. Mining field එකේ job එකක් කරන නිසා mine visit කරපු තැන් අපේ රටේ එවත් එක්ක ගත්තහම දූවිල්ලක් ඇත්තෙම නැතිතරම්. උෂ්නත්වය 12C උනත් ඒ සීතල අපහසුවක් නෑ.
    ඔය මොනවා උනත් මට හිතෙන හා දැනේන මට්ටමෙන් මටනම් මේරට තරම් වටින්නේ නෑ වෙන කොහෙවත්. 😃😃👍🙏
    Uba inna palatha Gana nam danne ne habei Colombo jivathenam maha appiriyay staying inside home is Kok. If you go out there , you may see so much disgusting things with disgusting people. I dont feel the same like earlier I really like to live stay away from them but even if we live outside of colombo we cant stop hearing those pathetic news that we are hearing everyday . I don’t think this will change any soon But may be there is a potential after two three generations.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    Uba inna palatha Gana nam danne ne habei Colombo jivathenam maha appiriyay staying inside home is Kok. If you go out there , you may see so much disgusting things with disgusting people. I dont feel the same like earlier I really like to live stay away from them but even if we live outside of colombo we cant stop hearing those pathetic news that we are hearing everyday . I don’t think this will change any soon But may be there is a potential after two three generations.
    සිරා බන් මාත් හෝමාගම හිටියා අවුරුදු 2 විතර. කියන්නතරම් නරකක් නෑ. මන් ඉන්නේ වරකාපොල. අම්මෝ ගම තරන්නම් කොහෙවත් හරියන්නේ නෑ. එකනිසා ගමටම අවා. 🤣🤣🤣. මොනවා උනත් කොලඹ පහසුකම් අතින්නම් ඉහලයි වියදම ටිකක් වැඩියි. මෙහේ පහසුකම් අඩුයි වියදමත් අඩුයි. පොඩි නිදහසකුත් තියනවා.
     
    • Dislike
    Reactions: jcj