මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.
1) මදුරුවෝ/මැස්සෝ/කූබී
මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.
2) දාඩිය
පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.
3) ලෙඩ රෝගෙ
මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.
4) ඉක්මනට කෑම නරක් වෙනවා.
ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්.
5) වැඩක් කලොත් පට්ට මහසී
මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.
6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.
මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.

Last edited: