දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    නගරබදව නැත්තේම නෑ වගේ තමයි. නමුත් නගර වලින් එලියට summer කාලෙට මැස්සෝ වගේ එවුන් ලාවට ඉන්නවා.

    3) ලෙඩ රෝගෙ
    summer කාලෙට hay fever, winter කාලෙට flu

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    කිරි පැකට් එකක් ඇරලා එළියේ තියන්න නම් පට්ට සීතල රටක් වෙන්න වෙයි. සාමාන්‍ය කෑම නම් winter කාලේ එළියේ තිබ්බට නරක වෙන්නේ නෑ. summer එකට fridge එකේ තියන කිරිත් සමහර වෙලාවට නරක වෙනවා.

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මේකනම් ජීවත් වෙන මිනිස්සු මත depend වෙනවා. ඒ රටවල් වල මිනිස්සු අනවශ්‍ය බඩු ගෙවල් වල ගොඩගහගන්නේ නෑ. ඒක හින්ද පිළිවෙලට තියාගන්න ලේසියි. ඔය රටවල් වල ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ල බලන්න ඕනේ. ලංකාවේ වගේ තමයි වැඩි වෙනසක් නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    ඔන්න තව කාරණා ටිකක්
    කටාර් වල ගහගන්න බැහැ ,නීටියෙන් තහනම් ,ගහගත්තොත් ගුටි කැව එකා ගොඩ.
    කාන්තාවන්ට සළකනවා, වයසා අයට සළකනවා, ෆැමිලි එක ඉන්නවානම් පොඩි තැනක් තියෙනවා තනියෙම ඉන්නවාට වඩා

    එක සැරයක් මන් ගිය මුල්ම කාලෙ රට පෙන්වන්න ඔනි නිසා තාත්තා යාළුවෙක්ගෙන් අර පීසා ඩිලිවරි කරන ටයිප් එකෙ බයික් එකක් ඉල්ලගෙන දාගෙන ගියා මාව.
    එකෙ එක්කෙනාටයි යන්න අවසර තියෙන්නෙ. දෙන්නෙක්ට යන්න බැහැ ගියොත් දඩ ගහනව.
    දොහා සිටි සෙන්ටර් එක ගාව පොලිසියෙන් ඇල්ලුවා.
    දෙන්නෙක් මොකද කියල ඇහැව්වා බයි එකෙ, ?
    තාත්තා කිව්වා " සර් දිස් ඉස් මයි සන්" කියලා කිව්වා
    පොලිස් කාරයා යන්න අවසර දුන්නා කිසි අවුලක් උනෙ නැහැ. මොකද තාත්තයි පුතයි නෙ? ෆැමිලි නෙ ? .

    පාරෙ යනකොට අයිඩින්ටි චෙක් කරනවා පොලිසියෙන් සමහරක් වෙලාවට හොරෙන් පැනලා ඉන්න උන්ව අල්ලන්න බිල් ගෙවන්නෙ නැතුව පොලු තියන උන්ව අල්ලන්න වගෙ දෙවල් වලට.
    මායි තාත්තයි ඉන්න තැනට ඇවිත් අයිඩෙන්ටි කාර්ඩ් එක ඇහැව්වා. තාත්තයි පුතයි කියලා පැහැදිලි කරායින් පස්සෙ අයිඩෙන්ටි එක ඇහැව්වෙ නැහැ .


    ගැණු කෙනෙක්ට තනියම රට වටේම රැ එලිවෙනකන් උනත් ගිහින් ආව හැකි බය නැතුව ,ආරක්ෂාව උපරිමයි .

    අන්න ඒ වගෙ ගුණාත්මක දෙවල් තියෙනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.
    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.

    මෙන්න මේ දෙක තමා මටත් ඉවසන්න බැරි. 😌😓
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පෝලිමේ ඉන්නකොට ලංකාවේ අය gap එකක් තියා ගන්න කැමති නැහැ. කරේ නගින්න එන්නේ. Pharmacy එකකට වගේ ගිහිලා privacy maintain වෙන විදිහට බෙහෙත් ටිකක් ගන්න නැහැ පිටිපස්සේ එකා කරේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.

    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්. eka area eka anuwa, pirisidukama anuwa

    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී. kema wala hatiyata, lankawe kanne miris thunapaha wediyen anika sera kema nisa.

    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.
    indiyawata gihin balapn duwili minissu marenawa. middle east same

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්. pol kiri dala uyana nisa. anith ratawal wala uyanawa adui, hema welaema eliyen kanne, uyala kewath melo rahak ne, untama thamai hoda

    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ. godak ratawal wala minisu excise karala fit eke inne. ape rate job karla merila hamba karanna time eka hari

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි. meka wediyenma thiyenne Sinhala , muslim gewal wala wedi hariyak

    මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.