TV, පත්තරේට ඇවිල්ලා එක එකා දෙන talks වලට රැවටෙන්න කලින් මෙන්න මේක ඔලුවට ගනින්. හැම එකාගෙම දියුනුව පස්සේ උන් නොකියන රහසක් දෙකක් තියෙනවා.
Yes, one isහැම එකාගෙම දියුනුව පස්සේ උන් නොකියන රහසක් දෙකක් තියෙනවා.
Rich and connected parents or relatives.Yes, one is
- Rich Parents
dad backed himඉලෝන් කාරය example උගෙ මුල් ටිකේ බලපන් ඔෆිස් එකේම නිදියගෙන. දවස් තුන හතර නිදියන්නෙ නැතුව කාල තියන කට්ට.

සොෂල් මීඩියාස් නැත්තම් උන්ට ආත්මයක් නැහැ .True ASF
Godak mahansi wela dinapu unta Social media awilla pampori gahanna welwak na. pampori gahannema horu. Ekko rich parents.
ow bn untama hariyanna toxic fan base hadenwa nikanma.සොෂල් මීඩියාස් නැත්තම් උන්ට ආත්මයක් නැහැ .
පට්ටම ටොක්සික් දැන් ෆේස්බුක් යු ටියුබ් එහෙම
අම්බානිටත් ඉතිං තාත්ත වගේ මෝදි උන්න..එලෝන් කාරයා ගැන එකෙක් දාලා ඌ දවස් දෙක තුන ඔෆිස් එකේ බුදියගෙන හිටියලු.
අනේ හුට්ටෝ උගේ අම්මා මොඩල් කෙනෙක්, අප්පා ඉංජිනියර් කෙනෙක්, සැම්බියාවේ එමරල්ඩ් නිධියක අයිති කාරයෙක්.
ලංකාවේ යුනියකින් අවුට් වෙලා ඉන්ටර්න් යන පොඩි එකෙක් තරම්වත් එලෝන් කාරයා මහන්සි වෙන්නේ නැතුව ඇති.