දියුනව පිටිපස්සෙ ඇත්ත කතාව

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    Elon patta unprofitable, super risky, billion dollar company pawa try karala fail una electric cars, rockets kiyana niche 2ta godadamme..
    ekata patta respect

    meke wada bari pons la thamange failure ekata hitha hadaaganna unta ammala back kale nalu... :lol:
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    TV, පත්තරේට ඇවිල්ලා එක එකා දෙන talks වලට රැවටෙන්න කලින් මෙන්න මේක ඔලුවට ගනින්. හැම එකාගෙම දියුනුව පස්සේ උන් නොකියන රහසක් දෙකක් තියෙනවා.

    100% ඇත්ත කතාව.