කැසිනො තමයි අපේ රාජ්ජෙ...
කැසිනො තමයි, කැසිනො තමයි, කැසිනො තමයි අපේ රාජ්ජේ... //
අපේ ලෝඩ් පැකර් තමයි... ඩොලර් වලට රටේ තැනයි...
ඔලුත් , කොඳුත්, පිටත් නැමෙයි අපේ රාජ්ජේ....
කැසිනො තමයි අපේ රාජ්ජේ.... //
ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //
ඒ කැසිනොත් අපේ තමයි, මේ කැසිනොත් අපේ තමයි, ගණිකාවොත් අපේ තමයි
අපේ රාජ්ජේ...ඒ...ඒ...
කැසිනො තමයි අපේ රාජ්ජේ.... //
ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //
කැසිනො බොලේ කමක් නැතේ... මිනී මළේ කමක් නැතේ...
හරක් මළොත් තමයි කේස් අපේ රාජ්ජේ....
කැසිනො තමයි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //
ඒ කැසිනොත් අපේ තමයි, මේ කැසිනොත් අපේ තමයි, ගණිකාවොත් අපේ තමයි
අපේ රාජ්ජේ...ඒ...ඒ...
කැසිනො තමයි අපේ රාජ්ජේ.... /