දියුනුවට අකුල් හෙලන්න එපා.

url
 
කැසිනො තමයි අපේ රාජ්ජෙ...
කැසිනො තමයි, කැසිනො තමයි, කැසිනො තමයි අපේ රාජ්ජේ... //

අපේ ලෝඩ් පැකර් තමයි... ඩොලර් වලට රටේ තැනයි...
ඔලුත් , කොඳුත්, පිටත් නැමෙයි අපේ රාජ්ජේ....

කැසිනො තමයි අපේ රාජ්ජේ.... //

ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //

ඒ කැසිනොත් අපේ තමයි, මේ කැසිනොත් අපේ තමයි, ගණිකාවොත් අපේ තමයි
අපේ රාජ්ජේ...ඒ...ඒ...

කැසිනො තමයි අපේ රාජ්ජේ.... //

ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //

කැසිනො බොලේ කමක් නැතේ... මිනී මළේ කමක් නැතේ...
හරක් මළොත් තමයි කේස් අපේ රාජ්ජේ....

කැසිනො තමයි අපේ රාජ්ජේ....

ගොබිලො අපියි අපේ රාජ්ජේ....
ගොබිලො අපියි, ගොබිලො අපියි, ගොබිලො අපියි අපේ රාජ්ජේ.... //

ඒ කැසිනොත් අපේ තමයි, මේ කැසිනොත් අපේ තමයි, ගණිකාවොත් අපේ තමයි
අපේ රාජ්ජේ...ඒ...ඒ...

කැසිනො තමයි අපේ රාජ්ජේ.... /
 
උබ වගේ බේබදු සීමන්ලට හොඳයි..බයි දි වේ ටිං ටිං එහෙම සනීපෙන් ඉන්නවද :lol:

බයි දී වේ කියන්න බැ දරුවා.. ඩබ්ලිව් අකුර වවල් ලෙටර් එකක් නෙමෙයි.. ද යන්න තමා හරි.. බයි ද වේ.. ඔකේ..
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සර් ප්‍රැන්සිස්;15787282 said:
    බයි දී වේ කියන්න බැ දරුවා.. ඩබ්ලිව් අකුර වවල් ලෙටර් එකක් නෙමෙයි.. ද යන්න තමා හරි.. බයි ද වේ.. ඔකේ..
    සිංහල හුරුවට කියවෙන්නෙ එහෙමයි සර් ප්‍රැන්සිස් ..ද tha දි the :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලගදි අප්පා කොම්පියුටරයක් ගෙනත් දුන්නු පොඩි එකෙක් දහම් පාසල් කට් කරලා ඉරිදා උදේට ටින් ටින් බලනවා වගේ.. :lol::lol::lol::lol: