දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ela saho....jaya wewaa...

    tls.thnx wewa

    pattayi hode

    thnxx


    els


    elsss

    Great bro rep added
    +7

    thnx mchn

    එල එල ..... :) Computer Shop එක නම් දැක්කා වගේ මතකයි ඔය පැත්තෙන් ගිය වෙලාවක.... :yes:

    aaa ehemada
    els els

    ගමයා;15436800 said:
    uba rathnapure da mamath gem thamai ;)

    mama eheliyagoda mchn

    good post machan...!!!!

    els mchn
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලම කොල්ලෙක්. රටට ජාතියට ඕනේ උබලා වගේ කොල්ලෝ තමා

    උබට සම්මා සම්බුදු සරනයි.. තව තවත් දියුනු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    දියුනුවෙන ගමන් රටට ජාතියටත් හොද සේවයක් කරපන් මල්ලි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දන්න විදිහට සල්ලි හම්බ කරන්න නම් දඩ ඇම්මක් තියෙන්න ඕනි ඒකට.මම ඒකට කතාවක් අහල තියේ.
    "ඔබේ මූන කවුරු හරි වතුරක ඔබල තද කරගෙන ඉන්නව කියල හිතන්න.ඒතකොට ඔබට ඕනි වෙන එකම දේ ඔලුව අහකට ගන්න එක.ඔබ දියුනු වෙන එක ගැන ආන් ඒ තරම් ඇම්මකින් හිතන්න ගත්තොත් ඔබට දියුනු උනෑකි."

    හරියටම හරි
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath oya business ammen indala indalama yaluwek ekka patan gatta business ekak..dan nam nagalama yanwa..mata one hambakarana salli daanna honda options tikak.. ewa tikak danagattanam gode goda..

    and macha umbanam ela ahh..!!best of luck bnz..!!!