ඒ කිවෙ කතාවෙන් අන්නදන්න පුලුවන් කියන එකම නෙමෙයි
අනිවා උබට හරි යනව මචන් ජයවේවා
අනිත් උනුත් දානව ඒත් කාටවත් පටන් ගන්න බැරිවෙන්න අඩු විස්තර ප්‍රමාණයක් දාන, තමන් හෙන පොරක් කියල විතරක් පෙන්නන්න දාන ත්‍රෙඩ් තමයි වැඩිපුර තියෙන්නෙ ....
ගුඩ් ලක් මචන් ...