දියුනු වෙන හැටි II - computer shop

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    Machan ube post akanm mata henama watinawa..mamath dn 2years wage business thama karanne.. uben help akak ganna one..num aka awanawada..

    All the best machan...!!
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    pissu hedena dial ekak ban uba .hema kiwwe ekatama hitiya yaluwekwath rata giyata passe giyapu widiya kiyannethi me kale uba diunuwena kenekta contact numbers hitan dila thiyenawa owa palisan denawa machan labana athme kusal karma hetiyata

    Rep ADD
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ ලියලා තියෙන තියෙන විදියට සිරා පොරක් වගෙ:cool: ඒ කිවෙ කතාවෙන් අන්නදන්න පුලුවන් කියන එකම නෙමෙයි:Pඅනිවා උබට හරි යනව මචන් ජයවේවා
    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    අවංකව විස්තර ඇතුව තමන් කරන බිස්නස් ගැන තමන්ගෙ අදහස් ෂෙයාර් කරපු එකම ත්‍රෙඩ් එකද මන්ද ... :P අනිත් උනුත් දානව ඒත් කාටවත් පටන් ගන්න බැරිවෙන්න අඩු විස්තර ප්‍රමාණයක් දාන, තමන් හෙන පොරක් කියල විතරක් පෙන්නන්න දාන ත්‍රෙඩ් තමයි වැඩිපුර තියෙන්නෙ .... :yes: ගුඩ් ලක් මචන් ...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නියමයි - හොදයි - කාට කාටත් හොද උපදෙස් ටිකක්
    පින් සිදු වේවා....!!!