දිය කිදුරියක්

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
දිය කිදුරි යක් ගොඩ ගහලලු සැබූ වල පිලිපීනයේ...... මාර සීන් එක නේද මචන්. මන් හිතුවේ දිය කිදුරියෝ කියන්නේ බොරුවක් කියල. මිට ඉස්සෙල්ලත් ඔහොම එකක් වාර්තා වෙලා තිබුනලු.. මෙයාල ඉන්නේ ගොඩක් දුරට ගැබුරු මුහුදේ කියල තමා ආරංචිය. මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන්ලු. නැව් වල යන යට ඇහිලා තියනවලු සද්දේ මෙයාලගේ. මටනම් තාමත් විස්වාස කරන්න බෑ බන්...
.
.
.
.
att1e.jpg

.
.
.
att2.jpg

.
.
.
att3.jpg

.
.
.
att4t.jpg

.
.
.
att5x.jpg

.
.
.
att6t.jpg

.
.
.
att7a.jpg

.
.
.
හොදනම් +Rep දෙන්න හොදේ
if repost sorry
 

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Meka godak kaalekata kalin Net upload karapu ekak...Habai fake kiyala thamai kiyanne...anyway, thanx 4 sharing..
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේකනම් ටිකක් විශ්වාශ කරන්න අමරුයි වගේ,,,මම හිතන්නේ ෆේක්,,
    බලපන් මුනේ මස් දියවෙලා ඇස් දෙක ජිල්බෝල වගේ ඉතුරු වෙලා:P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මටනම් මේක විෂ්වාස නෑ මචං..

    මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියලා සැකයක් තියෙනවා

    මේ වගේ වීඩියෝ ටිකකුත් මං බලලා තියෙනවා
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    meka boruwak..ei merunahama maluwoth kunu wenawa,,me yakata mokuth wela ne....anith eka meka eththa nam ei meeta wada publi.. ekak mekata denne neththe?muwa leb ekaktawath aragena gihin ne neda???????????
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    diya kiduriyak kiwwata ko kukku dekak pennawath nane..:(
    anika katha witharak... fake eketh fake ekak....:lol::lol::lol: