ප්ලේන් හදන් තැන්

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පිස්සු බං.... එලම තෙරෙඩ් එකක්.... තැන්ක්ස් උඹට මචෝ..... තව පික්චර්ස් තියනනවා නම් දාපං...
    මේ එයාර්බස් A340 පලවෙනි එක ඇසෙම්බල් කරන හැටි:cool: (1990-91 විතර)- දැන් මෙයාලා හදන්නේ නෑ මොකද A330 එක මෙයාගේ වැඩෙම මීට වඩා හොදට කරන නිසා සහ අලුතින් ආපු A350 නිසා:rolleyes:
    First-Airbus-A340-takes-shape1-640x582.jpg

    මේ වේල්ස් වල එයාර්බස්ලට තටු හදලා පටවනවා ප්‍රංශෙදි අලවලා දාන්න:P -මුල් කාලෙ පින්තූරයක් (1970s). හබැයි තාමත් ඔය වැඩේ වෙනවා
    _77535892_broughton5.jpg

    එයාර්බස්ලගේ මුල්ම ප්ලෙනෙක තම A300! - මේමුල්ම A300 ප්‍රොටොටයිප් ටික හදන පින්තූරයක් මගේ හිතේ:love: -ඒ කාලේ තිබ්බ අනික් ප්ලේන් වලට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ලු
    p_001.jpg

    මෙන්න ඔය හදපු එක්කෙනා පියාඹනවා!:rofl::rofl:
    p_002.jpg

    p_001.jpg

    මේ එකේ (A300) අන්තිම ප්ලේන් එක ඇසෙම්බල් කරන හැටි - 2007න් පස්සේ හැදුවේ නෑ -
    p_003.jpg


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම විස්තරයක් මචං.. මං ගාව Documentary එකකුත් තිබ්බා ප්ලේන් හදන විදිය ගැන.. ගොඩක් එව්වා පෙන්නන්නෙ නෑ බං.. ටොප් සීක්‍රට්..:growl:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නියම විස්තරයක් මචං.. මං ගාව Documentary එකකුත් තිබ්බා ප්ලේන් හදන විදිය ගැන.. ගොඩක් එව්වා පෙන්නන්නෙ නෑ බං.. ටොප් සීක්‍රට්..:growl:

    ඔවු මචන් - ඔය සයිට් වලට ටුවරිස්ට් සවාරි තියෙනවා, හැබැයි කැමරාවක් තියා ඒ අහලින් යන එකක්වත් ගෙනියන්න දෙන්නේ නැහැලු:frown:. එයාර්බස් සයිට් ටුවර් නම් කල්තියාම බුක් කරල
    ලු යන්න ඔනේ. ෆොටෝ ගන්නේ නැහැ කියල පොරොන්දු එහෙම වෙලාලු යන්න ඕනේ:baffled:. බෝයින් එවරෙට් එකට නම එහෙම කලින් බුක් කරන්න ඔනේ නැහැලු හබැයි එකෙත් කැමරාවක් තියා ෆ්ලැශරයක්වත් ගෙනියන්න බෑ කියනවා ඇතුලට:angry:. හැබැයි ඔය එක පාරක්ද කොහෙද මේ ලගදි විසිටර්ස්ලට ඵොටො ගන්න දීලා තිබුනා.
    ඔය දෙකේම සයිට් ටුවර් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නෙ!
    :dull: