මගේ යාලුවෙකුගේ අයියා කෙනෙක් මේ දිය වැලකට අහුවෙලා කිලෝමීටරයක් විතර ඇදිලා ගිහින් තිබ්බා. පොර මුහුද ගැන දන්න නිසා පීනලා නැතුව දියවැල එක්කම ගිහින්...දියවැල නතර උන තැන ඉදලා ආපහු වෙරළට පීනලා ඇවිත්...බලපිටියේ පොරක්....පොර කිව්වා දිය වැලට නෙමෙයි බය උණේ. අහක යන මෝරෙක් හරි සෙට් වෙයි කියලලු බයේ හිටියේ...පොරත් කිව්වා කවදාවත් දියවැලෙන් එළියට පීනන්න බෑලු.ඒකත් එක්කම යනවා ඇරෙන්න...