දිරියෙන් ජයගත් මිනිස්සු ?
නෑ නෑ නවලෝක මුදලාලිවත්
සිද්ධාලේප මුදලාලි ගැනවත් නෙවෙයි දාන්නේ අවුරුදු
20ක් වයසැති පොඩි කොල්ලෙක් ගැන
ගොඩක් උන් හිතනවා ඇති මං ගැන කියලා
මං ගැන නෙවෙයි බන් මං අදුරන මල්ලි කෙනෙක් ගැන
මීට අවුරුදු හයකට විතර කලින්
මම සාමාන්‍යපෙල කරලා ගෙදර ඉන්නේ කාලේ
ටවුමේ කම්පියුටර් කඩේක පාර්ට්ටයිම් ජොබක් කලා
ඒකට නිතරම එනවා මට වැඩිය අවුරුද්දක් විතර බාල කොල්ලෙක්
ඌට සමීර කියලා කියමුකෝ
මූට සෝෆ්ට්වෙයාර් ගැන මාර උණක් තිබ්බේ
එක එක ජාතියේ සොෆ්ට්යොර් ගෙනහිල්ලා දාලා බලනවා
මූට සාමාන්‍යයෙන් යමක් කමක් පුලුවන්
අපේ සාපෙ ප්‍රතිඵල ආවට පස්සේ මං ඒ සමාජයෙන් කැඩිලා නගරෙට එනවා
ඊට පස්සේ මූ මා ආයේ සෙට් වෙන්නේ නෑ
පස්සේ ආරංචි වුන විදිහට
මූ ඊගාව අවුරුද්දේ සාපෙන් ෆේල් වෙනවා
මුන්ගේ තාත්තා වැඩ කරන්නේ ඉතාලියේ
මූව ගෙන්න ගන්නවා ඉතාලියට
මූ එහේ collage එකක ඉගෙන ගෙන
අන්තිමට campus එකක multimedaඩිග්රි කොස් එකක් කරනවා
මුගේ කෝස් එක කරන අතරේ උගේ බැච් එකේ දෙතුන් දෙනෙක් සෙට් කරන් පොඩි ආයතනයක් පටන් ගන්නවා
වෙලද දැන්විම් හදන
මුගේ වැඩ දකින ලංකාවේ ආයතන කිහිපියක් ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවි සාදාන්න
කොමර්ෂල් සාදාන්න උන්ට භාර දෙනවා
මූ ඊට පස්සේ විටින් විට ලංකාව එනවා
ඒ විවිධ විෂුවල් වල වැඩ සදහා
දැන් මූ ලංකාවේ තරමක නමක් තියන එකෙක්
මූට බඳින්න හදන්නේ
පට්ට කෑල්ලක් ඒකි
මූට පට්ට කාර් එකකුත් තියනවා
හැබැයි අවුරුදු 20 යිතාම
මුන්ගේ පන්ති වල ඉදපු සමහර උන් තාම කැම්පස් වල පලමු දෙවනි වසරවල් වල
ලංකාවේ දී සාපෙවත් පාස් නැති මූ
මල්ටිමීඩියා උපාධියකට ඉගෙන ගන්න
ඒ වගේම produciton house එකක අයිති කාරයෙක්
එහෙම උනේ කොහොමද
මේක ටිකක් විශ්වාස කරන්න අමාරුද