දිරි‍යෙන් ජයගත් මිනිස්සු ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දිරි‍යෙන් ජයගත් මිනිස්සු ?

    නෑ නෑ නවලෝක මුදලාලිවත්
    සිද්ධාලේප මුදලාලි ගැනවත් නෙවෙයි දාන්නේ අවුරුදු
    20ක් වයසැති පොඩි කොල්ලෙක් ගැන

    ගොඩක් උන් හිතනවා ඇති මං ගැන කියලා

    මං ගැන නෙවෙයි බන් මං අදුරන මල්ලි කෙනෙක් ගැන

    මීට අවුරුදු හයකට විතර කලින්
    මම සාමාන්‍යපෙල කරලා ගෙදර ඉන්නේ කාලේ
    ටවුමේ කම්පියු‍ටර් කඩේක පාර්ට්ටයිම් ජොබක් කලා

    ඒකට නිතරම එනවා මට වැඩිය අවුරුද්දක් විතර බාල කොල්ලෙක්
    ඌට සමීර කියලා කියමුකෝ
    මූට සෝෆ්ට්වෙයාර් ගැන මාර උණක් තිබ්බේ
    එක එක ජාතියේ සොෆ්ට්යොර් ගෙනහිල්ලා දාලා බලනවා
    මූට සාමාන්‍යයෙන් යමක් කමක් පුලුවන්

    අපේ සාපෙ ප්‍රතිඵල ආවට පස්සේ මං ඒ සමාජයෙන් කැඩිලා නගරෙට එනවා

    ඊට පස්සේ මූ මා ආයේ සෙට් වෙන්නේ නෑ

    පස්සේ ආරංචි වුන විදිහට

    මූ ඊගාව අවුරුද්දේ සාපෙන් ෆේල් වෙනවා
    මුන්ගේ තාත්තා වැඩ කරන්නේ ඉතාලියේ
    මූව ගෙන්න ගන්නවා ඉතාලියට
    මූ එහේ collage එකක ඉගෙන ගෙන
    අන්තිමට campus එකක multimedaඩිග්රි කොස් එකක් කරනවා
    මුගේ කෝස් එක කරන අතරේ උගේ බැච් එකේ දෙතුන් දෙනෙක් සෙට් කරන් පොඩි ආයතනයක් පටන් ගන්නවා
    වෙලද දැන්විම් හදන
    මුගේ වැඩ දකින ලංකාවේ ආයතන කිහිපියක් ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවි සාදාන්න
    කොමර්ෂල් සාදාන්න උන්ට භාර දෙනවා

    මූ ඊට පස්සේ විටින් විට ලංකාව එනවා
    ඒ විවිධ විෂුවල් වල වැඩ සදහා
    දැන් මූ ලංකාවේ තරමක නමක් තියන එකෙක්

    මූට බඳින්න හදන්නේ
    පට්ට කෑල්ලක් ඒකි
    මූට පට්ට කාර් එකකුත් තියනවා

    හැබැයි අවුරුදු 20 යිතාම

    මුන්ගේ පන්ති වල ඉදපු සමහර උන් තාම කැම්පස් වල පලමු දෙවනි වසරවල් වල
    ලංකාවේ දී සාපෙවත් පාස් නැති මූ
    මල්ටිමීඩියා උපාධියකට ඉගෙන ගන්න
    ඒ වගේම produciton house එකක අයිති කාරයෙක්

    එහෙම උනේ කොහොමද

    මේක ටිකක් විශ්වාස කරන්න අමාරුද
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මමත් දන්නවා සා පෙ ෆේල් වෙච්ච අය දෙන්නෙක් දැන් ලොකු කොම්පැනි වල මැනේජර්ලා.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    33blfkx.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමොගෙම තාත්තලා ඉතාලියේ නෑනේ බන්. ඩිරියෙන් ජය ගත්ත කියන්නේ නිකම් මහපොලව උඩ කිසිවක් නැතුව ඉපදුන කෙනෙක් ජය ගැනීමයි. කොහොමත් අවුරුදු 20 ට ඉඔහොම කලා කියන්නෙත් ලොකු සැකියාවක් තමයි