දිල්කා සමන්මලීයි, චැනල් ෆෝ වීඩියෝවයි, අපේ #

SUMINDA

Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    උබ සැහෙන්න මහන්සි වෙලා තියනවා,ඇඊ උබලට මේවා අමතක උනේ කියලත් කල්පනා කරලම බලපන්

    * අර්න්තාලාවේ හාමුදුරුවරු මරපුව
    * බැංකුවට, බෝම්බ ගහපුවා,
    * ශ්‍රී මහා බෝධිය වදින්න ආපු , අය , බුරුතු පිටින් මරපුව , වෙඩි තියපුව ,
    * නුගේගොඩ බෝම්බය
    * තව නොකියපු ගොඩක් තියනවා කියල, උබ හොදටම දන්නවනේ :D

    එහෙම වෙලත්, දෙමල මිනිස්සුන්ට,කන්න බොන්න,බෙහෙත් යාම්තරමකින් හරි,දෙන්න හිත හදාගත්ත එක, ලොකු දෙයක් නෙමෙඉ ද ??

    තමන්ගේ පව්ලේ කෙනෙක්, ඔය වගේ බෝම්බයකට අහු වෙලා, වෙඩි වැදිලා, තිබුන නම්, ඔහොම ටයිප් කරන්න උබට පුළුවන් වෙඉ ද?


    උබ කලිසමක් ඇදගෙන , ඔහොම ටය්ප් කරපු එක ගනයි මට පුදුම

    rep කැපුවත් අව්ලක් නෑ, කිව්වේ ඇත්ත :sorry:

    elakiri
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    පුලස්තිට

    පුලස්තිට කෙටියෙන්ම කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොයි ජාතීන් අතරත් අවජාතකයො ඉන්නව.ඒ උනාට අවජාතක කම පෙන්න පෙන්න නොයන එක තමයි හොද නැත්නම් යාලුව මේව බලන ගානෙ උබලගෙ අම්මට තමයි කිබුහුන් යන්නෙ.......................
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    පුලස්තිට

    පුලස්තිට කෙටියෙන්ම කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොයි ජාතීන් අතරත් අවජාතකයො ඉන්නව.ඒ උනාට අවජාතක කම පෙන්න පෙන්න නොයන එක තමයි හොද නැත්නම් යාලුව මේව බලන ගානෙ උබලගෙ අම්මට තමයි කිබුහුන් යන්නෙ.......................
     
    • Like
    Reactions: SLBlackKnight

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මොකාද මේ පුලස්ති කියන ගල් දෙබරා....?
    මේක කලිනුත් කවුරු හරි පෝස්ට් කරලා තිබුනා නේද...?

    එයා කළකිරුනම අපිට පාන්ද....? චැනල් 4 එකේ ටෙලි ඩ්‍රාමාස් බලල කළකිරෙන්නෙ ඉතින් මහගෙදර බලලා හූල්ල
    පු උන් තමයි...

    අනේ ද කියන්නේ...!


    .
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනෙ අපේ අහින්සක තණ කොළ කන පුලස්තියො, ඔබතුමා අඩුම තරමින් පහුගිය අව්රුදු දහයක කාලය හිටියෙ කොහෙද කියල දැනගන්න පුළුවන්ද? උබතුමා චැනල් ෆො එකටත් වඩා හොද විදිහට කොටි ත්‍රස්තවාදීන්ව සුද්ද කරල තියනව නොවැ.








     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කියන්න තියන දේවල් ඔක්කොම අනිත් සහොදරවරු කියල තියනවා..........!!!! මේවට විරුද්ධව කතා කල ගමන් ම අපි ආණ්ඩුවට කඩේ යනවා....එළකිරියේ නිල්බලකායේ බ්‍රේන් වොෂ් ගැන්සිය වෙනවා.........!!!!
    නමුත් මතක තියා ගනිල්ලා ඇත්ත ඇත්ත ම තමා.......!!!!!!උඹල මොන විදයට කැස්සත්, පාහරකම් කලත් ඇත්ත වෙනස් වෙන්නේ නෑ.....!!!!!

    අවසාන වශයෙන් එකක් කියන්නම්........

    ජාති භ්‍රෂ්ඨයෙක් වෙන්න එපා........!!!!!!!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    MorningAfterDark
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 104
    Join Date: Feb 2011
    Location: The Land of The Dark
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    MAJ. GEN. SHAVENDRA SILVA ANALYZING CHANNEL-4 VIDEO

    Cannot agree with anyone who talks against his own country. LTTE is terrorism and we have defeated it.

     
    • Like
    Reactions: JAASBandara

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔයගේ සත් භාවය ගැන නම් හොඳටම තේරෙනවා මේක කියපුවහම...............
    මොකද ඔයා හරියට මේ කලකිරිලා තියෙන්නේ නිදාගෙන හිටපු කොටිං එක්ක අපි ගහගත්තා වගේනේ......
    කොටි තමංගෙම හමුදා සෙබලියංව දූෂණය කලා..........
    බාලවයස් කාර ළමයිංව යුද්ධයට බලෙං අරගත්තා............
    ඒ ළමයි අපයෝජනයට ලක්වුනා............
    එක දෙමල ලමයෙක්ට කොටි වද දීලා දුක්විඳින වීඩියෝ එකක් මම දැක්කා...........
    ඒ ළමයා කඳවුරකින් පැනලා යන්න හැදුවා කියලා ඒ වද දීලා තිබුනේ...............

    මම මේ වීඩියෝ එක බැළුවා............
    ඒකේ වුන දේවල් ඇත්තම නං මම කීයටවත් ඒ දේවල් අනුමත කරන්නේ නැහැ............
    ඇමරිකාව ඉරාකෙට කලා කියලා නිදහසට කරුණු පෙන්නන්නෙත් නැහැ අපි හරි කියලා..........
    හැබැයි මේ වීඩියෝ එක මට 100% විශ්වාසත් නැහැ.............
    මොකද ලෝකෙ තියෙන දියුණු තියුණු අති නවීන තාක්ෂණයත් එක්ක මේවා බොරු ඒවා වෙන්නත් පුළුං...........
    මේ වීඩියෝ එකේ තියන ඒවා ඇත්තනං ඒ වගේ දෙගුණ තෙගුණයෙන් වැරදි වැඩ කොටි කලා.............
    ඒවා නොදැක්කා වගේ ඉඳලා අමතක කරලා මේවට කලකිරෙන එකනං හරිම ළදරු වැඩක්........
    ඔයාගේ අරමුණ පැහැදිලියි...........
    ජාතිවාදය ආගම්වාදය අවුස්සන කල්ලියේ කෙනෙක් කියලා පැහැදිලියි..............
    අපේ රටේ ඉඳං රටට වින කරන පිලිල තමා දැන් රටට ලොකුම තර්ජනයක් වෙලා තියෙන්නේ...........
     
    • Like
    Reactions: JAASBandara