දිල්කා_අනුර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    89871354_1410896972403216_9082862963450183680_o.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    මේ වෙලාවෙ ලන්කාවෙ ආර්තිකයට ලොකු පාඩුවක් වෙලා තියෙන්නෙ, අනික මේ තත්වෙන් ගොඩ එන්න තව කී දවසක් යයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද අපේ ප්‍රද්හාන තේ අපනයන වෙලදපලවල් තමා ඉරානෙ එහෙම. ඒවාත් එක්ක හිර වෙලා තියෙන්නෙ. එතකොට ලන්කාවෙ උන් අර තෙල් චුට්ටක් ගනන් අඩු උනාම ඒකෙ වාසිය ඉල්ලනවා. යකෝ මේ වෙලාවෙ රජයකට විශාල පාඩුවක් වෙන වෙලාවක්. ඒකට්ත් අතෑරලා තෙල් වලින් එන පොඩි ලාබෙත් අපිට දීපියව් කියන එක මොන තරම් අසාදාරනද? අනික ඕකෙ 100ට තෙල් ගහගෙන කොහෙ යන්නද මේ කොරෝනා අස්සෙ. මේ වෙලාවෙ මී හරක් වගේ තොපේ සජිත්ට බැරිවෙහ්ච්cඉ ඇරියසුයි, අනුර කුමාරට බැරිවෙච්චි ඇරියසුයි රජයෙන් අල්ලන්න හදන්න එපා. ලන්කාවෙම ආර්තිකය ඇනහිටලා තියෙන වෙලාවෙ පෙට්‍රල් අඩු ගානට අරගෙන ආතල් එකේ සැපේ ඉන තමයි මේකෙ උන්ට ඕනෙ. තොපි වගේ හිතන උන් ඉන්න රටවලට කෙලවෙන එක අහන්න දෙයක්ද.:frown::frown::frown:

    :confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වූහාන් කොවිඩ් අවුට්බ්‍රේක් එක එන්නේ 2019 දෙසැම්බර් මාසේ , සිදුවීම උන ගමන් කිව්වෙ අපේ රට "කොරොනා රෙඩී" කියලා , බයිවරු සාදූකාර දුන්නා , මේ මාර්තූ මාස හතරක් ගිහිල්ලා රටේ කොවිඩ් රොගීන් ගනන වැඩිවෙන කොට ,දැන් නින්දෙන් ඇහැරිලා වගේ ,අහනවා එක පාරටම රට "ලොක් ඩවුන්"කරන්නේ කොහොමද කියලා ? ආර්ථිකේට කෙලවෙනවලු ? අරක නෑලු ? මේක නැලූ ? ඩිසාස්ටර් මැනෙජ්මන්ට් ප්ලැන්ක් එකක් නෑ ,මාස හතරක් යනකං . මොකක්ද ඕයි ඒ හරුපේ ?
     
    ඒ කෙසේ වෙතත් උඹලගෙ JVP කට්ටිය කොරෝන වලින් ගොඩයන්න හදන ඵකනම් බලු වැඩක්..:oo:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඉන්දියන් ඔයිල් එකට ලංකාවෙ සල්ලි යන එක අපරාධකාරයක් .අතිවිශාල මුදලක්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ කෙසේ වෙතත් උඹල කොරෝන වලින් ගොඩයන්න හදන ඵකනම් බලු වැඩක්..:oo:

    අපි ගොඩ යන්න ඕන නෑ. මුන්ගේ නොහැකියාව මිනිස්සු දැනගත්තම ඇති.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉන්දියන් ඔයිල් එකට ලංකාවෙ සල්ලි යන එක අපරාධකාරයක් .අතිවිශාල මුදලක්

    උන් සමස්ත ලාබයට අමතරව එක ලීටරයකින් රුපියල් 40 ක විතර අතිරේක ලාබයක් ගන්නවා. ලීටර මිලියන දෙකක් මාසෙකට. ගාන හදල බලපන්කො :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    අපි ගොඩ යන්න ඕන නෑ. මුන්ගේ නොහැකියාව මිනිස්සු දැනගත්තම ඇති.

    මේ වෙලාවෙදී දේශපාලනය කරන උන්,මිනිස්සු කුලල් කාගන්න ඵක නෙමෙයි කරන්න ඕන.ඵකතුවෙලා මේ ප්‍රශ්නේ ඉවර කරන ඵක..ඊට පස්සෙ ඕන ඵකක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි ගොඩ යන්න ඕන නෑ. මුන්ගේ නොහැකියාව මිනිස්සු දැනගත්තම ඇති.

    hakiyawak thiyana ekek wath naha ban seramala ekai, (SLPP,UNP,JVP seramal sulu paksha athuluwa)

    dan corona wikunala seramala goda yanna hadanne
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒ කෙසේ වෙතත් උඹලගෙ JVP කට්ටිය කොරෝන වලින් ගොඩයන්න හදන ඵකනම් බලු වැඩක්..:oo:

    මේ වෙලාවෙදී දේශපාලනය කරන උන්,මිනිස්සු කුලල් කාගන්න ඵක නෙමෙයි කරන්න ඕන.ඵකතුවෙලා මේ ප්‍රශ්නේ ඉවර කරන ඵක..ඊට පස්සෙ ඕන ඵකක්.

    ඉතින් බන් එකට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව. උන් තනියෙන් කරලා ක්‍රෙඩි එක ගන්න දඟලන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    ඉතින් බන් එකට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව. උන් තනියෙන් කරලා ක්‍රෙඩි එක ගන්න දඟලන්නේ.

    ඔව් ඒක වැරදියි..:yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් බන් එකට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව. උන් තනියෙන් කරලා ක්‍රෙඩි එක ගන්න දඟලන්නේ.

    ithin ban lankawe salli wediyenma thiyan paksha JVP eka untath puluwane nirodhanaya madyashathanayak open karala ratata sewayak karanna
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ithin ban lankawe salli wediyenma thiyan paksha JVP eka untath puluwane nirodhanaya madyashathanayak open karala ratata sewayak karanna

    උන් කිව්වනේ උන්ගේ සුනාමිය වෙලාවේ ස්වෙච්චා දාපු රතු තරුව සංවිධානය ඒ වෙනුවෙන් සාමුහික සැලසුමකට සහභාගී වෙන්න කැමති කියල. ඔය සල්ලි වැඩිම කතාව එන්නේ එදා ඉඳන් අද වෙනක ආපු හැම මන්ත්‍රී කෙනෙක්ගෙම පඩිය එකතු වෙච්ච හින්දා පක්ෂ ගිණුමේ. ඒ වගේම ඩොනේෂන්. නැත්නම් වෙන පක්ෂ වල එකෙක්ගේ වත්කම ඔයිට වැඩි බන්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ වෙලාවෙදී දේශපාලනය කරන උන්,මිනිස්සු කුලල් කාගන්න ඵක නෙමෙයි කරන්න ඕන.ඵකතුවෙලා මේ ප්‍රශ්නේ ඉවර කරන ඵක..ඊට පස්සෙ ඕන ඵකක්.

    මහ මැතිවරණය සැලසුම් කළ පරිදි

    පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය.

    සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    මේ වෙලාවෙදී දේශපාලනය කරන උන්,මිනිස්සු කුලල් කාගන්න ඵක නෙමෙයි කරන්න ඕන.ඵකතුවෙලා මේ ප්‍රශ්නේ ඉවර කරන ඵක..ඊට පස්සෙ ඕන ඵකක්.

    Pasku seen eket ohomama minissu hituwanam kochchara ekakda? Neh?

    Tamange ekata kelaweddi jaathi aale.. Lajjai ban
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒ කෙසේ වෙතත් උඹලගෙ JVP කට්ටිය කොරෝන වලින් ගොඩයන්න හදන ඵකනම් බලු වැඩක්..:oo:

    ඔව මොනද බන් බොම්බෙන් ගොඩ ගියෙ :P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන් කිව්වනේ උන්ගේ සුනාමිය වෙලාවේ ස්වෙච්චා දාපු රතු තරුව සංවිධානය ඒ වෙනුවෙන් සාමුහික සැලසුමකට සහභාගී වෙන්න කැමති කියල. ඔය සල්ලි වැඩිම කතාව එන්නේ එදා ඉඳන් අද වෙනක ආපු හැම මන්ත්‍රී කෙනෙක්ගෙම පඩිය එකතු වෙච්ච හින්දා පක්ෂ ගිණුමේ. ඒ වගේම ඩොනේෂන්. නැත්නම් වෙන පක්ෂ වල එකෙක්ගේ වත්කම ඔයිට වැඩි බන්

    parana baila ona na mahaththayo, danata rata thiyana thaththwe gena hithala ekathu wela weda karanna ona welawa.

    nikan weradi hoya hoya agillen ana ana inna welawak newei
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    JVP එවුන් ටික online live දාගෙන නටපු හැටි දැක්කම අංක jeppa ට මොකෝ හිතුනේ?