දිල්ෂාන් උඹට........
මතකයි බන් උබ කිරි සුදු පාට කිට් එක ඇදන් ඇවිත් හිමින් ගහන්න ඕනි ටෙස්ට් මැච් වලත් විස්සයි විස්ස මැච් වලවත් ගහන්නේ නැති ගැහිලි ගහපු හැටි... ස්පීඩ් බෝලස්ලවත් තබේකට ගනන් ගන්නේ නැතිව උන් 150ට දාන බෝලෙටත් හැදි ගාපු හැටි... ඒක ඩිල්ස් කූප් උනාට ඒ පාරට උන් හැදි ගෑවුනා ඩිලි... උබ ෆීල්ඩ් කරපු තැනින් ආසාවට කපුටෙක්වත් ගියේ නෑ... වයසයි තමා ඩිලි දැන්.. ඒ උනාට උබේ තියෙන ජවය, උබ බෝලෙකට පනින පැනිල්ල ආයේ අපේ ටෙස්ට් පිටියේ පනින්න එකෙක් නෑ..
. දුකයි ඩිලා මට නම් ගොඩක්... උබ හදිස්සි උනාද මන්දා... එපා කරපු ටෙස්ට් මැච් පොඩ්ඩක් හරි බැලුවේ උබ නිසා... සනත්ගෙන් හිස් වෙච්ච හයි ස්පීඩ් ගැහිල්ලට ආයේ පන දුන්නේ උබ... අද ටෙස්ට් වලින් අයින් උනා... තව ටික දවසකින් එක්දිනයි විස්සයි විස්සෙනුත් උබ යයි.. උබේ හිත ගොඩක් රිද්දුවා ගොඩක් අය... නායකකම් හම්බුන වෙලේ ඒක හොදටම උනා... ඒවට පොඩ්ඩක්වත් උබ සැලුනේ නෑ ඩිලි.. ඒ තරමට උබේ හිත හයියයි... මම නම් දැක්කේ ටීම් එකේ මැච් එකක් දිනා ගන්න පුදුම අමාරැවක් කැක්කුමක් තිබ්බ එකම පොර උබ විතරයි කියලයි... මම අදත් හෙටත් කියන එක දෙයක් තියෙනවා.. ඒ තමා 2011 ලෝක කුසලානේ උබ නායකයා හිටියා නම් අම්මට බැනලා හරි උබ ඒක අරන් එනවා කියන එක... උබේ අද තීරණේට මම නම් ගොඩක් දුක් වෙනවා... මොනා උනත් ගොඩක් පින් ඩිලි ලංකාවේ ක්රිකට් වලට උබ දුන්න දේවල් වලට.....
ඉස්සුවේ බුකියෙන්