ඔව් හැබැයි. මටත් පොඩ්ඩක් අවුල් වගේ මේක දැක්කම නම්. මෙතන වුණත් මේ පොරට රඟා ගන්න බෑ. Normal චරිතෙ වගේ ඒ අතින් නම්පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
එක්කෝ මූ වගේ පිලිවලකට නටන්න ඕනේ . අරු නොන්ජල් හිගන්නා වගේ ටිෂර්ට් එකත් උඩින් දාගෙන.මටනම් පේන්නෙ අර ඉන්දියන් කාරය මුව කොමිටලේට අරන් ඕනකමින්ම චාටර් කරනව කියල. ඔතන දෝනි, අර් ජුන, ,මහේල වගේ කෙනෙක් හිටියනම් කීයටවත් ඔය විකාර කරල තමන්ගෙ ස්ටැන්ඩඩ් එක නැති කරගන්න කැමති වෙයිද ?
වාසි අවාසි මොනා තිබුනත් දේකට බැහැ කියන්න තමන්ට පෞරුෂත්වයක් තියෙන්න ඕනෙ.