දිල් ජශන ජශන බෝලේ

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්‍ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්‍ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
    ඔව් හැබැයි. මටත් පොඩ්ඩක් අවුල් වගේ මේක දැක්කම නම්. මෙතන වුණත් මේ පොරට රඟා ගන්න බෑ. Normal චරිතෙ වගේ ඒ අතින් නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    පව් කියලත් හිතෙනවා මනුස්සයෙක් විදිහට ගත්තාම ටීම් එකේ ඉන්න ටැටූ ගහගත්‍ත ගොබ්බයින්ට වඩා හොදයි , ඒත් perform කරන්නෙ නැත්නම් වැඩක් නෑනෙ.
    8UIahtU.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,286
    13,186
    113
    33
    ෆින්ලන්ඩ්
    පොර මට හිතෙන්නේ සල්ලි වලට ඕන දෙයක් කරනවා.

    හොඳ ගානක් ගෙවන්න ඇති. නැත්තම් කැප්ටන් කෙනෙක් ඔච්චර පදිරි වෙන්නේ නැහැ.. ඕන එකෙක් ට තේරෙනවා පොරව mr. Been ගානට ඔතන දාලා කියලා.
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මටනම් පේන්නෙ අර ඉන්දියන් කාරය මුව කොමිටලේට අරන් ඕනකමින්ම චාටර් කරනව කියල. ඔතන දෝනි, අර් ජුන, ,මහේල වගේ කෙනෙක් හිටියනම් කීයටවත් ඔය විකාර කරල තමන්ගෙ ස්ටැන්ඩඩ් එක නැති කරගන්න කැමති වෙයිද ?
    වාසි අවාසි මොනා තිබුනත් දේකට බැහැ කියන්න තමන්ට පෞරුෂත්වයක් තියෙන්න ඕනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    මටනම් පේන්නෙ අර ඉන්දියන් කාරය මුව කොමිටලේට අරන් ඕනකමින්ම චාටර් කරනව කියල. ඔතන දෝනි, අර් ජුන, ,මහේල වගේ කෙනෙක් හිටියනම් කීයටවත් ඔය විකාර කරල තමන්ගෙ ස්ටැන්ඩඩ් එක නැති කරගන්න කැමති වෙයිද ?
    වාසි අවාසි මොනා තිබුනත් දේකට බැහැ කියන්න තමන්ට පෞරුෂත්වයක් තියෙන්න ඕනෙ.
    එක්කෝ මූ වගේ පිලිවලකට නටන්න ඕනේ . අරු නොන්ජල් හිගන්නා වගේ ටිෂර්ට් එකත් උඩින් දාගෙන.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    අර ඉන්දියාවේ වගේ මෙහෙත් පැරදුනාම කෙල අරිනවා නං ඕකුන් හැදිලා එනවා. උබල හොඳ වැඩි මුංට