දිලිත් එක්ක බලද්දී අනුර

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,391
    75,028
    113
    දිලිත් එක්ක බලද්දී අනුර ගව් ගානක් නෙමෙයි බන් ආලෝක වර්ෂ ගානක් ඉදිරියෙන්



    මූ ඉරාජ්ගෙ advance version එකක්. මූව ට්‍රෝල් කරන්න බෑ බල්ලෙකටත්. මූ ජෙප්පො හිතන තරම් හරකෙකුත් නෙවී. මූ රනිලගෙ humour පාවිච්චි කරලා ප්‍රශ්නවලින් අයින් වෙන tactic එක පාවිච්චි කරනවා :yes: :yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දිලිත් කාරයා සජියටත් වඩා අන්ත වෙනවා ජානාදිපති වුනොත් ඉටකලින් හිටපු හැම ජනාදිපති කෙනෙක්ම ඊට වඩා හොඳයි. චන්ද්‍රිකා ඇරෙන්න එගානටනම් අවුල් වෙන්න කිසිම කෙනෙක්ට බැ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉස්සර ලී කුවාන් යූ එක්ක කම්පෙයා කරපු විනෝද කොටා මාස හයෙන් දිලිත් එක්ක කම්පෙයා කරන මට්ටමට වැටුනා නේද :lol: 🤌
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හිත හදා ගන්න දාන ත්‍රෙඩ් ද බන් මෙව්වා
    හිත හදාගන්න වෙලා තියෙන්නෙ අනුරලට කියලද හිතෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • හැමෝටම සතුටුයි
    කාටවත් කේන්ති ගියෙ නෑ

    ප්‍රශ්න අහපු චමුදිතයටත් අන්තිමට හිනා
    දිලිත් මහතාගෙ නොදැකපු විදියක් දැක්ක

    මටත් හිතෙනව ඊළග පාර දිලිත් මහතාට ඡන්දෙ ලබා දෙන්න
    අපි හැමෝටම සංතෝසෙන් හිනා වෙලා ජෝක් කර කර රටේ ජීවත් වෙන්න පුලුවන් :lol:
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මූ ඉරාජ්ගෙ advance version එකක්. මූව ට්‍රෝල් කරන්න බෑ බල්ලෙකටත්. මූ ජෙප්පො හිතන තරම් හරකෙකුත් නෙවී. මූ රනිලගෙ humour පාවිච්චි කරලා ප්‍රශ්නවලින් අයින් වෙන tactic එක පාවිච්චි කරනවා :yes: :yes:
    රනිල් humor දන්නේ උ අනුන වෙලාවට නෙමෙයි බන් . උ එක professional විදිහට කරනවා . අනික රනිල් පටන් ගත්ත වෙලාවේ ඉදන් humor දදා ජෝකෙර් කෙනෙක් වෙන්නේ නැ . රනිල් aggressive වෙන්ඩ ඕන වෙලාවේදී එක උනත් නියමට දෙනවා . දිලිතය මුල ඉදන්ම නාගෙන ගු කර ගන්නවා . අනුර හිරවෙන තැනකදී උනත් ලස්නට manage කර ගන්නවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    අනුර හොදයි ඌ මෝඩයා නිසා වෙන එකෙකුට හරි කන්ට්‍රෝල් කරන්න පුළුවන් මු මෝඩ උද්දච්ච එකෙක්
     
    • Like
    Reactions: KDH and Rasika212