දිලිත් ජයවීර Antigen වලින් ගසා කෑ හැටි. මෙන්න ඇත්ත නැත්ත?

erandak

Active member
  • Jan 3, 2007
    133
    168
    43
    ම‌ේක අධික ලාභ තියන ඒ්කාධිකාරයක් කියන එක පැහැදිලියි. ක‌ොරෝනා මෙච්චර පැතිරිල සිය ගනන් දවසට මැරනෙ එකට මුනුත් වගකියන්න ඹ්නි. කාලකණ්නි
    GMOA එක ම‌ේවට මීක් නෑ, අදාළ නැති කාබනික ග‌ොවිතැනක් ගැන කතාකරනවා.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    දන්න මගුලක් කියපන්.
    මේවා වෙන කාටවත් ගෙනල්ලා දෙන්න පුලුවන්ද කියලා බලපන්..
    Pharmaceutical කරන මගේ යාලුවෙක් මේවා ගෙනිනලා Rs600 ta government එකට දෙන්නම් කිව්වා. ඒත් ගන්න බෑ කිව්වා.
    අලිබබා එකෙන්ද

    ඹබේ සිතේ වේසනාව අපිට තේරෙනවා බ්‍රෝ. මේ ගූ ඇන් පී ගොන් බඩු අසරණ මනුස්සයෙක්ට කරන අපහස නේද? 😂
    මට ගුණ්ප් ජ ජි වැඩක් නෑ බ්‍රෝ මන් කිව්වේ business කෙරෙන විදිය උබල තව පොස්ට් කොච්චර දැම්මත් වැඩක් නෑ උබල හිතන්නේ ආණ්ඩුවේ විතරයි ඔහොම කියල එහෙම නෙවෙයි ප්රිවට් එකෙත් ඕකම වෙන්නේ.එක එකාගේ business ගොඩදාන්න වැල් බයිලා ලිය ලිය දානවා .අඩුගානේ බෝල් පොඉන්ට් පැනක්වත් quatation එකකින් අරන් සල්ලි ගෙවපු උන්ද කියල හිතෙනවා වෙලාවකට
    ------ Post added on Aug 22, 2021 at 8:54 PM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    දැන් උබල කියන්න කියට විකුනන්න ඕනේ කියලද?
    (ජෝක් හොදේ )

    1.
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ .අනෙක ඕව ගෙන්න සල්ලි දෙන්නේ උබල නෙවෙයිනේ .(දිලිත් කාරයට විතරක් ගෙන්න දීල තියෙනවනම් ලංකාවේ උන් ඒක වැරදියි ).සමහර manufacture ලා උන්ගේ product විකුනන්න දෙන්නේ උන් select කරන උන්ට විතරයි.උදා :dell =Softlogic ,තව ඕන තරම් ඉන්නවා ලංකාවට එකයි ඉන්නේ ඌ හරහා විතරයි ඒ products ගන්න ඕනේ

    අනෙක උබල දන්නවද කෙලින්ම microsoft එකෙන් උන්ගේ products දෙන්නේ නැ (පුලුවන්නම් අරන් පෙන්නපල්ලා) උන්ගේ authorized dealer කෙනෙක් හරහා තමයි එන්න ඕනේ ඒ වගේ තමයි business මොඩෙල් හැදිලා තියෙන්නේ.(මිලියන ගණන් වියදම් කරගෙන කොරෝනා වලට බෙහෙත් හොයාගෙන ඒවා උබලට නිකන් දෙන්න කොම්පැනි කාරයෝ බෝදිසත්වයෝ කියල හිතුවද එහෙම එකෙක් මෙහෙ හිටිය ධම්මික කියල උබල උටත් ඉන්න දුන්නේ නැනේ )

    2.දැන් උබල කියපල්ලා කව්ද මිට වැඩිය කව්ද අඩුවට දෙන්න උන් ඉන්නේ ඒවත් මඩ ගහනකොට දාපල්ලා

    3.උබල අලිබබා එකෙන් කෙලින්ම මෙහෙට අන්ටිජන් කිට් ගෙනහල්ල මෙහෙ වෙද්දු ඕව කරන්න දෙයි කියල ?

    නිකන් බොරුවට මැරෙන්න එපා බන් නොදන්න බව ප්‍රදර්ශනය කරන්න
    700ට දෙන්න පුලුවන්. ලොකු ලාබෙකුත් එක්ක
     
    • Like
    Reactions: Solo Rider

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    හොඳටම රෙදි හෝදන එකෙක් තමයි මේක ලියලා තියෙන්නේ. Source - Voice

    දිලිත් ජයවීර Antigen වලින් ගසා කෑ හැටි. මෙන්න ඇත්ත නැත්ත?

    1) මේ දින වල හැමෝම කතා වෙන Antigen වංචාව කුමක්ද ? සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා රුපියල් 80ක antigen George Stewart සමාගම රුපියල් 2500කට විකුණන බව ප්‍රචාරය කළා.

    නමුත් දිලිත් ජයවීරට අයත් George Stuart සමාගම එක රෝගියෙක් සඳහා සිදු කරන එක පර්යේෂණයකින් රුපියල් 150 ලාභයක් පමණක් ලබාගන්නා බව මේ වෙනවිට ප්‍රසිද්ධ නිල නිවේදනයකින් දැනුම් දී තිබෙනවා. අපි ඒ ලිපිය මේ සමග අමුණා තිබෙනවා . මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර කළ අයට එරෙහිව නීතිමය පියවර ගත් බවට George Stewart සමාගම අප විසින් සිදුකළ විමසීමකදී සාක්ෂි එවා තිබුණා. ඉදිරියේදී අසත්‍ය ප්‍රචාර කළ අනික් සියලු දෙනාටමත් එරෙහිව නීතිය සරණ පතන බව ඔවුන් අපට දන්වා සිටියා

    දැන් මේ පිළිබඳ විස්තර සොයා බලමු

    2) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ Rapid Antigen Test කට්ටලයක ට ලංකාවට ගෙන්වීම සඳහා උපරිම මිලක් නියම කළ තියෙනවා.. ඒ ගාණ රුපියල් 1146.22. මේ පාලන මිල නියම කළේ ලංකාවට පළවෙනිම antigen කට්ටලය ගෙන්නන්න කලින් ඉඳන්. දිලිත් ජයවීරට අයත් George stuart සමාගම වත් දිලිත් ජයවීරට වත් ඊට වැඩි මිලකට ඒක විකුණන්න බෑ. එකෙන් කරන්න පුළුවන් එක පරීක්ෂණයක් විතරයි.

    3) දැන් සමහර පෞද්ගලික රෝහල් මේවා දිලිත් ජයවීරගේ සමාගමෙන් අරගෙන හිතෙන හිතෙන ගණන් වලට විකුණන්න පටන් ගත්තා.. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා ඒකත් නවත්තලා තියෙනවා.. ආණ්ඩුව මේකට නියම කරල තියෙන උපරිම මිල රුපියල් 2000යි.. එතකොට පෞද්ගලික රෝහල් වලට රුපියල් 860 ක ලාභයක් ගන්න පුළුවන් එකකින්.. ඒ ලාභයක් වැඩියි කියලා තමයි මේ පිළිබඳ පරීක්ෂණය කරපු අපට හිතන්නේ. ලංකාවට මේක ගෙන්වන දිලිත් ජයවීරගේ සමාගම රුපියල් එකසිය පනහක් ලාභ ලබද්දී පෞද්ගලික රෝහල් 860 ලාභ ලැබීම වැරදි. ඒ නිසා රජය තවදුරටත් මෙයට මැදිහත්වී වේවි කියා අප විශ්වාස කරනවා

    4) දිලිත් ජයවීරගේ සමාගම විසින් ගෙන්වන රෝහල්වල සඳහා පමණක් භාවිතා කළ හැකි මෙම කට්ටල වෙන කිසිවෙකුට ලංකාවට 1146 ක ට ගෙන්නන්න බැහැ.. දිලිත් ජයවීරගේ සමාගමට මේවා හදන සමාගම මේවා ගෙන්නන්න තනි අයිතිය දීලා තියෙනවා.. ඒක මේ ආණ්ඩුවේ හිතවත් කමකට හම්බ වෙච්ච දෙයක් නෙමේ.. ඒ සමාගම ලංකාවේ ජයවීර මහත්මයාගේ සමාගමත් එක්ක අවුරුදු විසි පහක් තිහක් එකට වැඩ කරලා හදාගත්ත සම්බන්ධතාවය උඩ ලැබිච්ච අයිතියක්.

    5)හැබැයි මේ සමාගමෙන් නැතුව වෙන සමාගමකින් ඕන කෙනෙකුට මීට වඩා අඩු ගානට rapid antigen ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නලා ජාතික ඖෂධ අධිකාරියේ රෙජිස්ටර් කරලා දෙන්න පුළුවන්. දැනටමත් එහෙම ගෙන්නලා තමන් ලාභයක් විකුණ තියාගෙන විකුණන තව සමාගම් තියෙනවා. උදාහරණයක් තමයි krish international. වෙනත් අයෙකුට 1146 ට වඩා අඩු මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු කට්ටලයක් ගෙන්වීමට අයිතිය ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කමල් ජයසිංහ මහත්මා සාක්ෂි දරනවා. වෙනත් සමාගම් ලංකාවට මේවා ගෙන්වා ඇති නිසා මේ පිළිබඳ කිසිදු ඒකාධිකාරියක් නැති බව පැහැදිලි

    5) 1146 ගානකට දෙන කට්ටලයන් දහයක් විතර පරීක්ෂණ කරන්න පුළුවන් කියලා තව අසත්‍ය කතාවක් කියනවා. කට්ටලයකින් කරන්න පුළුවන් එක රෝගියකුට එක පරීක්ෂණය යි. එක පරීක්ෂණයක් කරන WHO අනුමත මෙම රු 1146.22 ක කට්ටලයක් යනු
    1. Test device with desiccant in individual foil pack
    2. Buffer ( 1x9 ml / bottle )
    3. Extraction tube
    4. Extraction tube cap
    5. Sterilized nasopharyngeal swab for sample collection
    And for each 25
    6.Possitive Control Swab
    7. Negative Control Swab
    8. Quick Reference Guide ( Nasopharyngeal)
    9. Tube Rack
    සියල්ල අන්තර්ගත යි

    මීට අමතරව ෆේස්බුක් ආයතනය නිල වශයෙන් අනුමත කර ඇති තොරතුරු ගවේෂණය කරන කණ්ඩායම වන factcresendo ආයතනය මේ පිළිබඳව කළ සමීක්ෂණයක තොරතුරුත් පහත දැක්වෙනවා
    View attachment 140302
    View attachment 140303
    View attachment 140304
    View attachment 140305

    View attachment 140308

    මේවට පුකෙන් තමයි හිනා වෙන්න වෙන්නේ!!
    🤣🤣🤣🤣🤣🤣
    Only some can get NMRA approvals in a day or two. Others have to submit files and documents no one has and wait for years. That is why some are called favourites.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    එක වල්ලේ පොල්
    දිලිත් ජයවීර යනු ශ්‍රී ලංකාවේ හොඳින් දන්නා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු නීති ශිෂ්‍යයෙකුව සිටියදී සීමාසහිත ට්‍රයැඩ් ඇඩ්වර්ටයිසින් (පුද්) සමාගම පිහි‍ටුවන්නට යෙදිණි. 1993 දී ස්ථාපනය කරනු ලැබූ මෙම ඒජන්සිය ආකෘතිගත කරනු ලැබුවේ රටේ පළමුවෙනි දේශීය වෙළෙඳ දැන්වීම් නිර්මාණ ආයතනය ලෙසයි. 2005 දී මෙය ප්‍රසිද්ධියට පත්වූයේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් ව්‍යාපාරයන් මෙහෙයවීම තුලිනි https://shorturl.at/sxGLU
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,630
    6,182
    113
    හොඳටම රෙදි හෝදන එකෙක් තමයි මේක ලියලා තියෙන්නේ. Source - Voice

    දිලිත් ජයවීර Antigen වලින් ගසා කෑ හැටි. මෙන්න ඇත්ත නැත්ත?

    1) මේ දින වල හැමෝම කතා වෙන Antigen වංචාව කුමක්ද ? සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා රුපියල් 80ක antigen George Stewart සමාගම රුපියල් 2500කට විකුණන බව ප්‍රචාරය කළා.

    නමුත් දිලිත් ජයවීරට අයත් George Stuart සමාගම එක රෝගියෙක් සඳහා සිදු කරන එක පර්යේෂණයකින් රුපියල් 150 ලාභයක් පමණක් ලබාගන්නා බව මේ වෙනවිට ප්‍රසිද්ධ නිල නිවේදනයකින් දැනුම් දී තිබෙනවා. අපි ඒ ලිපිය මේ සමග අමුණා තිබෙනවා . මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර කළ අයට එරෙහිව නීතිමය පියවර ගත් බවට George Stewart සමාගම අප විසින් සිදුකළ විමසීමකදී සාක්ෂි එවා තිබුණා. ඉදිරියේදී අසත්‍ය ප්‍රචාර කළ අනික් සියලු දෙනාටමත් එරෙහිව නීතිය සරණ පතන බව ඔවුන් අපට දන්වා සිටියා

    දැන් මේ පිළිබඳ විස්තර සොයා බලමු

    2) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ Rapid Antigen Test කට්ටලයක ට ලංකාවට ගෙන්වීම සඳහා උපරිම මිලක් නියම කළ තියෙනවා.. ඒ ගාණ රුපියල් 1146.22. මේ පාලන මිල නියම කළේ ලංකාවට පළවෙනිම antigen කට්ටලය ගෙන්නන්න කලින් ඉඳන්. දිලිත් ජයවීරට අයත් George stuart සමාගම වත් දිලිත් ජයවීරට වත් ඊට වැඩි මිලකට ඒක විකුණන්න බෑ. එකෙන් කරන්න පුළුවන් එක පරීක්ෂණයක් විතරයි.

    3) දැන් සමහර පෞද්ගලික රෝහල් මේවා දිලිත් ජයවීරගේ සමාගමෙන් අරගෙන හිතෙන හිතෙන ගණන් වලට විකුණන්න පටන් ගත්තා.. දැන් ආණ්ඩුව මැදිහත් වෙලා ඒකත් නවත්තලා තියෙනවා.. ආණ්ඩුව මේකට නියම කරල තියෙන උපරිම මිල රුපියල් 2000යි.. එතකොට පෞද්ගලික රෝහල් වලට රුපියල් 860 ක ලාභයක් ගන්න පුළුවන් එකකින්.. ඒ ලාභයක් වැඩියි කියලා තමයි මේ පිළිබඳ පරීක්ෂණය කරපු අපට හිතන්නේ. ලංකාවට මේක ගෙන්වන දිලිත් ජයවීරගේ සමාගම රුපියල් එකසිය පනහක් ලාභ ලබද්දී පෞද්ගලික රෝහල් 860 ලාභ ලැබීම වැරදි. ඒ නිසා රජය තවදුරටත් මෙයට මැදිහත්වී වේවි කියා අප විශ්වාස කරනවා

    4) දිලිත් ජයවීරගේ සමාගම විසින් ගෙන්වන රෝහල්වල සඳහා පමණක් භාවිතා කළ හැකි මෙම කට්ටල වෙන කිසිවෙකුට ලංකාවට 1146 ක ට ගෙන්නන්න බැහැ.. දිලිත් ජයවීරගේ සමාගමට මේවා හදන සමාගම මේවා ගෙන්නන්න තනි අයිතිය දීලා තියෙනවා.. ඒක මේ ආණ්ඩුවේ හිතවත් කමකට හම්බ වෙච්ච දෙයක් නෙමේ.. ඒ සමාගම ලංකාවේ ජයවීර මහත්මයාගේ සමාගමත් එක්ක අවුරුදු විසි පහක් තිහක් එකට වැඩ කරලා හදාගත්ත සම්බන්ධතාවය උඩ ලැබිච්ච අයිතියක්.

    5)හැබැයි මේ සමාගමෙන් නැතුව වෙන සමාගමකින් ඕන කෙනෙකුට මීට වඩා අඩු ගානට rapid antigen ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නලා ජාතික ඖෂධ අධිකාරියේ රෙජිස්ටර් කරලා දෙන්න පුළුවන්. දැනටමත් එහෙම ගෙන්නලා තමන් ලාභයක් විකුණ තියාගෙන විකුණන තව සමාගම් තියෙනවා. උදාහරණයක් තමයි krish international. වෙනත් අයෙකුට 1146 ට වඩා අඩු මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු කට්ටලයක් ගෙන්වීමට අයිතිය ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කමල් ජයසිංහ මහත්මා සාක්ෂි දරනවා. වෙනත් සමාගම් ලංකාවට මේවා ගෙන්වා ඇති නිසා මේ පිළිබඳ කිසිදු ඒකාධිකාරියක් නැති බව පැහැදිලි

    5) 1146 ගානකට දෙන කට්ටලයන් දහයක් විතර පරීක්ෂණ කරන්න පුළුවන් කියලා තව අසත්‍ය කතාවක් කියනවා. කට්ටලයකින් කරන්න පුළුවන් එක රෝගියකුට එක පරීක්ෂණය යි. එක පරීක්ෂණයක් කරන WHO අනුමත මෙම රු 1146.22 ක කට්ටලයක් යනු
    1. Test device with desiccant in individual foil pack
    2. Buffer ( 1x9 ml / bottle )
    3. Extraction tube
    4. Extraction tube cap
    5. Sterilized nasopharyngeal swab for sample collection
    And for each 25
    6.Possitive Control Swab
    7. Negative Control Swab
    8. Quick Reference Guide ( Nasopharyngeal)
    9. Tube Rack
    සියල්ල අන්තර්ගත යි

    මීට අමතරව ෆේස්බුක් ආයතනය නිල වශයෙන් අනුමත කර ඇති තොරතුරු ගවේෂණය කරන කණ්ඩායම වන factcresendo ආයතනය මේ පිළිබඳව කළ සමීක්ෂණයක තොරතුරුත් පහත දැක්වෙනවා
    View attachment 140302
    View attachment 140303
    View attachment 140304
    View attachment 140305

    View attachment 140308

    මේවට පුකෙන් තමයි හිනා වෙන්න වෙන්නේ!!
    🤣🤣🤣🤣🤣🤣
    Bump
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Make It Rain Money GIF by SpongeBob SquarePants