දිලිත් ජයවීර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    මම ජීවිතේට ලෝන් එකක් අරං නැහැ ගෙවන්න බැරි, ගත්තේ කාර් එකටයි ගෙදරටයි විතරයි. හැබැයි මගේ අදායමෙන් 1/3 කින් ඒ ඔක්කොම ලේසියෙන් ගෙවන්න පුළුවන්. දැන් ඒවා ගෙවලත් ඉවරයි. අපේ මිනිස්සුන්ගේ බොරු සෝබන වලට තමයි වැඩි මුදලක් යන්නේ,

    උඹට ඉතුරු කරන්න වෙනම ඵකවුන්ට් ඵකක් තියෙනවද?ඒ බැංකුව මොකක්ද?
     
    • Like
    Reactions: Kodiya97

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    අපි නොදන්නා දිලිත් ස්ටොක් මාර්කට් එකේ ඇඩ්රස් නම විතරක් තියන්න ඇත්තට බිල්ඩිමක් වත් නැති බිස්නස්නස් කරන හැටි තියෙන්නේ මොන සුත්‍ර දේශනාවේද දන්නේ නැ ...
     
    • Like
    Reactions: shenat and Kodiya97

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,573
    113
    ආශික්ලන්තෙ
    ඔන්ටපොනෝ කෙනෙක් කියන ඇත්ටතම කතාවක්.ලංකාවේ ප්‍රාග්ධන ප්‍රශ්නයක් තියනවා ව්‍යවසායකයෙක් වෙන්න බැරි..රජයේ සේව්කයෙක් නෙමෙයි නන් ණයක් ගන්න අමාරුයි.ණය වගේ දේවල් වල සැගවුනු කොන්දේසි වැඩියි.එක පාරක් වැටුනොත් ආයේ ණයක් ගන්න බෑ.....මේ වගේ ප්‍රශ්න ව්‍යවසායකයෝ ගැන කතා කරන්න ඔනි...rich dad poor dad පොත කියව්ලා ඔන්ලයින් ව්‍යවසායකයෝ වුන අයනේ ඉන්නේ

    ඔන්ලයින් ව්‍යවසායකයෝ නෙවේ බන්..උන්ට කියන හරි වචනය self employed
     
    • Like
    Reactions: D_Mad and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    ඔන්ලයින් ව්‍යවසායකයෝ නෙවේ බන්..උන්ට කියන හරි වචනය self employed
    ඒවා නමෙයි බන්.දැන් හෙන රැල්ලනේ ව්‍යවසායකයෝ කියලා..මේකෙත් ඉන්නවානේ ත්‍රෙඩ් දාන පොරක්...උන් කවුරුවත් ලංකාවේ ප්‍රාග්ධන ප්‍රශ්නය කතා කරන්නේ...මීට කලින් මම දැක්කා එක්කෙනෙක් කතා කලා ඩඩ්ලි සිරිසේන දියුණු වුන හැටි ගැන.පොර්ගේ නම මතක නෑ.ඒකෙත් ඌ හොද කතා ටිකක් කියනවා...ලොකූ කතා හැම තැනමනේ ඉස්කෝලේ ගියේ නෑ.පුවක් විකුනලා කෝටිපති වුනා.යූ ටියුබ් කරලා,ඩ්‍රොප් ශිපිම් කලා වගේ කතා ගැන විඩියෝස් හැම තැනම.....ඒවා හොදයි මෝටිවේට් වෙන්න..ඒ වුනාට ඇත්තටම ප්‍රාග්ධන කොහෙම්ද ගේන්නේ,ඒ ගේන ටික මදි නන් ණය ගන්න ඕනි කොහොමද? වගේ කතා කියන්නේ නෑනේ රැල්ලට යන අය.....මම අදහස් කලේ ඒක්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    :lol:
    මම රැඩිකල් කියල පෙන්නලා උබලගෙන් මොනා ගන්නද බන්..මගේ අදහස් තමයි මේකේ දාන්නේ..ඒවා ඉතින් රැඩිකල් වගේ පේනවනම් එහෙම වෙන්නැති..මට නම් ඒ අදහස් හෙන සාමාන්යයි..

    මන් උබට දොසක් කිව්වේ නෑ... පොදුවේ දැකපු දෙයක් කිව්වෙ... බයියො එහෙන සීන් එකක් තියෙන නිසා...මිනිස්සු කියන දේවල් වලින් ගන්න දේවල් තියෙනවා තමයි...ඒට්ග් ගන්න එක හරි මිනිහගෙන් ගන්න ඕනේ..බන දේශනා කරන්න ඔනේ එකෙක්ට පුලුවන්නේ බන්...

    සිද්දාලේප වෙද මහත්තයගේ වීඩ්යෝ එකක් දැම්මානම් අන්න එකේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා..මොකද ඒ මනුස්සයගේ ජීවිත කතාව අපි දන්නවනේ...සැපට සිල් අරන් බඩු ගහන හාමුදුරු කෙනෙක් නිවන් යන හැටි කිව්වොත් ඒකෙත් ගන්න දෙයක් තියෙනවා...ඒත් එතන අවුලක් තියෙනවනේ නේ? අන්න ඒ වගේ සීන් එකක් මන් කිව්වේ..

    හරියටම කියල තියෙනවා
    කසිප්පු කුඩු විකුණලා පන්සලේ ලොකු දානශාලවක් හැදුවම ඌ තමයි ලොකුම උපාසකය
    ආණ්ඩුවත් එක්ක Deal / Business වලින් ගොඩ ගිය එවුන් කියන්නෙ
    එදා වේල හම්බකරගෙන කන දුප්පත් මිනිහගෙ බදු වලින් හොරා කාපු එකෙක් එහෙම එවුන්ට වඩා කුඩු කාරයෝ / කසිප්පු කාරයෝ හොඳයි

    ආයුධ වෙළඳාම කරල ධනවත් වෙච්චි එවුන් උන්ගේ achievement ගැන පම්පෝරි ගහනවා

    උන් ගෙනාපු බාල වෙඩි නොවදින ඇඳුම් ඇදගෙන ගිහින් වෙඩි කාපු දුප්පත් අම්මල තත්තලගෙ දරුවො මෙඔ පොලවට පස් වෙලා ගොඩක් කල්
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    දෙරණට මිඩියා ලයිසන් ලැබුනෙ තාත්තා නිසා තමයි රජයට තිබුන ලින්ක් නිසා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    දෙරණට මිඩියා ලයිසන් ලැබුනෙ තාත්තා නිසා තමයි රජයට තිබුන ලින්ක් නිසා

    දැන් බැලුවේ. වයස උනත් හරි ලස්සන ෆිගර් එකක්. :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,042
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    මම ඕක ෂෙයාර් කරන්න ගියා විතරයි. චතුර අල්විස් දාපු ලින්ක් එක. (මේකම තමයි කතාව) අපේ සිංහල්ලු හැමදාම එකම තැන බං ඒකේ කමෙන්ට්ස් දැක්කම. දිලිත් ආණ්ඩුවට කඩේ යන ඒවයි ඕවයි මේවයි තමා අපේ උන් කතා කරන්නේ. මේකෙන් ගන්න ඕන දේ ගන්නේ නෑ :lol: :lol:

    හොදම වැඩේ ගොඩක් උන් වැඩ කරන්නේ No Job Company (PVT) Ltd ඊට පස්සේ රස්සලා ඉල්ලලා අඩනවා. පුදුම කාලකණ්නි උන් ඉන්න රටක් මේක

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. අපේ රටේ මිනිස්සු ගන්න ඕන දේ ගන්නෙ නෑ.

    අනිත් අතින් මේ වගේ උන් ටීවී එකේ කියන දේවල් කරල නම් නෙවෙයි ඔහොම සල්ලි කාරයො වෙලා ඉන්නේ. 😆
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    අනිත් අතින් මේ වගේ උන් ටීවී එකේ කියන දේවල් කරල නම් නෙවෙයි ඔහොම සල්ලි කාරයො වෙලා ඉන්නේ. 😆

    ow eka eththa ban :)
     
    • Like
    Reactions: shenat

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,917
    335
    83
    මාගෙ අවුරුදු 15 විතර අත්දැකීම් අනුව ලංකාවෙ බිස්නස් එකක ලීප් ජම්ප් එකක් දාන්න නම් political connection එකක් ඕන මයි එහෙම නැති එවා තියෙන්නෙ 1% වගෙ එවත් ඔක්කොම වීදෙස් රටවල් එක්ක කරන IT බිස්නස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,042
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    සිද්දාලේප වෙද මහත්තයගේ වීඩ්යෝ එකක් දැම්මානම් අන්න එකේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා..මොකද ඒ මනුස්සයගේ ජීවිත කතාව අපි දන්නවනේ...සැපට සිල් අරන් බඩු ගහන හාමුදුරු කෙනෙක් නිවන් යන හැටි කිව්වොත් ඒකෙත් ගන්න දෙයක් තියෙනවා...ඒත් එතන අවුලක් තියෙනවනේ නේ? අන්න ඒ වගේ සීන් එකක් මන් කිව්වේ..

    හරියටම හරි. මං කියන්නෙත් මේක.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    මේකේ සම්පුර්ණ කතාව තියන වීඩියෝ එකක් තියේද?