දිලිත් ලෙප්ට්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    .

    රටේ ඇත්ත තත්වෙ දැනගන්න එක කාටත් වටිනවා හැබැයි
    😂
    😂

    vSC8bMG.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මොකක්ද බන් අවුල?උන්ට වෙන චැනල් එකක් බලන්න බැරිද? :unsure: :unsure: :unsure:
    :ROFLMAO: Lankawe unge mentality eka tama. Un hitanne hamadema serious wenna ona kiyala. They think You cannot have a work life and a normal life.

    Example Tele wala hero and villain karata atha dagena eliye hitiyoth apey unta maarama aul :ROFLMAO::ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බන් අවුල?උන්ට වෙන චැනල් එකක් බලන්න බැරිද? :unsure: :unsure: :unsure:

    එහෙම එකක් නෙවෙයි මට නම් පේන්නෙ, news බලන්න හොඳම සිරසෙ කියල ඒ චතුර පෙන්නනව ඇත්තෙ. අර කෘමිනාශක ගහන ගොවියො තමන්ට කියල වෙනම ටිකක් කෘමිනාශක නොදා වගා කරනව කියල කියන්නෙ. අන්න ඒක මතක් උනා. 🙆‍♂️
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    එහෙම එකක් නෙවෙයි මට නම් පේන්නෙ, news බලන්න හොඳම සිරසෙ කියල ඒ චතුර පෙන්නනව ඇත්තෙ. අර කෘමිනාශක ගහන ගොවියො තමන්ට කියල වෙනම ටිකක් කෘමිනාශක නොදා වගා කරනව කියල කියන්නෙ. අන්න ඒක මතක් උනා. 🙆‍♂️
    චතුර බලන එක හොදම එක නම් චතුර වැඩ කරන එක ඊට වඩා හොද වෙන්න එපැයි උබල හිතන විදියට. එහෙම බැළුවොත් චතුර කඩේ යන්නෙත් හොදම දේට කියල හිතන්නත් පුලුවන්. :baffled: :baffled: :baffled: :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    චතුර බලන එක හොදම එක නම් චතුර වැඩ කරන එක ඊට වඩා හොද වෙන්න එපැයි උබල හිතන විදියට. එහෙම බැළුවොත් චතුර කඩේ යන්නෙත් හොදම දේට කියල හිතන්නත් පුලුවන්. :baffled: :baffled: :baffled: :baffled:

    ඒ කොහොමද බං එහෙම වෙන්නෙ?
    එහෙනම් මොකටද ගොවියො වෙනම වවන් කන්නෙ තමන් විකුණන්න හදන එක හොඳම එක නං?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    ඒ කොහොමද බං එහෙම වෙන්නෙ?
    එහෙනම් මොකටද ගොවියො වෙනම වවන් කන්නෙ තමන් විකුණන්න හදන එක හොඳම එක නං?
    ආහ් ගොවියෝ එහෙම වවන් කනවද මම දන්නෙ නෑනෙ? මම කිව්වෙ මගේ මතයක් නෙමෙයි උබම කියපු එක උබනෙ කිව්වෙ චතුරයා බලන්නෙ හොදම නිව්ස් එක කියලනෙ. එතකොට උබල චතුරගේ අනිත් වැඩ ගැනත් එහෙම හිතනව ඇති කියල ගෙස් කලේ. :baffled: :baffled: :baffled: