දිලිත් හරිනිව පට්ට ගහයි.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    මුන් මෝඩයො කියලා උබල හිතන්න එපා. මෙහෙම වීඩියෝ එකක් දැම්මම ඒකට එරෙහිව එන සමාජ ප්‍රතිරෝධය නොදැන කරපු එකක් කියලත් හිතන්න එපා. මේක ඇටෙන්ශන් එක ගන්නම කරපු වැඩකුත් නෙවෙයි. පරාජයේ වේදනාවට කරපු එකකුත් නෙවෙයි. මේ වීඩියෝ එක ඌගේ අනාගතය වෙනුවෙන් කරපු ඉන්වෙස්ට්මන්ට් එකක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කොට කුමාර රට ගොඩ දායි ද ඔයි.
    බැරි වෙලා වත් එහම උනොත් අපි රෙද්දක් ඇදගෙන එළකිරි එන්නේ කොහොමද බන් දැන් ?

    GE eke anurata deela hithahadaganin

    kawuda dilith????
    ah sarcasm neda
     
    • Haha
    Reactions: SLK_sri

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    In other words she is WOKE....typical south asian mentality eka na...

    oka tamai u kiyanne
    වෝක් කියන්නෙ එක එක්කෙනා එක එක ඒවට ඩිෆයින් කරගන්න ටෙර්ම් එකක් නෙ. මට නම් වෝක් එකේ සවුත් ඒශියන් ඩෙෆිනිශන් එක අවුලක් නෑ.. ඕක සාමාන්‍යයෙන් ප්‍රො LGBT, feminist නෙ මෙහෙ. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්නෙ ඕනෙ. ත්‍රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියොත් අර පියර්ස් මෝගන් එහෙම කියනවනෙ ත්මන්ට හිතෙන හිතෙන විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ කියලා.ඇත්තටම ඒක ප්‍රායෝගික විදිහට වෙනවනම් ඒකෙ අවුලක් නෑ. උදාහරනයක් ගත්තොත් පොර කොහෙ හරි කිව්වා ඌ ඔලු දෙකක් තියන පෙන්ගුයින් කෙනෙක් විදිහට තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න කැමතියි කියලා කාට හරි නෝන්ඩියට . මට සිද්දිය හරියටම මතක නෑ .මගෙ අදහස නම් ඒක අවුලක් නෑ. හැමෝටම අයිතිය තියෙන්න ඕනෙ තමන්ට කැමති විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න.හැබැ‍යි මේ කේස් එකේදි ඌව අරන් ඇන්ටාර්ක්ටිකාවට ගිහින් ඇඳුම් ගලවල ග්ලැසියරේක පෙන්ගුඉන්ලා ගොඩක් මැද්දෙන් තියලා ආවට පස්සෙ කටවහගෙන ඉන්න ඕනෙ. ඕකම ට්‍රාන්ස් අයට ආදේශ කලොත් එයාලත් කැමතියි තමන් කැමති විදිහට අයිඩෙන්ටිෆයි කරන්න. නමුත් එයාල ඒ විදිහට ඉන්න නිසා අවුලක් නෑ
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඉංගිරිසියෙන් හිතන/කතාකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද?

    කවුරුහරි හිතනවානම් ඉංගිරිසි කතා කරන නිසා සිංහල කතා කරන එකාට වඩා මම පොරක් කියල, එක ඉතින් මන්ද මානසිකත්වය තමා. එකේ අනිත් පැත්ත: කවුරු හරි ඉංග්‍රීසි කතා කරපු පලියට (ක්‍රියාවෙන් තොරව) ඌ පොරක් කියල හිතන් ඉන්නවා කියල චෝදනා කරන එකත් වැරදි.

    In other words she is WOKE....typical south asian mentality eka na...

    oka tamai u kiyanne
    I know that the word Woke has such a bad rap these days. But if it means being inclusive (race, religion, sexual identity, etc), I’m all for that.
    ------ Post added on Sep 26, 2024 at 1:32 AM
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ග්‍රී ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂෙ ජනාධිපති අපේස්සක ඩිලිට් aka 0.92% 😹😹

    ඉංගිරිසියෙන් හිතන/කතාකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද?

    කවුරුහරි හිතනවානම් ඉංගිරිසි කතා කරන නිසා සිංහල කතා කරන එකාට වඩා මම පොරක් කියල, එක ඉතින් මන්ද මානසිකත්වය තමා. එකේ අනිත් පැත්ත: කවුරු හරි ඉංග්‍රීසි කතා කරපු පලියට (ක්‍රියාවෙන් තොරව) ඌ පොරක් කියල හිතන් ඉන්නවා කියල චෝදනා කරන එකත් වැරදි.

    බයියන්ගෙ ගොං කතා තියෙන්නෙ පුකෙන් හිනාවෙලා බැහැර කරන්න විතරයි. ඊට එහා දෙයක් හිතන්න එපා. දැන් බලපන්,

    අනුර කුමාරට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියල එයත් වැරදියි.
    හරිනිට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් උනා කියල එයත් වැරදියි.

    ඒ තමා බයියාගේ චින්තනය 😹😹
    ------ Post added on Sep 26, 2024 at 2:01 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දිලිත් හොඳයි. මගේ දෙවැනි මනාපේ දුන්නේ උට. 🙂

    ලප පොන්නයට වඩා වැඩ්ඩෙක් හැබැයි. 🤷‍♂️
    ------ Post added on Sep 25, 2024 at 5:19 PM
    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අයියෝ මේ රොටි හිගන්න උඩ ගිහින් තියෙන තරමක්. මූට රොටි කාල කාල සීනි ද කොහෙද මරු කියෝනව
     
    • Like
    Reactions: War Fighter

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ග්‍රී ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂෙ ජනාධිපති අපේස්සක ඩිලිට් aka 0.92% 😹😹

    බයියන්ගෙ ගොං කතා තියෙන්නෙ පුකෙන් හිනාවෙලා බැහැර කරන්න විතරයි. ඊට එහා දෙයක් හිතන්න එපා. දැන් බලපන්,

    අනුර කුමාරට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියල එයත් වැරදියි.
    හරිනිට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් උනා කියල එයත් වැරදියි.

    ඒ තමා බයියාගේ චින්තනය 😹😹
    ------ Post added on Sep 26, 2024 at 2:01 AM
    Yes
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුන් මෝඩයො කියලා උබල හිතන්න එපා. මෙහෙම වීඩියෝ එකක් දැම්මම ඒකට එරෙහිව එන සමාජ ප්‍රතිරෝධය නොදැන කරපු එකක් කියලත් හිතන්න එපා. මේක ඇටෙන්ශන් එක ගන්නම කරපු වැඩකුත් නෙවෙයි. පරාජයේ වේදනාවට කරපු එකකුත් නෙවෙයි. මේ වීඩියෝ එක ඌගේ අනාගතය වෙනුවෙන් කරපු ඉන්වෙස්ට්මන්ට් එකක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,819
    113
    වෝක් කියන්නෙ එක එක්කෙනා එක එක ඒවට ඩිෆයින් කරගන්න ටෙර්ම් එකක් නෙ. මට නම් වෝක් එකේ සවුත් ඒශියන් ඩෙෆිනිශන් එක අවුලක් නෑ.. ඕක සාමාන්‍යයෙන් ප්‍රො LGBT, feminist නෙ මෙහෙ. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්නෙ ඕනෙ. ත්‍රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියොත් අර පියර්ස් මෝගන් එහෙම කියනවනෙ ත්මන්ට හිතෙන හිතෙන විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ කියලා.ඇත්තටම ඒක ප්‍රායෝගික විදිහට වෙනවනම් ඒකෙ අවුලක් නෑ. උදාහරනයක් ගත්තොත් පොර කොහෙ හරි කිව්වා ඌ ඔලු දෙකක් තියන පෙන්ගුයින් කෙනෙක් විදිහට තමන්ව අයිඩෙන්ටිෆයි කරගන්න කැමතියි කියලා කාට හරි නෝන්ඩියට . මට සිද්දිය හරියටම මතක නෑ .මගෙ අදහස නම් ඒක අවුලක් නෑ. හැමෝටම අයිතිය තියෙන්න ඕනෙ තමන්ට කැමති විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න.හැබැ‍යි මේ කේස් එකේදි ඌව අරන් ඇන්ටාර්ක්ටිකාවට ගිහින් ඇඳුම් ගලවල ග්ලැසියරේක පෙන්ගුඉන්ලා ගොඩක් මැද්දෙන් තියලා ආවට පස්සෙ කටවහගෙන ඉන්න ඕනෙ. ඕකම ට්‍රාන්ස් අයට ආදේශ කලොත් එයාලත් කැමතියි තමන් කැමති විදිහට අයිඩෙන්ටිෆයි කරන්න. නමුත් එයාල ඒ විදිහට ඉන්න නිසා අවුලක් නෑ
    elakiri eke "experts" lata nan samanyen WOKE unwa penda ba....nidahase hithana sudu mahaththurunge ratewal hadanna talk issue keranne...

    apitanan ehema awlak na...wadekuth na :P
     
    • Like
    Reactions: jamiezue