දිලින දක්ෂිල ' s life story

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    දිලින දක්ෂිල ' s life story

    Online Entrepreneur Dilina Dakshila ‘s Life Story-

    ගොඩක් පින් අපේ ගෙදරට. i8,Lamborghini දැකලවත් නැතිව අපි ඒ තත්වෙට එනකන් පරිස්සම් කරාට...scl uniform එක වැස්සට තෙමුනට කවදාවත් තරහක් නෑ. මොකද ඔයා මට ජීවිතේ ඉගැන්නවා...කොච්චර බඩගින්නේ හිටියත් වැස්සට තැන් තැන් වල තෙමුනට අව්වෙන් බේරුවා... StreetView බලන්න ඕනා නෑ...හැමදාම ඔයා දිහයි අහස දිහයි පාරට වෙලා මන් බලන් ඉන්නවා... කවද්ද මගේ හීනෙට යන්නේ කියලා... පොල්සම්බෝලේ රස තාම මතකයි... අද නෑදෑයෝ ඇති තරම් හිටියට එදා තනියෙන් මාව මගේ ගමනට එක්කන් ගියා... ගෙදරට් කේබල් internet නෑ...අක්කගෙ Lap එකට Dongle එක ගහලා රෑ එලි වෙනකන් සිග්නල් හෙව්ව ගල් ගොඩ උඩට වෙලා...තාත්තගේ කැඩිච්ච බයික් එක ගේ ඉස්සරහ. බස් එක නෑ;අරගෙන ගිහින්...හැබැයි පිට බස් වල කොන්දොස්තර විදිහට යන්න මට හයිය දුන්නා ඔයා. මාව නැගිට්ටුව මාගෙ පුංචි ගෙදරට පණ වගේ ආදරෙයි...මාව මෙතනට් ගෙනවේ ඔයා...කිසිම කෙනෙක් දන්නේ නැති පුංචි මන් අවුරුදු 17න් Prius එකක් අරන් එක්කන් ආවේ ගඩොලක් හරියට බැදල නැති ඔයා ලගට. ආදරෙයි...ආඩම්බරයි...මන් පටන් ගත්තේ මෙතනින්...මගෙ දුප්පත්කම මට ආඩම්බරයක් !!!

    කවදාවත් අතාරින්න එපා... උත්සහයෙන් වැඩ කරන්න...වාසනාව තියෙන්නේ කෝටිපතියන්ට...දුප්පත් අපිට තිබ්බේ උත්සාහය. ඒක මතක තියගෙන වැඩකරන්න.වරදින් නෑ.

    තෙරුවන් සරණයි !!!

    මූ කාලෙන් කාලෙට එක එක කතා කියනව :oo:
    https://m.facebook.com/story.php?story_fbid=192734612124910&id=123090695755969
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොඳ වෙලාවට රන්ජා අැතුලේ..මේක දැක්කනම් කියයි කුඩු විකුණපු සල්ලි කියලා..:D
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    math kalin story ahala thiwna. mata hitenne meyage magazine eka promote karanna boru duppath kamak market karanna yanwa kiyala.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    මූත් අර ප්‍රියාන් මැණික්, චන්දිමාල් කුලකයෙ එකෙක්.
    මතක තියාගන්න තියෙන මිනිහා පෙන්න පෙන්න යන්නෙ නැහැ.
    පෙන්නන්න හදනවානම් අනිවා පටු අරමුණක් තියෙනවා

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    ඔව් මූ කලින් කිව්වා පවුලෙ සෙරම රජයෙ සෙවකයො ,
    අපිට බස් තිබුණා මූට ඔනි උනෙත් බස් එකක් ගන්න ඒ නිසා.
    ගෙදරින් විරුද්ධ උනාළු බස් ගන්නවාට මොකද බස් අරන් හිරවුණු නිසා.
    තව තැනක කිව්වා ඌ වීදුරු කඩෙක වැඩ කරාළු,
    ගරාජ් එකක සතියක් වැඩ කරාළු
    මට අවුල මෙච්චර බස් තිබ්බ පවුලම රජයෙ සෙවකයො වෙච්ච පවුලක එකෙක් එහෙම අඩු වයසෙන් කඩවල් වල ගරාජ් වල වැඩට යනවාද ?
    මූත් පචබාහුවක්.

    ගම් වල උන්ට තියෙනවා නිධාන ගොඩදාන ,වල්ලපට්ට,කිඹුල් හූණො වගෙ ගොඩ යන ක්‍රම ඔනි තරම් .
    ඔය වගෙ දේකින් මූ ගොඩ ගිහින් ඇත්තෙ.

     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මූත් අර ප්‍රියාන් මැණික්, චන්දිමාල් කුලකයෙ එකෙක්.
    මතක තියාගන්න තියෙන මිනිහා පෙන්න පෙන්න යන්නෙ නැහැ.
    පෙන්නන්න හදනවානම් අනිවා පටු අරමුණක් තියෙනවා


    It field එකේ ඉන්න ගෙ⁣ාඩක් එවුන් කියන්නේ ⁣මූගේ හොර බිස්නස් තියෙනව කියල