Mu 2011-12 kale bitcoins 100 withara aran dala thibunada danne na machan..ripple wage ekak num 2015 wage aran dammoth athi $1000 wage
Mu 2011-12 kale bitcoins 100 withara aran dala thibunada danne na machan..ripple wage ekak num 2015 wage aran dammoth athi $1000 wage
mu app ekakne promote karanne.Hitahan app eka 100000 use karot dawasta app eka use karanna RS 3 i nam muta ethanam 3 laks dawadata awilla.maseta 90 laks awilla.
itin money londring vat vena monavat karanna onada.
Internet eken thamanta kemati ganak hewwaki.
mama 2017-2019 veddi USD 50000 vage earn karala tiyanava.Itin owa puduma nemei vada danna ekata.
eka hodatam sureLast year, he said his parents were government workers and he said his dad has buses.Many people say he has illegal businesses like as money laundering.but IDK truth

ඔව් මූට මහින්දලා එක්ක පොඩි කනෙක්ෂන් එකක් තිබුණා.
අර ප්‍රියාන් මැණික් කාරයත් එහෙමනෙ ?
වැඩෙ කියන්නෙ මුන් සෙරම බුද්ධාගම ගාවගන්නෙ.
මෙ පොඩි එකත් උගෙ වාහනෙ මහරහතුන් සීන් එකක් ප්‍රින්ට් කරලා තිබ්බා .ඕක වයිරල් උනා ටික කාලෙකට කලින්. එතනින් තමා මූ ජනප්‍රිය උනෙ ?
මන් නම් කියන්නෙ මූ මනි ලොන්ඩරින් කරනවා.
මූ app හදනව කිය කිය දේශපාලුවොන්ගේ කුඩු සල්ලි සුදු කරන කතාවක් කියනව අනේ මන්ද බන්.කට්ටිය නිකමට පද හදන්නෙත් නෑ

Mu 2011-12 kale bitcoins 100 withara aran dala thibunada danne na machan..ripple wage ekak num 2015 wage aran dammoth athi $1000 wage
Den XRP eka down welane ban, mage atheth 3000 XRP wage tye ,Thawa aurudu 3k wath yai