දිවට දිව තියල ආචාර කරන්නෙ ඇයි කියල දන්නවද?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    2214I.jpg

    රෑක එහෙම බැලුවනම් බය වෙනවා මචං
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මචන් සුපිරි ත්‍රෙඩ් එකක්. 5+++++ ඒත් කිව්වට තරහ ගන්න එපා. උබ මේ photos වලට 33000W @ Elakiri.com කියල label කරන වැඩේ නම් වැරදියි මචන්. මොකද ඒව උබ ගත්ත photos නෙමෙයි නෙ. මේ හැම photo එකටම copyrights protect එකක් තියෙනව. ඉතිං උබ මෙහෙම label කරල ආයිත් internet එකටම දාන එක හොද නෑනේද? :no:
     
    33000W

    Member
    2214I.jpg

    රෑක එහෙම බැලුවනම් බය වෙනවා මචං
    :rofl::rofl:මටත් ඕක හිතුන බන්

    මචන් සුපිරි ත්‍රෙඩ් එකක්. 5+++++ ඒත් කිව්වට තරහ ගන්න එපා. උබ මේ photos වලට 33000W @ Elakiri.com කියල label කරන වැඩේ නම් වැරදියි මචන්. මොකද ඒව උබ ගත්ත photos නෙමෙයි නෙ. මේ හැම photo එකටම copyrights protect එකක් තියෙනව. ඉතිං උබ මෙහෙම label කරල ආයිත් internet එකටම දාන එක හොද නෑනේද? :no:

    ඔව්,මම ගත්ත ඒව නං නෙමෙයි.හැබැයි මේ ෆොටෝ හැමතැනම තියනව.අනිත් එක මම එහෙම කරල දැම්මෙ නැත්නම් මේකෙ තියන ඒව විනාඩි පහක් යන්න කලින් උස්සල දානව.ඒ දානකොට fanpage කාරයො උන්ගෙ වගේ උන්ගෙ එකේ නම ගහල දානව.මේ ෆොටෝ ඕනනම් google එකෙන් ගන්න පුළුවන්.ඒත් සමහරු පින්තුරේ search කරන්නත් කම්මැලියි.මම එකක් දැම්මේ නැත්නම් එහෙම උන් උස්සල ඒ වෙලාවෙම දානව උන්ගෙ නම් එක්ක.මම ලියපුව සමහරු දානවා උන් ලියපු ඒව වගේ.සමහර blog වල මම දැකල තියනව මම ලියපුවට කතෘ කියල වෙන කොහෙද යන එකෙක්ගෙ නම දාල තියනව. ඉතින් අන්තිමට මම හිතුව මෙහෙම දාන එක හොදයි කියල.ඉතින් මම හිතුව වගේම වැඩේ සාර්ථකයි.මුන් image එක search කරන්නත් කම්මැලියි. දැන් උස්සන එක ගොඩක් අඩුයි:cool::cool::cool:

    patta machan godak vadagath thread ekak onna fb page ekatath like parak damma

    thanks machan:):):):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔව්,මම ගත්ත ඒව නං නෙමෙයි.හැබැයි මේ ෆොටෝ හැමතැනම තියනව.අනිත් එක මම එහෙම කරල දැම්මෙ නැත්නම් මේකෙ තියන ඒව විනාඩි පහක් යන්න කලින් උස්සල දානව.ඒ දානකොට fanpage කාරයො උන්ගෙ වගේ උන්ගෙ එකේ නම ගහල දානව.මේ ෆොටෝ ඕනනම් google එකෙන් ගන්න පුළුවන්.ඒත් සමහරු පින්තුරේ search කරන්නත් කම්මැලියි.මම එකක් දැම්මේ නැත්නම් එහෙම උන් උස්සල ඒ වෙලාවෙම දානව උන්ගෙ නම් එක්ක.මම ලියපුව සමහරු දානවා උන් ලියපු ඒව වගේ.සමහර blog වල මම දැකල තියනව මම ලියපුවට කතෘ කියල වෙන කොහෙද යන එකෙක්ගෙ නම දාල තියනව. ඉතින් අන්තිමට මම හිතුව මෙහෙම දාන එක හොදයි කියල.ඉතින් මම හිතුව වගේම වැඩේ සාර්ථකයි.මුන් image එක search කරන්නත් කම්මැලියි. දැන් උස්සන එක ගොඩක් අඩුයි:cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට මේකේ රෙප් දෙන්නේ කොහොමද කියල කියන්නකො. මේ පෝස්ට් එකට රෙප් දෙන්නම ඔනා
    …
     
    33000W

    Member
    මට මේකේ රෙප් දෙන්නේ කොහොමද කියල කියන්නකො. මේ පෝස්ට් එකට රෙප් දෙන්නම ඔනා
    http://www.elakiri.com/forum/showthread.php?t=342919

    බොහොම ස්තූතියි.මේ ලින්ක් එක බලන්නකො.ඒකෙ තියනව ඔක්කොම හොදට විස්තර කරල.මම හිතන්නෙ ඔයාට තාම රෙප් පවර් එකක් නැහැ junior නිසා.2007 නේද ජොයින් වෙලා තියෙන්නෙ අම්මෝ:shocked::shocked::shocked:
    රෙප් නැති උනාට කමක් නැහැ.වචනෙ ඊට වඩා වටිනව. thanks:):):)